නිරුපමා රාජපක්ෂ

නිරුපමා රාජපක්ෂ
Nirupama Rajapaksa
පාර්ලිමේන්තු මන්ත්‍රී
ජල සම්පාදන සහ ජලපවාහන නියෝජ්‍ය අමාත්‍ය
In office
2010
Member of the ශ්‍රී ලංකා Parliament
හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා
In office
1994–2000
In office
2005
පූර්වප්‍රාප්තිකයාමහින්ද රාජපක්ෂ, UPFA
Personal details
උපතඅප්‍රේල් 13, 1962 (1962-04-13) (වයස 62)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
එක්සත් ජනතා නිදහස් සන්ධානය
සබඳතාජෝර්ජ් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ
පදිංචිය(s)95 හෝර්ටන් පෙදෙස,
කොළඹ 07, ශ්‍රී ලංකාව.

නිරුපමා දීපිකා රාජපක්ෂ යනු ශ්‍රී ලාංකික දේශපාලඥවරියක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ රජයේ අමාත්‍යවරියක වෙයි. නිරූපමා විවාහ වූවේ දමිළ ජාතිකයෙකු වූ තිරුකුමරන් නඩේසන් සමගයි. ඇය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතී දියණියක වෙයි.[1]

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
  • "නිරූපමා රාජපක්ෂ". ඩිරෙක්ටරි ඔෆ් මෙම්බර්ස්. පාර්ලිමන්ට් ඔෆ් ශ්‍රී ලංකා.