W. D. Ariyasinghe ඩබ්. ඩී. ආරියසිංහ | |
---|---|
උපත | Widanelage Dharmaratna Ariyasinghe 16 මාර්තු 1956 Kandy, Sri Lanka |
මියගිය දිනය | 9 November 2020 Colombo, Sri Lanka | (වයස 64)
ජාතිකත්වය | Sri Lankan |
අධ්‍යාපනය | Pilimathalawa Central College |
උගත් ශාස්ත්‍රාලය | University of Kelaniya |
රැකියාව | Musician, singer, composer, teacher |
සක්‍රීය වසර | 1980–2020 |
සම්මාන | Kalabhushana State Awards (2017) |
විදානලාගේ ධර්මරත්න ආරියසිංහ, (16 මාර්තු 1956 – 9 නොවැම්බර් 2020), W. D. ආරියසිංහ ලෙස ජනප්‍රිය වු, ශ්‍රී ලාංකික ගායකයෙක් සහ සංගීතවේදියෙකි.[1]
ඔහු 1956 මාර්තු 16 වන දින ශ්‍රී ලංකාවේ මහනුවරදී අට දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වන දරුවා ලෙස උපත ලැබීය. පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය සම්පූර්ණ කළේය. පසුව ඔහු දෘශ්‍ය හා රංග කලා විශ්වවිද්‍යාලයෙන් ලලිත කලා උපාධිය ලබා ගත්තේය. [3]
විශ්ව විද්‍යාල අවධියේ සිට දීර්ඝ කාලීන සබඳතාවයකින් පසු ඔහු සහෘද සංගීතවේදී දර්ශනී චන්ද්‍රසේන සමඟ විවාහ විය. දර්ශනී සංගීතවේදී නැසීගිය ආර් ඒ චන්ද්‍රසේන මහතාගේ බාල දියණියයි. ආරියසිංහට පෙර 1983 දී ලලිත කලා උපාධිය ලබා ඇති ඇය වසර තුනක් විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙස සේවය කළාය. [4] මෙම යුවළට පුතුන් දෙදෙනෙක් සිටී; හර්ෂදේව සහ පුලස්ති. [3] ඔහුගේ පුත් හර්ෂදේව ද ගායකයෙකි. [5]
{{cite web}}
: |archive-date=
requires |archive-url=
(help)
{{cite web}}
: |archive-date=
requires |archive-url=
(help)
{{cite web}}
: |archive-date=
requires |archive-url=
(help)"Underrated, Misread, Wronged!"[permanent dead link]. Ceylon Today. Retrieved 11 December 2020. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref>
tag; name "ceylontoday" defined multiple times with different content
{{cite web}}
: |archive-date=
requires |archive-url=
(help)
{{cite web}}
: |archive-date=
requires |archive-url=
(help)