ලක්ෂපාන ඇල්ල | |
---|---|
ලක්ෂපාන ඇල්ල | |
![]() | |
පිහිටීම | ![]() |
ඛණ්ඩාංක | 6°54′N 80°30′E / 6.9°N 80.50°Eඛණ්ඩාංක: 6°54′N 80°30′E / 6.9°N 80.50°E |
උන්නතාංශය | මීටර් 720 |
සමස්ථ උස | මීටර 126 |
පතන සංඛ්‍යාව | 1 |
ජල මූලාශ්‍රය | මස්කෙළිය ඔය |
උස අනූව ලෝකයේ ස්ථානය | 625 |
උසින් මීටර් 126[1] ක් පමණ වන ලක්ෂපාන ඇල්ල උස අනූව ශ්‍රී ලංකාවේ 8වැනි හා ලෝකයේම 625වැනි ස්ථානයේ පසුවන දියඇල්ල වෙයි.[2] එය නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ හැටන්හී පිහිටා ඇත.
කෙහෙල්ගමු ඔයට සම්බන්ධවන ස්ථානයට ආසන්න මස්කෙළිය ඔයෙන් ලක්ෂපාන දියඇල්ල නිර්මාණය වී තිබෙයි.
පැරණි ජනශ්රැතියකට අනූව බුදුන් වහන්සේ ශ්‍රී පාදස්ථානයට වැඩම කරන අතරතුරදී, මෙහි සිට ඉරුණු සිවුර පිරියම් කර ගත් බව පැවසෙයි.