ලුතිනන් ජෙනරාල් අති උතුම් ශ්‍රීමත් තෝමස් මේට්ලන්ඩ් GCB GCH (10 මාර්තු 1760 – 17 ජනවාරි 1824) යනු බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් සහ යටත්විජිත ආණ්ඩුකාරවරයෙක් විය.
1805 සිට 1811 දක්වා ලංකාවෙහි (ශ්‍රී ලංකාවෙහි) ආණ්ඩුකාරවරයා ලෙසින් මේට්ලන්ඩ් සේවය කලේය.
ලංකාවෙහිදී, "ගල්කිස්සෙහි" ස්ථානයක් වෙත මේට්ලන්ඩ්ගේ සිත ඇදී ගොස් ඔහුගේ මන්දිරය එහි තැනීමට තීරණය කලේය.