රංජිත් සියඹලාපිටිය | |
---|---|
ரஞ்சித் சியம்பலாபிட்டிய Ranjith Siyambalapitiya | |
මුදල් රාජ්‍ය අමාත්‍ය | |
In office 8 සැප්තැම්බර් 2022 | |
ජනාධිපතිවරයා | රනිල් වික්‍රමසිංහ |
අග්‍රාමාත්‍යවරයා | දිනේෂ් ගුණවර්ධන |
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි නියෝජ්‍ය කථානායකවරයා | |
In office 20 අගෝස්තු 2020 – 6 මැයි 2022 | |
පූර්වප්‍රාප්තිකයා | ආනන්ද කුමාරසිරි |
අනුප්‍රාප්තිකයා | අජිත් රාජපක්ෂ |
අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය | |
In office 27 නොවැම්බර් 2019 – 12 අගෝස්තු 2020 | |
ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය | |
In office 4 සැප්තැම්බර් 2015 – 26 ඔක්තෝබර් 2018 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
ආපදා කළමනාකරණ අමාත්‍ය | |
In office 4 සැප්තැම්බර් 2015 – 26 ඔක්තෝබර් 2018 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පරිසර රාජ්‍ය අමාත්‍ය | |
In office 29 මැයි 2015 – 17 අගෝස්තු 2015 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය | |
In office 29 මැයි 2015 – 17 අගෝස්තු 2015 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය | |
In office 23 අප්‍රේල් 2010 – 22 නොවැම්බර් 2010 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | දි. මු. ජයරත්න |
උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය | |
In office 23 නොවැම්බර් 2005 – 23 අප්‍රේල් 2010 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක |
අනුප්‍රාප්තිකයා | නන්දිමිත්ර ඒකනායක |
මුදල් නියෝජ්‍ය අමාත්‍ය | |
In office 10 අප්‍රේල් 2004 – 23 අප්‍රේල් 2010 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා කුමාරතුංග මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ රත්නසිරි වික්‍රමනායක |
කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 2000 | |
Personal details | |
උපත | 1 මැයි 1961 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය |
කලත්‍රයා | අචලා සියඹලාපිටිය |
ළමයි | ශෂා සියඹලාපිටිය ශාමී සියඹලාපිටිය |
පදිංචිය(s) | වැන්දලවත්ත,රුවන්වැල්ල |
Alma mater | රාජකීය විද්‍යාලය, කොළඹ |
වෘත්තිය | දේශපාලඥ |
වෙබ් අඩවිය | Parliament of Sri Lanka |
බස්නායක රාළලාගේ රංජිත් සියඹලාපිටිය, පා.ම (දෙමළ: ரஞ்சித் சியம்பலாபிட்டிய, ඉංග්‍රීසි: Ranjith Siyambalapitiya; උපත 1 මැයි 1961[1]), යනු ශ්‍රී ලංකික දේශපාලඥයෙක්. ෂෙහාන් සේමසිංහ සමග, ඔහු සැප්තැම්බර් 8 2022 සිට වත්මන් මුදල් රාජ්‍ය අමාත්‍ය වේ.[2] සියඹලාපිටිය කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්. ඔහු හිටපු ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි නියෝජ්‍ය කථානායකවරයා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, ආපදා කළමනාකරණ අමාත්‍ය, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය සහ අනෙකුත් තනතුරු ද වේ.
ඔහුගේ පියා කෑගල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු වන නැසීගිය සිරිල් සියඹලාපිටිය වන අතර මව රුවන්වැල්ල වැන්දල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතපත්තු මුදියන්සේලාගේ කුසුමාවතීය.පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ රුවන්වැල්ල ප්‍රාථමික විද්‍යාලයෙන් හා කොළඹරාජකීය විද්‍යාලයෙනි.1985 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් ලබා ඇත.