විජිත නගර හෝ විජිතගාම ලෙසින්ද හැඳින්වෙන, විජිතපුර (ඉංග්‍රීසි:Vijithapura ) යනු, පුරාතන ශ්‍රී ලංකාවේ පිහිටි බලකොටු–නගරයක් විය. මෙම රටෙහි පළමු පාලකයා ලෙසින් ලේඛතගතව ඇති විජය රජ, ඉන්දියාවේ සිට මෙහි සම්ප්‍රාප්ත වූ විට, ඔහු සමග අනුගාමිකයන් මහත් පිරිවරක් මෙහි ගෙන එන ලදි. රට පුරා පැතිර ගිය මෙම අනුගාමිකයෝ, ජනාවාස පිහිටුවා ගත්හ. ඔහුගේ එක් ප්‍රධාන අනුගාමිකයෙක් වූ විජිත විසින්, විජිත නගර හෝ විජිතගාම ලෙසින් හැඳින්වුනු ජනාවාසය පිහිටුවා ගන්නා ලදි.[1]
- ^ Siriweera, W. I. (2004). හිස්ට්‍රි ඔෆ් ශ්‍රී ලංකා. දයාවංශ ජයකොඩි සහ සමාගම. pp. 18, 19, 97, 107. ISBN 955-551-257-4.
ඛණ්ඩාංක: 8°02′N 80°32′E / 8.033°N 80.533°E / 8.033; 80.533
|
---|
පුරාණ බලකොටු | | |
---|
යටත්විජිත සමයේ බලකොටු | පෘතුගීසී බලකොටු | |
---|
ලන්දේසි බලකොටු | |
---|
බ්‍රිතාන්‍ය බලකොටු | |
---|
|
---|
Less or no contribution/renovation works of Dutch are marked by † symbol under "Portuguese Forts", and others are considered as Dutch forts too. |