රාමලිංගම් චන්ද්‍රසේකර් | |
---|---|
Ramalingam Chandrasekar ராமலிங்கம் சந்திரசேகர் | |
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය | |
In office 18 නොවැම්බර් 2024 | |
ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
පූර්වප්‍රාප්තිකයා | අනුර කුමාර දිසානායක |
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති | |
In office 5 ඔක්තෝබර් 2006 – 9 පෙබරවාරි 2010 | |
කථානායක | වි.ජ.මු. ලොකුබණ්ඩාර |
පූර්වප්‍රාප්තිකයා | පියසිරි විජේනායක |
අනුප්‍රාප්තිකයා | මුරුගේසු චන්ද්‍රකුමාර් |
ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 21 නොවැම්බර් 2024 | |
In office 19 දෙසැම්බර් 2001 – 9 පෙබරවාරි 2010 | |
Personal details | |
උපත | රාමලිංගම් චන්ද්‍රසේකර් 22 ජනවාරි 1963 ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය (2001 - 2010) |
රැකියාව | දේශපාලනඥ |
රාමලිංගම් චන්ද්‍රසේකර් (ඉංග්‍රීසි: Ramalingam Chandrasekar), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වන අතර වත්මන් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.[1] ඒ මහතා ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඔහු කලක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස කටයුතු කළේය.[2]