"කාන්හා" | |
---|---|
![]() | |
Single ගයන්නේ ශාශා තිරුපති | |
ශුභ් මංගල් සාව්ධාන් ඇල්බමයෙනි | |
මුදාහැරුණේ | 2017 අගෝස්තු 25 |
දිග | 3:03 |
ලේබලය | ඊරෝස් මියුසික් ඩිවෝ |
සංගීත අධ්යක්ෂ(යන්) | තනිෂ්ක්–වායු |
පද රචක(යන්) | තනිෂ්ක්–වායු |
සංගීත වීඩියෝ | |
"කාන්හා" යූ ටියුබ් වෙත |
කාන්හා යනුවෙන් හැඳින්වෙන්නේ 2017 චිත්රපටයක් වන ශුභ් මංගල් සාව්ධාන් හි අන්තර්ගත හින්දි ගීතයකි. මෙම ගීතය 63වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම පිළිවැයුම් ගායිකාව (ශාශා තිරුපති) ප්රවර්ගය සඳහා නිර්දේශ විය. එහි දී මෙම ගීතය වෙනුවට මේඝ්නා මිශ්රා ගැයූ ගීතයට සම්මානය හිමිවුවත්, ස්ක්රීන් අවෝඩ්ස් සම්මාන උළෙලේ දී මෙම ගීතයට සම්මානය හිමි විය.[1][2] මෙම ගීතය මාර්ගගත ද්වාරයක දී 2017 වර්ෂයේ හොඳම හින්දි ගීතවලින් එකක් ලෙස ද සඳහන් කොට තිබේ.[3] මෙහි පද රචනය සහ සංගීත අධ්යක්ෂණය සිදුකොට ඇත්තේ තනිෂ්ක්-වායු විසිනි.
වර්ෂය | සම්මාන උළෙල | නිර්දිෂ්ට අය | ප්රතිඵලය |
---|---|---|---|
2018 | හොඳම පිළිවැයුම් ගායිකාව සඳහා ෆිල්ම්ෆෙයාර් සම්මානය [2] | ශාශා තිරුපති | නිර්දේශිත |
2018 | හොඳම පිළිවැයුම් ගායිකාව සඳහා ස්ක්රීන් සම්මානය | ශාශා තිරුපති | දිනාගති [1] |
2018 | හොඳම පිළිවැයුම් ගායිකාව සඳහා ෆිල්ම් ඔෆ් ඉන්ඩියා මාර්ගගත සම්මානය | ශාශා තිරුපති | නිර්දේශිත |
2018 | හොඳම පිළිවැයුම් ගායිකාව සඳහා සී සිනෙ සම්මානය | ශාශා තිරුපති | නිර්දේශිත |