ගොනුව:Luneos-logo-1024.png | |
විකාශකයා | webos-ports.org ප්‍රජාව[1] |
---|---|
ලියන ලද්දේ | C (ක්‍රමලේඛන භාෂාව), C++[2] |
OS පවුල | යුනික්ස්-වැනි |
Working state | වර්ථමාන |
මූලාශ්‍ර ආකෘතිය | විවෘත මෘදුකාංග |
Initial release | ආරම්භක දිනය 2014 සැප්තැබ්බර් 1 [2] |
Latest preview | බ්ලැක් ටයි ඩිවලපර් ප්‍රිවීව් / 6 දෙසැම්බර් 2014[3] |
අලෙවිකරණ ඉලක්කය | ස්මාර්ට් දුරකථන ටැබ්ලට් පරිගණක |
ලබා ගත හැක්කේ | ඉංග්‍රීසි |
Package manager | පූර්ව මෘදුකාංගය ස්ථාපනයට/යාවත්කාලීන කිරීමට/මැකීමට (*.ipk ගොනු) |
Platforms | නිර්මාණශිල්පය සහිත බිට්-32 හා බිට්-64 මධ්‍ය සැකසුම් ඒකක |
Kernel type | මොනොලිතික් (නවීකරණය කළ ලිනක්ස් කර්නලය) |
Default user interface | චිත්‍රක අතුරු මුහුණත (බහු ස්පර්ශ සංවේදී) |
License | ඇපාචි 2.0 වරපත නවීකරණය කළ ලිනක්ස් කර්නලය ග්නූ 2 වරපත යටතේ ලබාදෙයි. මූලික මෙහෙයුම් පද්ධතිය සඳහා යෙදවුම් මෘදුකාංග එම්අයිටී වරපත අනුව ලබාදේ.[4] |
Official website | http://www.webos-ports.org |
ලුනෙඕඑස් යනු ලිනක්ස් කර්නලය පාදක කරගත් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතියකි. එය වර්ථමානයේ සංවර්ධනය කරන්නේ වෙබ්ඕඑස් පොර්ට්ස් ප්රජාවයි. එය සරල සංචාලන අතුරු මුහුනතක් සහිතයි, ලුනෙඕඑස් මූලිකව නිර්මාණය කර ඇත්තේ ස්මාර්ට් දුරකථන හා ටැබ්ලට් පරිගණක වැනි ස්පර්ශ සංවේදී ජංගම උපාංග සඳහාය. මෙම මෙහෙයුම් පද්ධතියේදී ආදානයන් තිරයේ ඇති වස්තූන් හැසිරවීමට සැබෑ ලෝකයේ ක්‍රියාවන්ට සරලව අනුරූපී පිසදැමීම, ඇමිනීම, අල්ලාගැනීම හා අතහැරීම වැනි ස්පර්ශවලින් හා තාත්වික යතුරුපුවරුවක් භාවිතයෙන් ලබාගනී.
ලුනෙඕඑස් යනු ප්ලාම්/එච්පී වෙබ්ඕඑස් හි විවෘත අනුප්‍රාප්තිකයා වේ. එහිදී පරිශීලක අතුරුමුහුනත (කියුටි 5.2 / ක්යුඑමෙල්, වෙබ්කිට් 2, ආදී) නවීනතම තාක්ෂණික ක්‍රම අනුව මැනවින් යලි ගොඩනගා ඇත.[2] ක්‍රියාකාරී සයිනොජෙන්මොඩ් පඨන මාත්‍ර මතකයක් ඇති සියලු උපාංග සඳහා ලුනෙඕඑස් යෙදවිය හැක.[5]
සංස්කරණය | කේතනාමය | කර්නල සංස්කරණය | නිකුත් කළ දිනය | සටහන් |
---|---|---|---|---|
නැත | ඇෆොගැටෝ | ? | සැප්තැම්බර් 1, 2014[2] | සංස්කරණය කරන්නන් සඳහා පළමු ලුනෙඕඑස් නිකුත්කිරීම |
නැත | ඇන්ටොක්සිනො | ? | ඔක්තෝබර් 2, 2014[6] | |
නැත | බ්ලැක් අයි | ? | නොවැම්බර් 1, 2014[7] | |
නැත | බ්ලැක් ටයි | ? | දෙසැම්බර් 6, 2014[8] | |
නැත | බ්රෙවෙ | 9 ජන 2015[9] | ||
නැත | ඇමෙරිකානො | 4 පෙබ 2015[10] | ||
නැත | කැෆෙ අවු ලෙයිට් | 13 අප්‍රෙ 2015[11] | ||
නැත | කැෆෙ බෝමන් | 10 මැයි 2015[12] | ||
නැත | කැෆෙ කුබානො | 6 ජූනි 2015[13] | ||
නැත | කැෆෙ ක්‍රෙමා | 17 අගෝ 2015[14] | ||
නැත | කැෆෙ ඩි ඔල්ලා | 7 සැප් 2015[15] | ||
නැත | කැෆෙ ලැට්ටෙ | 6 ඔක් 2015[16] | ||
නැත | කැෆෙ මැරොක්චිනො | 10 දෙසැ 2015[17] | කියුටි වෙබ් එන්ජින් සමග කළ පළමු නිදහස් කිරීම | |
නැත | කැෆෙ මෙඩිසි | 13 ජන 2016[18] | ||
නැත | කැෆෙ මෙයිල් | 7 පෙබ 2016[19] | දුරකථන ඇමතුම් සඳහා සහයවන පළමු නිදහස් කිරීම | |
නැත | කොෆ්ෆි මිල්ක් | 3 මාර් 2016[20] | ||
නැත | කැෆෙ මොචා | 13 මැයි 2016[21] |
Applications are under MIT License. Recipies(sic) for Base OS are MIT License. Things that can go upstream need to be Apache2 License(sic) and have a DCO on file.