Nirosha Virajini | |
---|---|
උපත | 13 ජනවාරි 1973 |
රැකියාව | Singer, musician and music director |
කලත්‍රයා(යන්) | Nalinda Sampath (m. 2000; div. 2005)[2] Yasantha Nimalatheja (m. 2009) |
වෙබ් අඩවිය | www.niroshavirajini.lk |
විරාජිනී ලලිත්‍යා ද සිල්වා, සැවොම දන්නා ලෙස නිරෝෂා විරාජිනී යනු ශ්‍රී ලාංකීය සම්මානලාභී ගායිකාවකි.[3] වසර 23 කට වැඩි වෘත්තීය ජීවිතයක් සහිත සංගීතඥයෙක් සහ සංගීත අධ්‍යක්ෂකවරියකි.
නිරෝෂා උපන්නේ 1973 ජනවාරි 13 වැනිදාය. ඇය ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශයේ උපන් තැනැත්තියකි.[1] ඇය 2000 දී නලින්ද සම්පත් සමඟ විවාහ වූ නමුත් 2005 දී මෙම යුවළ දික්කසාද විය.[2] ඇය 2009 දී යසන්ත නිමලතේජා සමඟ විවාහ විය.
නිරෝෂා සිංහල, දෙමළ, හින්දි සහ මලයාලම් යන භාෂාවලින් ගීත ගායනා කර ඇත.
2000, 2002, සහ 2016 වසර වලදී ඇය "රාජ්‍ය සේවය පිනිසයි" සහ "කිණිහිරිය මල්" චිත්‍රපටවල පසුබිම් ගායිකාවක් ලෙස කළ දායකත්වය වෙනුවෙන් ජනාධිපති සම්මාන සහ සරසවිය සම්මාන උළෙලේ හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර විය.[4]
<ref>
tag; name "fmderana" defined multiple times with different content
<ref>
tag; name "nir2" defined multiple times with different content