ද එම්පරර්: ඕනර් ඔෆ් ද මාස්ක් | |
---|---|
ප්‍රභේදය | |
තැනුවේ | කිම් ක්‍යුං-හී |
රචනය කලේ | පාක් හ්යේ-ජින් |
අධ්‍යක්ෂණය කලේ |
|
රඟපෑම | |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 40[a] |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | කිම් ක්‍යුං-හී |
නිෂ්පාදක(යෝ) |
|
කැමරා සැලැස්ම | තනි-කැමරා |
ධාවන කාලය | මිනිත්තු 30[a] |
නිෂ්පාදන සමාගම |
|
බෙදාහරින්නා | MBC |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | MBC |
රූප ආකෘතිය | 1080i (HDTV) |
ශබ්ද ආකෘතිය | ඩොල්බි ඩිජිටල් |
මුල් ධාවනය | මැයි 10, 2017 | – ජූලි 13, 2017
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
ද එම්පරර්: ඕනර් ඔෆ් ද මාස්ක්[2] (කොරියානු: 군주-가면의 주인; ප්‍රරෝ: ගුන්ජු – ගම්යොන්උයි ජුඉන්; lit. පාලකයා – වෙස්මුහුණේ අධිපති) යනු යූ ස්‍යුං-හෝ, කිම් සෝ-හ්‍යුන්, කිම් මියුං-සූ, යූන් සෝ-හී, හියෝ ජූන්-හෝ සහ පාක් චුල්-මින් විසින් ප්‍රධාන චරිත නිරූපණය කළ දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. 2017 මැයි 10 සිට MBC නාළිකාව ඔස්සේ සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම 22:00ට (KST) කථාංග 40කින් යුතුව මෙය විකාශය විය.[3][4][5]
එම්පරර් ජනප්‍රිය කතාමාලාවක් වූ Love in the Moonlight (2016) මෙන් ජනමෝදකයක් වනු ඇතැයි අපේක්ෂා කෙරුණ ද,[6][7] එය මධ්‍යස්ථ අයුරින් ප්‍රතිචාර හිමි කරගත් අතර අමතර ප්‍රවර්ධන කටයුතුවලට පසුව පවා එහි සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය වූයේ 12.4% පමණකි.[8] හන්සිනෙමා අඩවිය ද විස්තර කොට ඇත්තේ මෙය නිෂ්පාදනය "බලාපොරොත්තු නොවූ ලෙස මුග්ධ" බව ය.[9]
18වන සියවසේ ජොසොන් පසුබිමෙහි දිවෙන මෙම කතාමාලාවෙන් ප්‍රබන්ධ කිරුළ හිමි ලී සුන් කුමරු (යූ ස්‍යුං-හෝ) සහ ප්‍යුන්සූ-හ්වේ නම් බලවත් ධනවත් සංවිධානයට එරෙහි ඔහුගේ සටන නිරූපණය වේ. මෙම සංවිධානය තිරය පසුපස සිට රාජ්‍යය මෙහෙයවන අතර, ඔවුන් දේශයේ ජල සැපයුමේ ඒකාධිකාරය දරයි. තමන් පෙම් කරන යුවතිය වන හන් ගා-යුන්ගේ (කිම් සෝ-හ්‍යුන්) උපාකර ඇතිව ලී සුන් ආපදා ජයගනිමින් නීතිගරුක පාලකයකු බවට පත්වේ.[3]
ද එම්පරර්: ඕනර් ඔෆ් ද මාස්ක්හි OST තුළ ද 2016 Love in the Moonlight සඳහා දායක වූ කේ. විල් සහ හ්වං චි-යූල් යන ගායකයින් සම්බන්ධ වී ඇත.[27][28]
Untitled | |
---|---|
නිෂ්පාදක | ලී සුං-ක්වොන් |
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "The Man That Couldn't Cry" (남자라 울지 못했어) | යැං යෝ-සොබ් (හයිලයිට්) | 03:45 |
2. | "The Man That Couldn't Cry" (වාදන.) | 03:45 | |
සම්පූර්ණ දිග: |
07:30 |
අංකය. | ගීතය | ශිල්පීන් | කාලය |
---|---|---|---|
1. | "From The First Time You and Me" (처음부터 너와 나) | බොල්බල්ගන් | 03:25 |
2. | "From The First Time You and Me" (වාදන.) | 03:25 | |
සම්පූර්ණ දිග: |
06:50 |
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "For A While" (잠시나마) | හ්වං චි-යූල් | 04:02 |
2. | "For A While" (වාදන.) | 04:02 | |
සම්පූර්ණ දිග: |
08:04 |
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "Star And Sun" (별과 해) | කෙයි (Lovelyz) | 03:51 |
2. | "Star And Sun" (වාදන.) | 03:51 | |
සම්පූර්ණ දිග: |
07:42 |
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "Between Seasons" (계절사이) | කිම් යොන්-ජි | 04:36 |
2. | "Between Seasons" (වාදන.) | 04:36 | |
සම්පූර්ණ දිග: |
09:12 |
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "I'm OK" (괜찮다고) | කිම් නා-යොං | 03:57 |
2. | "I'm OK" (වාදන.) | 03:57 | |
සම්පූර්ණ දිග: |
07:54 |
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "The Tree" (나무) | යැං යෝ-සොබ් (හයිලයිට්) | 03:57 |
2. | "The Tree" (වාදන.) | 03:57 | |
සම්පූර්ණ දිග: |
07:54 |
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "The Person Who I Love" (내가 사랑할 사람) | කේ. විල් | 03:48 |
2. | "The Person Who I Love" (වාදන.) | 03:48 | |
සම්පූර්ණ දිග: |
07:36 |
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "Sparkling" (반짝인다) | හ්වන්හී | 03:25 |
2. | "Sparkling" (වාදන.) | 03:25 | |
සම්පූර්ණ දිග: |
06:50 |
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "Flowing Down My Cheeks" (두볼에 흐른다) | සෝ යොං-ඉයුන් | 04:00 |
2. | "Flowing Down My Cheeks" (වාදන.) | 04:00 | |
සම්පූර්ණ දිග: |
08:00 |
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "Affection" (애심) | ගැවි එන්ජේ | 04:24 |
2. | "Affection" (වාදන.) | 04:24 | |
සම්පූර්ණ දිග: |
08:48 |
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "Even if I Want" (원하고 원해도) | ZIA | 03:40 |
2. | "Even if I Want" (වාදන.) | 03:40 | |
සම්පූර්ණ දිග: |
07:20 |
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "Only One Person" (단 한사람) | කිම් ග්‍රීම් | 03:36 |
2. | "Only One Person" (වාදන.) | 03:36 | |
සම්පූර්ණ දිග: |
07:12 |
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "It's Okay Even If It's Not Me" (내가 아니어도 좋아) | එල් (INFINITE) | 04:42 |
2. | "It's Okay Even If It's Not Me" (වාදන.) | 04:42 | |
සම්පූර්ණ දිග: |
09:24 |
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "Water Orchid" (수란 (水蘭)) | සුරන් | 03:39 |
2. | "Water Orchid" (වාදන.) | 03:39 | |
සම්පූර්ණ දිග: |
07:18 |
අංකය. | ගීතය | ශිල්පියා | කාලය |
---|---|---|---|
1. | "Can't You Hear My Heart" (내 맘이 들리지 않니) | කිම් සෝ-හ්‍යුන් | 03:29 |
2. | "Can't You Hear My Heart" (වාදන.) | 03:29 | |
සම්පූර්ණ දිග: |
06:58 |
තේමාව | වර්ෂය | උච්ච සටහනෙහි ස්ථාන | අලෙවි | සටහන |
---|---|---|---|---|
KOR ගඔන් | ||||
"The Man That Couldn't Cry" (යැං යෝ-සොබ් (හයිලයිට්)) |
2017 | 77 |
|
1 කොටස |
"From The First Time You and Me" (බොල්බල්ගන්4) |
4 |
|
2 කොටස | |
"For A While" (හ්වං චි-යූල්) |
64 |
|
3 කොටස | |
"The Person Who I Love" (කේ. විල්) |
89 |
|
8 කොටස |
යොවුන් සාග්‍යුක් උද්වේගයක් වූ ඊළඟ Love in the Moonlight (2016) බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරුණ ද,[34] එම්පරර් කතාමාලාව මූන්ලයිට්හි සාර්ථකත්වය අභිබවා යාමට සමත් නොවූ අතර, ඇගයුම් ද සාමාන්‍ය මට්ටමේ 12.4% ප්‍රතිශතයක විය.[8][35] චරිතවල රංගනය ඇගයුමට ලක්වුව ද, ප්‍රේක්ෂකයන් විසින් මෙහි කථාව සහ නිෂ්පාදනය පිළිබඳ සිය අප්‍රසාදය පලකොට ඇත.[8][36] හන්සිනෙමාහි විලියහ් ෂ්වෝර්ට්ස් පවසා ඇත්තේ මෙම කතාමාලාව "සිතුවාට වඩා මුග්ධ" බවත්, එමෙන්ම "...චරිත මුහුණපාන බාධා පැහැදිළිව පෙන්වා නැත. මෙම නාට්‍යය අතෘප්තිකර වීමට එක් හේතුවක් එයයි. එසේම මෙහි ආතතියක් දක්නට නොලැබේ."[9]
පහත වගුවෙහි, නිල් පැහැ සංඛ්‍යා මගින් පහළම පාඨාංක ද සහ රතු පැහැ සංඛ්‍යා මගින් ඉහළම පාඨාංක ද පෙන්වයි.
කථාංගය # | දිනය | සාමාන්‍ය ප්‍රේක්ෂක ප්‍රතිශතය | |||
---|---|---|---|---|---|
TNmS ඇගයීම්[37] | AGB නීල්සන්[38] | ||||
දීපව්‍යාප්ත | සෝල් ජාතික අගනුවර ප්‍රදේශය | දීපව්‍යාප්ත | සෝල් ජාතික අගනුවර ප්‍රදේශය | ||
1 | මැයි 10, 2017 | 8.8% (9වන) | 10.0% (5වන) | 9.7% (6වන) | 10.5% (5වන) |
2 | 10.1% (6වන) | 10.9% (4වන) | 11.6% (4වන) | 12.1% (4වන) | |
3 | මැයි 11, 2017 | 10.4% (8වන) | 11.5% (6වන) | 10.5% (6වන) | 11.2% (5වන) |
4 | 10.8% (6වන) | 11.9% (5වන) | 12.6% (4වන) | 13.4% (4වන) | |
5 | මැයි 17, 2017 | 8.5% (12වන) | 10.4% (6වන) | 11.2% (5වන) | 11.8% (5වන) |
6 | 9.2% (10වන) | 11.0% (5වන) | 12.5% (4වන) | 12.9% (4වන) | |
7 | මැයි 18, 2017 | 10.4% (6වන) | 11.8% (5වන) | 12.0% (5වන) | 12.9% (5වන) |
8 | 11.6% (5වන) | 13.1% (4වන) | 13.4% (4වන) | 14.2% (3වන) | |
9 | මැයි 24, 2017 | 10.6% (8වන) | 10.9% (6වන) | 11.9% (6වන) | 12.7% (5වන) |
10 | 11.7% (5වන) | 12.6% (4වන) | 13.8% (4වන) | 15.2% (3වන) | |
11 | මැයි 25, 2017 | 11.1% (7වන) | 11.7% (5වන) | 12.1% (6වන) | 13.2% (5වන) |
12 | 12.3% (5වන) | 13.3% (4වන) | 13.8% (4වන) | 15.1% (3වන) | |
13 | මැයි 31, 2017 | 11.8% (6වන) | 13.8% (4වන) | 11.7% (6වන) | 12.2% (4වන) |
14 | 12.8% (6වන) | 15.7% (3වන) | 13.6% (4වන) | 14.5% (3වන) | |
15 | ජූනි 1, 2017 | 12.0% (6වන) | 14.5% (5වන) | 12.0% (6වන) | 12.6% (5වන) |
16 | 13.4% (5වන) | 15.8% (2වන) | 13.6% (4වන) | 14.2% (3වන) | |
17 | ජූනි 7, 2017 | 11.6% (6වන) | 13.0% (5වන) | 10.9% (7වන) | 11.6% (5වන) |
18 | 12.4% (5වන) | 14.0% (3වන) | 11.9% (5වන) | 11.0% (6වන) | |
19 | ජූනි 8, 2017 | 11.0% (7වන) | 13.0% (5වන) | 11.2% (6වන) | 11.2% (6වන) |
20 | 11.4% (6වන) | 14.0% (4වන) | 12.2% (5වන) | 12.1% (5වන) | |
21 | ජූනි 14, 2017 | 11.8% (5වන) | 13.0% (5වන) | 11.3% (5වන) | 11.8% (5වන) |
22 | 13.0% (4වන) | 14.5% (2වන) | 13.0% (4වන) | 13.8% (3වන) | |
23 | ජූනි 15, 2017 | 10.3% (5වන) | 11.3% (5වන) | 11.3% (5වන) | 11.3% (5වන) |
24 | 12.0% (4වන) | 13.2% (3වන) | 13.4% (4වන) | 13.2% (4වන) | |
25 | ජූනි 21, 2017 | 10.3% (8වන) | 11.5% (5වන) | 10.6% (6වන) | 10.8% (7වන) |
26 | 11.8% (5වන) | 13.0% (4වන) | 13.2% (4වන) | 13.5% (3වන) | |
27 | ජූනි 22, 2017 | 10.0% (9වන) | 11.9% (5වන) | 10.8% (6වන) | 11.4% (5වන) |
28 | 11.6% (5වන) | 14.1% (3වන) | 12.2% (4වන) | 12.4% (4වන) | |
29 | ජූනි 28, 2017 | 9.6% (7වන) | 11.0% (5වන) | 10.2% (6වන) | 10.1% (5වන) |
30 | 11.2% (4වන) | 13.7% (3වන) | 12.2% (4වන) | 12.3% (4වන) | |
31 | ජූනි 29, 2017 | 10.5% (6වන) | 12.6% (4වන) | 11.9% (5වන) | 11.9% (5වන) |
32 | 12.2% (4වන) | 14.5% (2වන) | 14.4% (4වන) | 14.6% (3වන) | |
33 | ජූලි 5, 2017 | 12.1% (6වන) | 14.0% (4වන) | 12.6% (5වන) | 13.3% (5වන) |
34 | 14.0% (4වන) | 14.6% (3වන) | 13.6% (4වන) | 14.5% (4වන) | |
35 | ජූලි 6, 2017 | 12.9% (5වන) | 15.2% (4වන) | 12.8% (5වන) | 13.5% (5වන) |
36 | 14.7% (4වන) | 16.6% (3වන) | 14.9% (3වන) | 15.2% (2වන) | |
37 | ජූලි 12, 2017 | 15.5% (5වන) | 18.0% (2වන) | 13.2% (5වන) | 13.9% (5වන) |
38 | 17.6% (3වන) | 20.3% (1වන) | 14.5% (4වන) | 15.2% (2වන) | |
39 | ජූලි 13, 2017 | 14.4% (5වන) | 16.1% (4වන) | 13.3% (5වන) | 13.5% (5වන) |
40 | 16.0% (3වන) | 18.4% (2වන) | 14.4% (3වන) | 14.7% (3වන) | |
සාමාන්‍යය | 11.5% | 13.51% | 12.4% | 13.19% |
{{cite web}}
: Unknown parameter |trans_title=
ignored (|trans-title=
suggested) (help)
주연을 맡은 배우들은 너나 할 것 없이 멋진 한복차림으로 '어여쁨'을 뽐내고 있고, 이들이 펼치는 로맨스는 어김없이 감정이입을 이끈다. 하지만 스토리가 받쳐주지 않으면서 로맨스도 더는 치고 나가지 못하고 있다. 배우들끼리의 멜로 화학작용 자체도 썩 매끄럽지 못하다. '구르미 그린 달빛'이 지난해 9~10월 시청률 20%를 넘어서며 '박보검 신드롬'을 일으켰던 것과 비교하면 현재 세 사극의 성적은 초라하다. '군주'가 11~13%로 그나마 10%를 넘어서고 있고, '엽기적인 그녀'가 7~10%, '7일의 왕비'는 6%대에 시청률이 머물고 있다. '어디서 많이 본 듯한 이야기의 짜깁기', '닥치고 애틋한 멜로만 강조한다' 등의 지적이 나온다.
{{cite web}}
: Unknown parameter |trans_title=
ignored (|trans-title=
suggested) (help)
수목 로코 드라마도 상황은 마찬가지다. SBS의 '수상한 파트너', MBC의 사극 '군주' 역시 시청률 10% 안팎을 힘겹게 오가고 있는 것. '군주' 역시 지난해 화제가 됐던 '구르미 그린 달빛'을 연상케 하는 풋풋한 사랑에 아역 출신 유승호와 김소현의 매력이 더해져 커다란 사랑을 받을 것이라는 관측이 지배적이었다.
{{cite web}}
: CS1 maint: unrecognized language (link)
{{cite web}}
: Cite has empty unknown parameter: |dead-url=
(help)CS1 maint: unrecognized language (link)