රජස යනුවෙන් හැඳින්වෙන්නේ නැගෙනහිර ජාවා හි 13වන සිට 15වන සියවස දක්වා කාලයේ සිංහසාරි රාජධානියේ සහ පසුකාලීන මජපහිත් අධිරාජ්‍යයේ විසූ පාලන වංශයයි. සිංහසාරි සහ මජපහිත් පාලකයන්ගේ සම්භවය මුල්කාලීන 13වන සියවසේ රජස රාජවංශය පිහිටුවූ කෙන් අරොක් හෙවත් ශ්‍රී රංගහ් රජස නම් අද්භූත චරිතය හා සබැඳේ. පරරතොන් අනුව, කෙන් අරොක් උපත ලැබූයේ තුමාපෙල් ප්‍රදේශයේ ය (වර්තමාන මලන්ග්, නැගෙනහිර ජාවා).[1] එම තැනැත්තා විසින් සිංහසාරි සහ මජපහිත් රාජ වංශ ආරම්භ කළේ යැයි සැළකේ.[2]
සංස්කෘත බසින්, රජස යන්නෙන් "ආශාව" හෝ "දුහුවිලි"/"පාංශු" යන්න හැඟවේ.[3]
සිංහසාරි යුගය:
මජපහිත් යුගය:
"Indonesia" යනු සැකිල්ල:ඛණ්ඩාංක නොමැත සඳහා බාරගත නොහැකි ප්‍රවර්ග පරාමිතියකි.
The problem is usually caused either by a spelling mistake or by an-over-precise category.
For a full list of categories, see ප්‍රවර්ගය:වර්ගීකරණය කර නොමැති භූගෝලීය ඛණ්ඩාංක සපයා නොමැති ලිපි and its subcategories.