අවිනාශ් මුඛර්ජී | |
---|---|
උපත | අවිනාශ් මුඛර්ජී 1 අගෝස්තු 1997 |
නිවහන | මුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව |
ජාතිකත්වය | ඉන්දියානු |
පුරවැසිබව | ඉන්දියානු |
උගත් ශාස්ත්රාලය | සොමර්විල් පාසල |
රැකියාව | නළුවකු |
සක්‍රීය වසර | 2008 - වර්තමානය |
ප්‍රසිද්ධව ඇත්තේ | බාලිකා වධුහි "ජගියා" ලෙස ඔහු කළ රංගනය |
උපන් නගරය | මහා නොයිඩා,උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව |
උස | අඩි 5 අඟල් 7 |
දෙමව්පියන්(s) | දේවාශීෂ් මුඛර්ජී (පියා) කවිතා මුඛර්ජී (මව) |
ආගම | හින්දු |
අවිනාශ් මුඛර්ජී යනුවෙන් හැඳින්වෙන්නේ කලර්ස් ටීවී නාළිකාවේ බාලිකා වධු කතාමාලාවේ "ජගියා"ගේ චරිතය නිරූපණය නිසා ප්‍රසිද්ධියට පත් ඉන්දියානු නළුවායි.[1] ඔහු ඉත්නා කරෝ නා මුජේ ප්‍යාර් කතාමාලාවේ රන්බීර් නීල් ඛන්නාගේ චරිතය නිරූපණය කළේ ය.[2]
මොහු මෙරේ අන්ග්නේ මේන් කතාමාලාවෙන් ප්‍රසිද්ධියට පත් රිචා මුඛර්ජීගේ ඥාති සොහොයුරායි
වර්ෂය | තේමාව | චරිතය | නාළිකාව |
---|---|---|---|
2008-2010 | බාලිකා වධු | ජග්දීශ් භෛරන් සිං | කලර්ස් ටීවී |
2012 | ගුම්රා: එන්ඩ් ඔෆ් ඉනසන්ස් | චැනල් වී ඉන්ඩියා[3] | |
2013 | සංස්කාර් - ධරෝහාර් අප්නොන් කි | අංකිත් වෛෂ්ණව් | කලර්ස් ටීවී |
2014–2015 | ඉත්නා කරෝ නා මුජේ ප්‍යාර් | රන්බීර් නචිකේත් ඛන්නා/රන්බීර් නීල් ඛන්නා | සෝනි ටීවී |
2016 | ප්‍යාර් ටියුන් ක්‍යා කියා | සිං | |
2016 | මන් මේන් හේ විශ්වාස් වාරය 2 | ආර්යන් | සෝනි ටීවී |
වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | කෘතිය | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2009 | 9වන ඉන්දියානු ටෙලි සම්මාන | හොඳම ළමා නළුවා (පිරිමි) | බාලිකා වධු | දිනාගති[4] |
2010 | 3වන බොරෝප්ලස් ස්වර්ණ සම්මාන | හොඳම ළමා නළුවා (පිරිමි) | බාලිකා වධු | දිනාගති[5] |