← ශ්‍රී ලංකාවේ 13වන පාර්ලිමේන්තුව → ශ්‍රී ලංකාවේ 6වන පාර්ලිමේන්තුව | |
සමාලෝචනය | |
ව්‍යවස්ථාදායකය | ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව |
මන්ත්‍රීවරු සංඛ්‍යාව | 225 |
වෙබ් අඩවිය | parliament.lk |
ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීන් | |
කථානායක | වි. ජ. මු. ලොකුබණ්ඩාර, එජාපෙ |
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති |
ගීතාංජන ගුණවර්ධන, එජනිස (2004-08) ප්‍රියංකර ජයරත්න, එජනිස (2008-10) |
කාරක සභා නියෝජ්‍ය සභාපති |
එම්. සචිත්තානන්දන්, එජාපෙ (2004-06) පියසිරි විජේනායක, එජනිස (2006) රාමලිංගම් චන්ද්‍රෙස්කර්, එජනිස (2006-10) |
අග්‍රාමාත්‍ය | මහින්ද රාජපක්ෂ, එජනිස (2004-05) රත්නසිරි වික්‍රමනායක, එජනිස (2005-10) |
විපක්ෂ නායක | රනිල් වික්‍රමසිංහ, එජාපෙ |
සභානායක | මෛත්‍රිපාල සිරිසේන, එජනිස (2004-05) නිමල් සිරිපාල ද සිල්වා, එජනිස (2005-10) |
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක | ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, එජනිස (2004-08) දිනේෂ් ගුණවර්ධන, එජනිස (2008-10) |
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක | මහින්ද සමරසිංහ, එජාපෙ (2004-06) එම්. ජෝසප් මයිකල් පෙරේරා, එජාපෙ (2006-10) |
ප්‍රධාන දිනයන් | |
නාමයෝජනා භාර දීම | 17–24 පෙබරවාරි 2004 |
මැතිවරණය | 2 අප්‍රේල් 2004 |
පළමු රැස්වීම | 22 අප්‍රේල් 2004 |
විසුරුවාහැරීම | 9 පෙබරවාරි 2010 |
කාලසීමාව | වසර 5, මාස 9 සහ දින 17 |
සභාවාර | |
1වන: 22 අප්‍රේල් 2004 – 21 නොවැම්බර 2005 2වන: 25 නොවැම්බර 2005 – 6 මැයි 2008 3වන: 6 ජූනි 2008 – 17 මැයි 2009 4වන: 19 මැයි 2009 – 9 පෙබරවාරි 2010 |
ශ්‍රී ලංකාවේ 13වන පාර්ලිමේන්තුව යනු 2004 අප්‍රේල් 2 දින පැවැති 2004 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව තීරණය වුනු සාමාජීකත්වයක් හා සමගින් පැවැති ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි රැස්වීමකි. පාර්ලිමේන්තුව පළමුවරට රැස්වූයේ 22 අප්‍රේල් 2004 දිනදී වන අතර විසුරවා හරින ලද්දේ 9 පෙබරවාරි 2010 දිනදීය.
13වන පාර්ලිමේන්තු මැතිවරණය 2004 අප්‍රේල් 2 දින පැවැත්විණි. අළුතින් පිහිටුවාගැනුණු විපක්ෂ සන්ධානයක් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස), ආසන 225 අතුරින් 105 දිනාගනිමින් පාර්ලිමේන්තුවේ විශාලතම කණ්ඩායම බවට පත් විය. . එවකට බලයෙහි සිටි එක්සත් ජාතික පෙරමුණ (එජාපෙ) ආසන 82 දිනා ගත්තේය. සුළුතර දෙමළ පක්ෂයක් වූ දෙමළ ජාතික සන්ධානය (දෙජාසං) විසින් ආසන 22 දිනා ගත්තේය. කුඩා පක්ෂ විසින් ඉතිරි ආසන 16 දිනා ගන්නා ලදි. [1]
සන්ධානය | ඡන්ද | % | ආසන | |
---|---|---|---|---|
එක්සත් ජනතා නිදහස් සන්ධානය | 4,223,970 | 45.60% | 105 | |
එක්සත් ජාතික පෙරමුණ | 3,504,200 | 37.83% | 82 | |
දෙමළ ජාතික සන්ධානය | 633,654 | 6.84% | 22 | |
ජාතික හෙළ උරුමය | 552,724 | 5.97% | 9 | |
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය | 186,876 | 2.02% | 5 | |
කඳුරට ජනතා පෙරමුණ | 49,728 | 0.54% | 1 | |
ඊළාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂය | 24,955 | 0.27% | 1 | |
අනෙකුත් | 86,625 | 0.94% | 0 | |
එකතුව | 9,262,732 | 100.00% | 225 |
නව පාර්ලිමේන්තුව දිවුරුම් දුන්නේ 2004 අප්‍රේල් 22 දිනදීය.[2] පාර්ලිමේන්තුව තුල අන්දෝලනාත්මක ඡන්ද වට තුනකින් අනතුරුව, විපක්ෂයේ අපේක්ෂක, වි. ජ. මු. ලොකුබණ්ඩාර, කථානායක ලෙසින් තේරී පත්විය. .[3][4] 2004 මැයි 18 දින යළි රැස්වූ පාර්ලිමේන්තුව ගීතාංජන ගුණවර්ධන නියෝජ්‍ය කථානායක ලෙස සහ එම් සචිත්තානන්දන් නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙසින් නිතරගයෙන් තෝරා පත් කර ගත්තේය. [5]
ඊලාම් ජනතා ප්රජාතන්ත්රවාදී පක්ෂයේ එකම පාම ගේ සහය සහිතව සුළුතර රජයක් පිහිටුවීමට එජනිස සමත් විය.[6][7]
2004 අප්‍රේල් 6 දින, ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් නව අග්‍රාමාත්‍ය ලෙසින් එජනිස නායක මහින්ද රාජපක්ෂ පත් කෙරිණි.[8] අමාත්‍යවරුන් 30 දෙනෙකුගෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරුන් 31 දෙනෙකුගෙන්ද සමන්විතවූ රජයේ ඉතිරි සාමාජිකයින් දිවුරුම් දුන්නේ 2004 අප්‍රේල් 10 දිනදීය.[9][10] ආරක්ෂක, මහජන ආරක්ෂක, නීතිය හා සාමය, මහා මාර්ග, අධ්‍යාපන සහ බුද්ධ ශාසන යන වැදගත් අමාත්‍යාංශයන්හී පාලනය ජනාධිපති කුමාරතුංග විසින් ඇය යටතෙහි තබා ගන්නා ලදි.
මෙයින් අනතුරුව ඇතිවූ විපක්ෂයෙහි සිට පිල්මාරුකිරීම් හා ප්‍රති-පිල්මාරුකිරීම් විශාල සංඛ්‍යාවක ප්‍රතිඵලයක් ලෙසින් රජයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගිය අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට අමාත්‍ය තනතුරු ප්රදානය කෙරිණි.[11] මෙම හේතුව නිසා සය වසරක් පුරා පැවැති ස්ථායි රජයක් පිහිටුවීමට එජනිස අවකාශ ලැබීය.
ජනාධිපති කුමාරතුංගගේ දෙවන ධූර කාලය අවසන් වූ පසුව, 2005 ජනාධිපතිවරණයෙහිදී අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ විසින් එක්සත් ජාතික පක්ෂයෙහි නායක හා හිටපු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ පැරදවීය. අග්‍රාමාත්‍යය වශයෙන් ඔහුගේ අනුප්‍රාප්තිකයා වූයේ රත්නසිරි වික්‍රමනායක මහතාය.
2007 ජනවාරි වන විට රජයේ ප්‍රමාණය 104 (52 අමාත්‍යවරුන් + 33 කැබිනට්-නොවන අමාත්‍යවරුන් + 19 නියෝජ්‍ය අමාත්‍යවරුන්) දක්වා වර්ධනය වී තිබිණ. .[12] [13] එජනිස මන්ත්‍රීවරුන්ගෙන් අතලොස්සක් පමණ අමාත්‍ය තනතුරු නොලදහ. අමාත්‍යවරුන්ගේ අධික සංඛයාව නිසාවෙන් රජය "අලි කැබිනෙට්ටුව " යන නම්පට ලද්දේය. [14][15] ශ්‍රී ලංකාවේ ඉතිහාසයෙහි විශාලතම රජය එය වූ අතර අනුපාතික වශයෙන් ලෝකයේ විශාලතම එකක්ද විය. 13වන පාර්ලිමේන්තුව අවසන් වන විට අමාත්‍යවරුන් සංඛ්‍යාව තව දුරටත් වැඩිවී 109 දක්වා ඉහළ ගොස් තිබිණ. [16]
පක්ෂය හැරයාම් හා පක්ෂය යළි-හැරයාම් රැසක් 13වන පාර්ලිමේන්තුව තුල සිදු විය:
13වන පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් මියයෑමේ හා ඉල්ලා අස්වීමේ බොහෝ අවස්ථා දැක ගත හැකි විය:
නම |
මැතිවරණ කොට්ඨාශය |
මනාප ඡන්ද |
මෙදින සිට මන්ත්‍රී |
මෙදින දක්වා මන්ත්‍රී |
තේරී පත්වූ පක්ෂය |
තේරී පත්වූ සන්ධානය |
අවසන් පක්ෂය |
අවසන් සන්ධානය |
සටහන් |
---|---|---|---|---|---|---|---|---|---|
අබයකෝන්, දිමුතු බණ්ඩාර | මහනු | 111,923 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ |
| |
අබේගුණවර්ධන, රෝහිත | කළුත | 62,598 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | තැපැල්, විදුලි සංදේශ සහ උඩරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). ජාතිය ගොඩනැගීමේ කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). |
අබේවර්ධන, ලක්ෂ්මන් යාපා | මාතර | 66,498 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | මාධ්‍ය කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). |
අබේවර්ධන, මහින්ද යාපා | මාතර | 60,453 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | සෞඛ්‍ය හා පෝෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා (04). සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා . |
අබේවර්ධන, වජිර | ගාල්ල | 126,037 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
අඩෙයිකලනාදන්, සෙල්වම් | වන්නි | 39,535 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | දෙඊවිස | දෙජාසං | දෙඊවිස | දෙජාසං | |
අලගියවන්න, ලසන්ත | ගම්ප | 86,550 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). මගී ප්‍රවාහන කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). |
අලහකෝන්, සුජාතා | මාතලේ | 57,234 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
අලහප්පෙරුම, ඩලස් | ජාතික | 19 දෙසැම්බර් 2005 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ලක්ෂ්මන් කදිර්ගාමර් වෙනුවට පත් කෙරිණි. ප්‍රවාහන අමාත්‍යවරයා (07-). | |
අලි, හසන් | ජාතික | 22 අප්‍රේල් 2004 | 2 අප්‍රේල් 2008 | ශ්‍රීලංමුකො | ශ්‍රීලංමුකො | එජාපෙ | අතිරේඛ භෝග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (07). ඉල්ලා අස්විය. ඔහු වෙනුවට පත් කෙරුණේ හසන් අලි. | ||
අලි, හසන් | ජාතික | 22 ජූලි 2008 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | ශ්‍රීලංමුකො | එජාපෙ | හසන් අලි වෙනුවට පත් කෙරිණි. | ||
අලුත්ගමගේ, මහින්දානන්ද | මහනු | 82,036 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය (04-). විදුලිබල කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). |
අළුවිහාරේ, ඇලික් | මාතලේ | 39,649 | 22 අප්‍රේල් 2004 | 17 මැයි 2009 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | මිය ගියේය. ඔහු වෙනුවට පත් කෙරුණේ නන්දිමිත්ර ඒකනායක. |
අළුවිහාරේ, රංජිත් | මාතලේ | 47,152 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
අමරකිත්ති, කොටපොල | කොළඹ | 26,539 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජාහෙඋ | ජාහෙඋ | එජනිස | ||
අමරසිංහ, සිරිපාල | ගම්ප | 128,633 | 22 අප්‍රේල් 2004 | 19 අප්‍රේල් 2006 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ඉල්ලා අස්විය. ඔහු වෙනුවට පත් කෙරුණේ සරත් කුමාර ගුණරත්න. | |
අමරතුංග, ජෝන් | ගම්ප | 86,141 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
අමරවීර, මහින්ද | හම්බ | 63,118 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | නාගරික සංවර්ධන හා ජල සැපයුම් නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). ජල සැපයුම් පිළිබඳ කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). |
අමීර්, අලි | මඩක | 21,232 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | සලමුකො | එජනිස | ආපදා සහන සේවා කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). | |
අමුණුගම, සරත් | මහනු | 78,817 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | මුදල් අමාත්‍යවරයා (04-). රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා (-07). ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා (07-). |
ආනන්දන්, ශිවශක්ති | වන්නි | 29,801 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ඊජවිවිපෙ | දෙජාසං | ඊජවිවිපෙ | දෙජාසං | |
ආරච්චි, ලක්ෂ්මන් නිපුණ | කොළඹ | 122,645 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
අරියනේතිරන්, පාක්කියසෙල්වම් | මඩක | 35,377 | 18 මැයි 2004 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | කිංස්ලි රාජනායගම් වෙනුවට පත්කෙරිණි. | ||
අරුල්සාමි, සන්තානම් | නුඑලි | 19,711 | 5 පෙබරවාරි 2010 | 9 පෙබරවාරි 2010 | කවිපෙ | එජනිස | කවිපෙ | එජනිස | පී. චන්ද්‍රෙස්කරන් වෙනුවට පත්කෙරිණි. 2004 මැතිවරණයට තරග වැදුනේ එජනිස අපේක්ෂකයෙක් වශයෙන් වුවද, පසුව ඔහුගේම පක්ෂය වන කම්කරු විමුක්ති පෙරමුණ තැනීය. |
අෂ්රෝෆ්, ෆේරියල් | අම්පා | 52,223 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජාසසං | එජනිස | ජාසසං | එජනිස | නිවාස ඉදිකිරීම් හා කර්මාන්ත, නැගෙනහිර පළාතේ අධ්‍යාපන ප්‍රවර්ධන හා වර්මාර්ග සංවර්ධන අමාත්‍යවරයා (04-). නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයා |
අතාවුල්ලා, ඒ. එල්. එම්. | අම්පා | 39,773 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජාකොං | එජනිස | ජාකොං | එජනිස | නැගෙනහිර යටිතල සංවර්ධන අමාත්‍යවරයා (04-). ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍යවරයා (07-). |
අත්තනායක, තිස්ස | මහනු | 93,971 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
අතුකෝරල, තලතා | රත්න | 113,617 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
බඩියුදීන්, රිෂාඩ් | වන්නි | 15,981 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | සලමුකො | එජනිස | නැවක පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා අමාත්‍යවරයා . |
බණ්ඩා, ආර්. එම්. ධර්මදාස | මොණරා | 36,104 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | අමතර වැවිලි භෝග අමාත්‍යවරයා (07-). |
බණ්ඩා, වයි. එම්. නවරත්න | මහනු | 81,036 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
බණ්ඩාර, පාලික රංගෙ | පුත්ත | 40,284 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
බණ්ඩාර, ආර්. එම්. රංජිත් මද්දුම | මොණරා | 41,889 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
බණ්ඩාරනායක, අනුර | ගම්ප | 198,444 | 22 අප්‍රේල් 2004 | 16 මාර්තු 2008 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | කර්මාන්ත, ආයෝජන ප්‍රවර්ධන හා සංචාරක අමාත්‍යවරයා (04-07). ජාතික උරුම අමාත්‍යවරයා (07-08). මියගියේය. ඔහු වෙනුවට පත් කෙරුණේ සරණ ගුණවර්ධන. |
බණ්ඩාරනායක, ඉන්දික | කුරුණෑ | 65,275 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | |
බණ්ඩාරනායක, පණ්ඩු | ගම්ප | 56,715 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය (04-). ආගමික කටයුතු පිළිබඳ කැබිනට්-නොවන අමාත්‍ය (07-). |
බස්නායක, බන්දුල | කුරුණෑ | 52,099 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | පරිසර සහ ස්වභාවික සම්පත් නියෝජ්‍ය අමාත්‍ය (04-). ක්‍රීඩා කටයුතු පිළිබඳ කැබිනට්-නොවන අමාත්‍ය (07-). |
බයිලා, හුසේන් අහමඩ් | ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | සලමුකො | එජනිස | විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය (07-). | |
බෝගොල්ලාගම, රෝහිත | කුරුණෑ | 44,206 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | විදේශ කටයුතු අමාත්‍ය (07-). |
කාදර්, ඒ. ආර්. එම්. අබ්දුල් | මහනු | 89,829 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
චන්ද්‍රකාන්තන්, චන්ද්‍රා නේරු | ජාතික | 27 සැප්තැම්බර් 2006 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | ජෝසප් පරරාජසිංහම් වෙනුවට පත්කෙරිණි. | |||
චන්ද්‍රෙස්කර්, රාමලිංගම් | ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | කාරක සභා නියෝජ්‍ය සභාපති (06-10). | ||
චන්ද්‍රසේකරන්, පෙරියසාමි | නුඑලි | 42,582 | 22 අප්‍රේල් 2004 | 1 ජනවාරි 2010 | කජපෙ | කජපෙ | එජනිස | ප්‍රජා සංවර්ධන හා සමාජ විෂමතා දුරලීමේ අමාත්‍ය. මිය ගියේය. ඔහු වෙනුවට පත්කෙරුණේ සන්තානම් අරුල්සාමිය. | |
චන්ද්‍රසේන, එස්. එම්. | අනුරා | 56,651 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | වතු යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). ජාතිය ගොඩනැගීමේ කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). |
චොක්සි, කේ. එන්. | ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ||
කුරේ, රෙජිනෝල්ඩ් | කළුත | 78,693 | 22 අප්‍රේල් 2004 | 28 මැයි 2004 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යවරයා (04-). ඉල්ලා අස්විය. ඔහු වෙනුවට පත් කෙරුණේ නිර්මල කොතලාවල. |
සිරිල්, සොලොමන් | යාපන | 31,177 | 9 අප්‍රේල් 2008 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | කේ. සිවනේසන් වෙනුවට පත්කෙරිණි. | ||
දසනායක, ද. මු. | පුත්ත | 55,775 | 22 අප්‍රේල් 2004 | 8 ජනවාරි 2008 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). ජාතිය ගොඩනැගීමේ කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). ඝාතනය කෙරිණි. ඔහු වෙනුවට පත්කෙරුණේ ප්‍රියංකර ජයරත්න. |
ඩාවුඩ්, බෂීර් සේගු | ජාතික | 20 ජූලි 2004 | 2 අප්‍රේල් 2008 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජාපෙ | ඩබ්.පී.එස්. පුෂ්පකුමාර වෙනුවට පත් කෙරිණි. පළාත්පාලන කටයුතු පිළිබඳ කැබිනට්-නොවන අමාත්‍යවරයා (07). ඉල්ලා අස්විය. ඔහු වෙනුවට රවුෆ් හකීම් පත් කෙරිණි. | |
දයාරතන, අක්මීමණ | කොළඹ | 10,220 | 8 ජූනි 2004 | 9 පෙබරවාරි 2010 | ජාහෙඋ | ජාහෙඋ | එජනිස | කහළුවේ රත්නසීහ වෙනුවට පත් කෙරිණි. | |
දයාරත්න, පැටිකිරිගේ | අම්පා | 31,215 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | සැලසුම් ක්‍රියාත්මකකිරීම් අමාත්‍යය (07-). |
ද සිල්වා, නිමල් සිරිපාල | බදුල් | 96,799 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | සෞඛ්‍ය සහන හා පෝෂණය පිළිබඳ අමාත්‍යවරයා (04-). සභා නායක (05-10). |
දේවානන්ද, ඩග්ලස් | යාපන | 9,405 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ඊජප්‍රප | ඊජප්‍රප | එජනිස | කෘෂිකර්ම, අලෙවිකරණ ප්‍රවර්ධන, හින්දු අධ්‍යාපන කටයුතු, දෙමළ භාෂා හා උතුරේ වෘත්තිමය පුහුණු මධ්‍යස්ථාන අමාත්‍යවරයා (04-). සමාජ සේවා හා සමාජ සුබසාධක අමාත්‍යවරයා. | |
ධම්මාලෝක, උඩුවේ | කොළඹ | 42,850 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජාහෙඋ | ජාහෙඋ | එජනිස | ||
දිසානායක, අනුර කුමාර | කුරුණෑ | 153,868 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
දිසානායක, දුමින්ද | අනුරා | 72,710 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | නිපුණතා සංවර්ධන, වෘත්තිමය හා තාක්ෂණික අධ්‍යාපනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). පෙට්‍රෝලියම් සම්පත් පිළිබඳ කැබිනට්-නොවන අමාත්‍ය (07-). |
දිසානායක, ලලිත් | කෑගල් | 33,648 | 5 සැප්තැම්බර් 2008 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | අනුරුද්ධ පොල්ගම්පොල වෙනුවට පත්කෙරිණි. |
දිසානායක, නවින් | ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). | |
දිසානායක, පී. වීරතුමාර | පුත්ත | 50,194 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජානිපෙ | එජනිස | |
දිසානායක, රෝහණ | මාතලේ | 37,091 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | සමෘධි හා දිළිඳුකම පිටුදැකීමේ නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). නාගරික සංවර්ධන කැබිනට්-නොවන අමාත්‍ය (07-). |
දිසානායක, සාලින්ද | කුරුණෑ | 52,520 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ගංගා නිම්න හා රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය (04-). පොල් සංවර්ධන කැබිනට්-නොවන අමාත්‍ය (07-). |
දිසානායක, එස්. බී. | නුඑලි | 71,723 | 22 අප්‍රේල් 2004 | 7 දෙසැම්බර් 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | අසුන අහිමිවිය. ඔහු වෙනුවට රේණුකා හේරත් පත්කෙරිණි. |
දොඩන්ගොඩ, අමරසිරි | ගාල්ල | 60,282 | 22 අප්‍රේල් 2004 | 30 මැයි 2009 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය (04-). අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය (07-). මියගියේය. ඔහු වෙනුවට පත්කෙරුණේ චන්දිම වීරක්කොඩි. |
ඊලවන්තන්, එම්. කේ. | ජාතික | 22 අප්‍රේල් 2004 | 14 දෙසැම්බර් 2007 | දෙජාසං | දෙජාසං | අසුන අත්හැර ගියේය. ඔහු වෙනුවට පත්කෙරුණේ රසීන් මොහම්මඩ් ඉමාම්. | |||
ඒකනායක, නන්දිමිත්ර | මාතලේ | 33,017 | 9 ජූනි 2009 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | ඇලික් අළුවිහාරේ වෙනුවට පත්කෙරුණි. |
ඒකනායක, ටී. බී. | කුරුණෑ | 57,079 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). මහාමාර්ග කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). |
ඒකනායක, ඩබ්. බී. | අනුරා | 38,183 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). |
ෆයිසාල්, කසීම් | අම්පා | 20,724 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | ශ්‍රීලංමුකො | එජාපෙ | විද්‍යාත්මක කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (07). | |
ප්‍රනාන්දු, ජොන්ස්ටන් | කුරුණෑ | 112,601 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | |
ප්‍රනාන්දු, මිල්රෝයි | පුත්ත | 36,545 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ක්‍රිස්තියානි කටයුතු සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය (04-). රාජ්‍ය වතු කළමනාකරණ සහ සංවර්ධන අමාත්‍යවරයා (07-). |
ප්‍රනාන්දුපුල්ලේ, ජෙයරාජ් | ගම්ප | 90,307 | 22 අප්‍රේල් 2004 | 6 අප්‍රේල් 2008 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ප්‍රධාන ආණ්ඩුපක්ෂ සංවිධායක (04-08). වෙළෙඳ, වාණිජ හා වාණ්ජ කටයුතු අමාත්‍ය (04-07). මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය (-07). ඝාතනය කෙරිණි. ඔහු වෙනුවට පත්කෙරුණේ දුලිප් විජේසේකර. |
ෆවුසි, ඒ. එච්. එම්. | කොළඹ | 49,719 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | පරිසර කටයුතු සහ ස්වභාවික සම්පත් අමාත්‍ය (04-). පෙට්‍රෝලියම් සහ පෙට්‍රෝලියම් සම්පත් සංවර්ධන අමාත්‍ය. |
ගජධීර, චන්ද්‍රසිරි | මාතර | 46,138 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංකොප | එජනිස | ශ්‍රීලංකොප | එජනිස | නිවාස සහ ගොඩනැගිලි කර්මාන්තය, නැගෙනහිර පළාත් අධ්‍යාපනය සහ වාරිමාර්ග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය (04-). ස්වදේශ කටයුතු කැබිනට්-නොවන අමාත්‍ය (07-). |
ගලප්පත්ති, නිහාල් | හම්බ | 96,039 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
ගමගේ, පියසේන | ගාල්ල | 71,307 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | නිපුණතා සංවර්ධන, වෘත්තිය හා තාක්ෂණ අධ්‍යාපනය ඇමැති (04-).වෘත්තිය හා තාක්ෂණ පුහුණු අමාත්‍ය. |
ගම්ලත්, සිරිපාල | පොළොන් | 47,085 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | කෘෂිකර්ම අලෙවිකරණ ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය (04-). ගොවිජන සේවා නියෝජ්‍ය අමාත්‍ය (07-). |
ගනේෂන්, මනෝ | කොළඹ | 51,508 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | DPF | එජාපෙ | DPF | එජාපෙ | |
ගන්කන්ද, දුනේෂ් | රත්න | 42,738 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
ගුණරත්න, සරත් කුමාර | ගම්ප | 54,968 | 23 මැයි 2006 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | සිරිපාල අමරසිංහ වෙනුවට පත්කෙරිණි. ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). |
ගුණසේකර, දීපාල් | රත්න | 76,883 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජානිපෙ | එජනිස | |
ගුණසේකර, අර්ල් | පොළොන් | 38,681 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
ගුණසේකර, එඩ්වඩ් | ගම්ප | 44,890 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | එජනිස හා එක්වුණි. දුම්රියසේවා නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). එජාප හා යළි එක්වුණි. |
ගුණසේකර, ඩී. ඊ. ඩබ්. | ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංකොප | එජනිස | ශ්‍රීලංකොප | එජනිස | ව්‍යවස්ථා කටයුතු හා ජාතික ඒකාග්‍රතා අමාත්‍යවරයා. | |
ගුණසේකර, ආර්. එම්. පී. යූ. එස්. | මොණරා | 71,115 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජානිපෙ | එජනිස | |
ගුණතිලක, නන්දන | කළුත | 135,743 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ස්වාධීන මන්ත්‍රීවරයෙකු විය, ජානිපෙ ට එක්විය, ජානිපෙ වෙතින් ඉවත් විය, ශ්‍රීලනිප ට එක් විය. |
ගුණවර්ධන, බන්දුල | කොළඹ | 57,460 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | වෙළෙඳ, අලෙවි ප්‍රවර්ධන හා පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා (07-). |
ගුණවර්ධන, දිනේෂ් | කොළඹ | 82,626 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | මඑපෙ | එජනිස | මඑපෙ | එජනිස | නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍යවරයා (04-07); නාගරික සංවර්ධන හා පූජා භූමි අමාත්‍යවරයා (07-). ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක (08-10). අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). |
ගුණවර්ධන, ගීතාංජන | ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | මඑපෙ | එජනිස | මඑපෙ | එජනිස | නියෝජ්‍ය කතානායක හා කාරක කමිටු සභාපති (04-08). | |
ගුණවර්ධන, සරණ | ගම්ප | 52,288 | 6 මැයි 2008 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | අනුර බණ්ඩාරනායක වෙනුවට පත්කෙරිණි. |
හකීම්, රවුෆ් | අම්පා | 68,627 | 22 අප්‍රේල් 2004 | 2 අප්‍රේල් 2008 | ශ්‍රීලංමුකො | ශ්‍රීලංමුකො | එජාපෙ | තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා (07). ඉල්ලා අස්විය. ඔහු වෙනුවට පත්කෙරුණේ ඒ. එම්. එම්. නවුෂාඩ්. | |
හකීම්, රවුෆ් | ජාතික | 10 ජූලි 2008 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජාපෙ | බසීර් සේගු ඩාවුඩ් වෙනුවට පත්කෙරිණි. | |
හලීම්, එම්. එච්. එච්. | මහනු | 66,669 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
හඳුන්හෙට්ටි, සුනිල් | කොළඹ | 152,942 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
හැරිසන්, පෙලිස්ගේ | අනුරා | 60,777 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
හෂීම්, කබීර් | කෑගල් | 69,372 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
හේරත්, ජයරත්න | කුරුණෑ | 53,876 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | රාජ්‍ය ආරක්ෂක, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). සෞඛ්‍යය ප්‍රවර්ධන හා රෝග නිවාරණ කැබිනට්-නොවන අමාත්‍ය (07-). |
හේරත්, මහීපාල | කෑගල් | 71,682 | 22 අප්‍රේල් 2004 | 27 මැයි 2004 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ගමනාගමන නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). ඉල්ලා අස්විය. ඔහු වෙනුවට පත් කෙරුණේ එච්. ආර්. මිත්‍රපාල. |
හේරත්, රේණුකා | නුඑලි | 45,701 | 30 ජනවාරි 2006 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | එස්.බී. දිසානායක වෙනුවට පත් කෙරිණි. |
හේරත්, සමන්සිරි | පුත්ත | 38,113 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජානිපෙ | එජනිස | |
හේරත්, විජිත | ගම්ප | 215,540 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
ඉමාම්, රසීන් මොහම්මඩ් | ජාතික | 8 ජනවාරි 2008 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | එම්. කේ. ඊලවන්තන් වෙනුවට පත් කෙරිණි. | |||
ඉසඩීන්, එම්. එච්. සේගු | ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | මුජාසසං | එජනිස | මුජාසසං | එජනිස | තොරතුරු හා ජන මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය (04-). අපනයන සංවර්ධන කැබිනට්-නොවන අමාත්‍ය (07-). | |
ඉස්මයිල්, මොහමඩ් ඉස්මයිල් අන්වර් | ජාතික | 22 අප්‍රේල් 2004 | 13 සැප්තැම්බර් 2007 | ජාකොං | එජනිස | ජාකොං | එජනිස | නැගෙනහිර පළාතේ යටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). වාරිමාර්ග කැබිනට්-නොවන අමාත්‍යවරයා (07). මියගියේය. ඔහු වෙනුවට පත්කෙරුණේ බැසිල් රාජපක්ෂ. | |
ජාගොඩ, අචල | රත්න | 97,083 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජානිපෙ | එජනිස | |
ජයරත්න, දි. මු. | මහනු | 64,317 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | තැපැල්, විදුලිසංදේශ හා උඩරට සංවර්ධන අමාත්‍යවරයා (04-07). වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා (07-). |
ජයරත්න, ප්‍රියංකර | පුත්ත | 33,144 | 14 ජනවාරි 2008 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ද. මු. දසනායක වෙනුවට පත් කෙරිණි. නියෝජ්‍ය කථානායක හා කාරක සභා සභාපති (08-10). |
ජයසේකර, දයාසිරි | කුරුණෑ | 52,576 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
ජයසේකර, ප්‍රේමලාල් | රත්න | 71,982 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ගංගා නිම්න හා රජරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). |
ජයසේන, සුමේදා ජී. | මොණරා | 47,538 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | වනිතා කටයුතු හා සමාජ සුබසාධන අමාත්‍යවරයා (04-). ලමා සංවර්ධන හා කාන්තා බලායන අමාත්‍යවරයා . |
ජයසිංහ, චන්ද්‍රානි බණ්ඩාර | අනුරා | 49,471 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
ජයසිංහ එන්. ඩී. එන්. පී. | නුඑලි | 44,229 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජානිපෙ | එජනිස | |
ජයසූරිය, කරු | ගම්ප | 202,029 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | එජනිස හා එක් විය, යළි එජාප වෙත පැමිණියේය. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා (07-). |
ජයවර්ධන, ජයලත් | ගම්ප | 93,643 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
ජෙගතීස්වරන්, එස් S. | නුඑලි | 81,386 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ලංකකො | එජාපෙ | ලංකකො | එජනිස | ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). |
ජයනන්දමූර්ති, සේනාධිරාජා | මඩක | 44,457 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | |||
කදිර්ගාමර්, ලක්ෂ්මන් | ජාතික | 22 අප්‍රේල් 2004 | 12 අගෝස්තු 2005 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | විදේශ කටයුතු අමාත්‍යවරයා (04-). ඝාතනය කෙරිණි. ඔහු වෙනුවට ඩලස් අලහප්පෙරුම පත් කෙරිණි. | |
කජේන්ද්‍රන්, සෙල්වරාජ් | යාපන | 112,077 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | |||
කමර්ඩීන්, අබ්දුල් බායිස් | ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො (ප්‍ර) | එජනිස | පළාත් සභා නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). | |
කනගරත්නම්, සතාසිවම් | වන්නි | 30,390 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | |||
කනගසබෙයි, තන්මන්පිල්ලෙයි | මඩක | 57,843 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | |||
කරලියැද්ද, තිස්ස | අනුරා | 40,933 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | දේශීය වෛද්‍ය අමාත්‍ය (04-). |
කාරියවසම්, අකිල විරාජ් | කුරුණෑ | 83,114 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
කරුණානායක, රවි | කොළඹ | 69,975 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
කරුණාරත්න, එම්. ඩී. නාමල් | කුරුණෑ | 114,516 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
කරුණාතිලක, ගයන්ත | ගාල්ල | 55,757 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
කදිරමාන්, තංගේශ්වරී | මඩක | 50,545 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | |||
කිරිඇල්ල, ලක්ෂ්මන් | මහනු | 81,136 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
කිෂෝර්, සිවනාදන් | වන්නි | 17,653 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | |||
කිතුල්ගොඩ, ජිනදාස | මාතර | 109,417 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
කොතලාවල, නිර්මල | කළුත | 55,461 | 20 ජූලි 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | රෙජිනෝල්ඩ් කුරේ වෙනුවට පත්කෙරිණි. අධ්‍යාපන සේවා කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). |
කුමාර, අජිත් | ගාල්ල | 128,060 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
කුමාරණතුංග, ජීවන් | කොළඹ | 51,583 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා (04-). ක්‍රීඩා කැබිනට්-නොවන අමාත්‍යවරයා (-07); ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයා (07-) |
ලාල්කාන්ත, කේ. ඩී. | අනුරා | 114,319 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
ලොකුබණ්ඩාර, වි. ජ. මු. | බදුල් | 56,954 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | කථානායක (04-10). |
ලොකුගේ, ගාමිණී | කොළඹ | 53,810 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | ක්‍රීඩා අමාත්‍යවරයා (07-). |
ලුසිඩා, ජේ. ඒ. මේරි | ජාතික | 22 අප්‍රේල් 2004 | 23 අප්‍රේල් 2004 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ඉල්ලා අස්වූවාය. ඇය වෙනුවට පත් කෙරුණේ මර්වින් සිල්වා. | |
මහේශ්වරන්, ත්යාගරාෂා | කොළඹ | 57,978 | 22 අප්‍රේල් 2004 | 1 ජනවාරි 2008 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | මරා දැමුණි. ඔහු වෙනුවට පත් කෙරුණේ මොහමඩ් රාජාබ්ඩීන්. |
මජීඩ්, එම්. එන්. අබ්දුල් | ත්‍රිකුණා | 26,948 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | සලමුකො | එජනිස | සමූපකාර කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). | |
මහරූෆ්, මොහමඩ් | කොළඹ | 55,919 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
මානගේ, පේමසිරි | මාතර | 101,558 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
මේධානන්ද, එල්ලාවල | ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජාහෙඋ | ජාහෙඋ | එජනිස | |||
මිත්‍රපාල, එච්. ආර්. | කෑගල් | 36,297 | 3 ජූනි 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | මහීපාල හේරත් වෙනුවට පත් කෙරුණි. පාරිභෝගිත කටයුතු කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). |
මොහොමඩ්, එම්. එච්. | කොළඹ | 62,559 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා (07-). |
මොරගොඩ, මිලින්ද | කොළඹ | 99,146 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | සංචාරක අමාත්‍යවරයා (07-). |
මවුලානා, සෙයිඩ් අලි සහීර් | ජාතික | 22 අප්‍රේල් 2004 | 23 ජූනි 2004 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | ඉල්ලා අස්විය. ඔහු වෙනුවට පත් කෙරුණේ එම්. මොහමඩ් මුස්තාපා. | |
මුරලිදරන්, විනයාගමූර්ති | ජාතික | 7 ඔක්තෝබර් 2008 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | එච්. එම්. වසන්ත සමරසිංහ වෙනුවට පත් කෙරිණි. | |
මුසාම්මිල්, මොහොමඩ් | ජාතික | 1 ජූනි 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජානිපෙ | එජනිස | ෆිලිප්ස් කුමාරසිංහ ශ්‍රී ලියනගේ වෙනුවට පත් කෙරිණි. | |
මුස්තාපා, එම්. මොහොමඩ් | ජාතික | 29 ජූනි 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | සෙයිඩ් අලි සහීර් මවුලානා වෙනුවට පක් කෙරිණි. උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). | |
මුස්තාපා, ෆයිසර් | මහනු | 40,475 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ලංකකො | එජාපෙ | එජනිස | සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). | |
නානායක්කාර, හේමකුමාර | ගාල්ල | 81,382 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | කෘෂිකර්ප නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). කෘෂිකර්ම කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). |
නන්ද, උඩවත්තේ | මහනු | 10,846 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජාහෙඋ | ජාහෙඋ | එජනිස | ||
නන්දාලෝක, අලව්වේ | ගම්ප | 5,829 | 17 නොවැම්බර් 2004 | 9 පෙබරවාරි 2010 | ජාහෙඋ | ජාහෙඋ | එජනිස | කොලොන්නාවේ ශ්‍රී සුමංගල වෙනුවට පත් කෙරිණි. | |
නවුෂාඩ්, ඒ. එම්. එම්. | අම්පා | 19,192 | 9 අප්‍රේල් 2008 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | ශ්‍රීලංමුකො | එජාපෙ | රවුෆ් හකීම් වෙනුවට පත් කෙරිණි. | |
නාවින්න එස්. බී. | කුරුණෑ | 53,079 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ප්‍රාදේශීය යටිතල පහසුකම් ප්‍රවර්ධන අමාත්‍යවරයා (04-). ග්‍රාමීය කර්මාන්ත හා ස්වයං -රැකියා ප්‍රවර්ධන අමාත්‍යවරයා . |
නිජමුඩීන්, සිහබ්ඩීන් | ජාතික | 20 ජූලි 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො (ප්‍ර) | එජනිස | මොහමඩ් කුඩ්ඩාස් වෙනුවට පත් කෙරිණි. | |
නොහරතලිංගම්, විනෝ | වන්නි | 28,252 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | දෙඊවිස | දෙජාසං | දෙඊවිස | දෙජාසං | |
පරරාජසිංහම්, ජෝසප් | ජාතික | 22 අප්‍රේල් 2004 | 25 දෙසැම්බර් 2005 | ඉතඅක | දෙජාසං | ඉතඅක | දෙජාසං | ඝාතනය කෙරිණි. ඔහු වෙනුවට පත්කෙරුණේ චන්ද්‍රා නේරු චන්ද්‍රකාන්තන්. | |
පතිරණ, ආර්. පී. ඒ. රණවීර | අනුරා | 103,086 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
පත්මනාදන්, කනගසබෙයි | අම්පා | 29,002 | 22 අප්‍රේල් 2004 | 21 මැයි 2009 | දෙජාසං | දෙජාසං | මිය ගියේය. ඔහු වෙනුවට පත් කෙරුණේ තෝමස් තංගතුරෙයි විලියම්. | ||
පීරිස්, ජී. එල්. | ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳාම අමාත්‍යවරයා (07-). | |
පීරිස්, ජනදාස | ජාතික | 22 අප්‍රේල් 2004 | 23 අප්‍රේල් 2004 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ඉල්ලා අස් විය. ඔහු වෙනුවට පත් කෙරුණේ රත්නසිරි වික්‍රමනායක. | |
පෙරේරා, ඩිලාන් | බදුල් | 64,655 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). අධිකරණ කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). |
පෙරේරා, පීලික්ස් | ගම්ප | 72,616 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ප්‍රවාහන අමාත්‍යවරයා (04-). ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා (07-). |
පෙරේරා, ගාමිණී ජයවික්‍රම | කුරුණෑ | 119,176 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
පෙරේරා, ලැරින් | පුත්ත | 36,846 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
පෙරේරා, එම්. ජෝසප් මයිකල් | ගම්ප | 95,231 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (06-10). |
පෙරේරා, නෙයොමාල් | පුත්ත | 45,150 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). |
පියතිස්ස, එල්. ජී. වසන්ත | අම්පා | 45,975 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | |
පොල්ගම්පොල, අනුරුද්ධ | කෑගල් | 84,981 | 22 අප්‍රේල් 2004 | 3 සැප්තැම්බර් 2008 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ඉල්ලා අස් විය. ඔහු වෙනුවට පත් කෙරුණේ ලලිත් දිසානායක. | |
පොන්නම්බලම්, ගජේන්ද්‍රකුමාර් | යාපන | 60,770 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | සලංදෙකො | දෙජාසං | සලංදෙකො | දෙජාසං | |
ප්‍රේමචන්ද්‍රන්, සුරේෂ් | යාපන | 45,786 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ඊජවිවිපෙ | දෙජාසං | ඊජවිවිපෙ | දෙජාසං | |
ප්‍රේමදාස, ඒ. ඩී. චම්පිකා | කෑගල් | 44,391 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
ප්‍රේමදාස, සජිත් | හම්බ | 82,968 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
ප්‍රේමජයන්ත්, සුසිල් | කොළඹ | 100,074 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා (04-). අධ්‍යාපන අමාත්‍යවරයා . |
ප්‍රේමසිරි, ලයනල් | ගාල්ල | 39,519 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | සමාජ සේවා හා සමාජ සුබසාධන නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). |
පුංචිනිලමේ, සුසන්ත | රත්න | 96,591 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | රාජ්‍ය වතු කළමනාකරණ හා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). |
පුඤ්ඤානන්ද, අපරැක්කේ | ගම්ප | 7,389 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජාහෙඋ | ජාහෙඋ | එජනිස | ||
පුෂ්පකුමාර, ඒ. පී. ජගත් | මොණරා | 52,887 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | සමෘධි හා දුප්පත්කම දුරැලීමේ නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). ජාතිය ගොඩනැගීමේ කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). |
පුෂ්පකුමාර, ඩබ්. පී. එස්. | ජාතික | 22 අප්‍රේල් 2004 | 19 මැයි 2004 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජාපෙ | ඉල්ලා අස් විය. ඔහු වෙනුවට පත් කෙරුණේ බෂීර් සේගු ඩාවුඩ්. | |
පුත්තිරසිගාමනී, වඩිවෙල් | ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ලංකකො | එජාපෙ | එජනිස | |||
කුඩ්ඩුස්, ඉස්මයිල් මොහොමඩ් | ජාතික | 22 අප්‍රේල් 2004 | 20 මැයි 2004 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජාපෙ | ඉල්ලා අස් විය. ඔහු වෙනුවට පත් කෙරුණේ එස්. නිජමුඩීන්. | |
රාධක්‍රිෂ්ණන්, පී. | ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | කජපෙ | එජාපෙ | කජපෙ | එජනිස | ||
රාජබ්ඩීන්, මොහොමඩ් | කොළඹ | 42,319 | 8 ජනවාරි 2008 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලංමුකො | එජාපෙ | ශ්‍රීලංමුකො | එජාපෙ | ටී. මහේෂ්වරන් වෙනුවට පත් කෙරිණි. |
රාජකරුණා, සරත් චන්ද්‍ර | ගම්ප | 55,337 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
රාජනායගම්, කිංස්ලි | මඩක | 38,633 | 22 අප්‍රේල් 2004 | 18 අප්‍රේල් 2004 | දෙජාසං | දෙජාසං | ඉල්ලා අස් විය. ඔහු වෙනුවට පත් කෙරුණේ පක්කියසෙල්වම් අරියනේත්තිරන්. | ||
රාජපක්ෂ, බැසිල් | ජාතික | 19 සැප්තැම්බර් 2007 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | මොහොමඩ් ඉස්මයිල් අන්වර් ඉස්මයිල් වෙනුවට පත් කෙරිණි. | |
රාජපක්ෂ, චමල් | හම්බ | 56,416 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා (07-). |
රාජපක්ෂ, මහින්ද | හම්බ | 107,603 | 22 අප්‍රේල් 2004 | 19 නොවැම්බර් 2005 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | අග්‍රාමාත්‍ය (04-05). මහාමාර්ග අමාත්‍යවරයා (04-). ජනාධිපති ලෙසින් තේරී පත් විය. ඔහු වෙනුවෙන් පත් කෙරුණේ නිරුපමා රාජපක්ෂ. |
රාජපක්ෂ, නිරුපමා | හම්බ | 26,651 | 25 නොවැම්බර් 2005 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | මහින්ද රාජපක්ෂ වෙනුවට පත් කෙරිණි. |
රාජපක්ෂ, විජේදාස | ජාතික | 14 මැයි 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ඊ. ඒ. ඩී. සී. වීරසේකර වෙනුවට පත් කෙරිණි. | |
රඹුක්වැල්ල, කෙහෙළිය | මහනු | 110,720 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | සැලසුම් හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කැබිනට්-නොවන අමාත්‍යවරයා (06-07). රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යවරයා (07-). |
රණතුංග, අර්ජුන | කොළඹ | 81,914 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | |
රණතුංග, රෙජී පද්මසේන | ගම්ප | 54,414 | 21 පෙබරවාරි 2008 | 31 මැයි 2008 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීපති සූරියාරච්චි වෙනුවට පත් කෙරිණි. මිය ගියේය. ඔහු වෙනුවට පත් කෙරුණේ නීල් රූපසිංහ. |
රණවක, චම්පික | ජාතික | 31 ජනවාරි 2007 | 9 පෙබරවාරි 2010 | ජාහෙඋ | ජාහෙඋ | එජනිස | ඕමල්පේ සෝභිත තෙරණුවෝ වෙනුවට පත් කෙරිණි. | ||
රණවක, සරත් | කළුත | 48,380 | 22 අප්‍රේල් 2004 | 25 ජූලි 2009 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | මිය ගියේය. ඔහු වෙනුවට පත් කෙරුණේ ආනන්ද ලක්ෂ්මන් විජේමාන්න. |
රණවීර, ජයතිස්ස | රත්න | 40,382 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). පේෂ කර්මාන්ත කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). |
රණවීර, විජිත | හම්බ | 86,184 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
රතන තෙරණුවෝ, අතුරලියේ | කළුත | 10,772 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජාහෙඋ | ජාහෙඋ | එජනිස | ||
රත්නායක, බිමල් | කුරුණෑ | 116,736 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
රත්නායක, සී. බී. | නුඑලි | 55,284 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | වතු ප්‍රජා යටිතල සංවර්ධන අමාත්‍යවරයා (04-). පශුසම්පත් සංවර්ධන අමාත්‍යවරයා. |
රත්නායක, ආර්. එම්. ගාමිණි | කෑගල් | 90,070 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
රතනසීහ තෙරණුවෝ, කතළුවේ | කොළඹ | 10,512 | 22 අප්‍රේල් 2004 | 18 මැයි 2004 | ජාහෙඋ | ජාහෙඋ | ඉල්ලා අස්විය. ඔහු වෙනුවට පත් කෙරුණේ අක්මීමන දයාරතන තෙරණුවෝ. | ||
රත්නතිලක, මහින්ද | රත්න | 36,289 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | |
රත්නායක, සාගල | මාතර | 59,888 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
රත්නායක, අමරා පියසීලි | කුරුණෑ | 46,725 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
රවිරාජ්, නඩරාජා | යාපන | 42,965 | 22 අප්‍රේල් 2004 | 10 නොවැම්බර් 2006 | ඉතඅක | දෙජාසං | ඉතඅක | දෙජාසං | ඝාතනය කෙරිණි. ඔහු වෙනුවට පත්කෙරුණේ නල්ලතම්බි ශ්‍රීකාන්ත. |
රූපසිංහ, නීල් | ගම්ප | 35,110 | 6 ජූනි 2008 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | රෙජී රණතුංග වෙනුවට පත්කෙරිණි. |
සමරසිංහ, එච්. එම්. වසන්ත | ජාතික | 22 අප්‍රේල් 2004 | 30 ජූනි 2008 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ඉල්ලා අස් විය. ඔහු වෙනුවට පත් කෙරුණේ විනයාගමූර්ති මුරලිදරන්. | ||
සමරසිංහ, මහින්ද | කළුත | 93,758 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | ශ්‍රීලනිප | එජනිස | විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (04-06). ස්වභාවික ආපදා කළමනාකරණ අමාත්‍යවරයා (06-). |
සමරවීර, එස්. ඒ. ජයන්ත | කළුත | 95,461 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජානිපෙ | එජනිස | |
සමරවීර, මංගල | මාතර | 118,848 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රිලනිප (ප්‍ර) | එජාපෙ | වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා (04-). විදේශ සේවා අමාත්‍යවරයා (-07). අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). |
සමරවීර, රවින්ද්‍ර | බදුල් | 49,387 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
සම්බන්ධන්, රාජවරෝතියම් | ත්‍රිකුණා | 47,735 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ඉතඅක | දෙජාසං | ඉතඅක | දෙජාසං | |
සචිත්තානන්දන්, මුරුගන් | බදුල් | 44,934 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ලංකකො | එජාපෙ | එජාප | එජාපෙ | කාරක සභා නියෝජ්‍ය සභාපති (04-06).අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා (07-09). |
සෙල්ලසාමි, එම්. එස්. | ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ලංකකො | එජාපෙ | එජාපෙ | තැපැල් නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). | ||
සේනානායක, රුක්මන් | කෑගල් | 43,630 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
සේනාරත්න, රාජිත | කළුත | 97,001 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | ගොඩනැගීම් හා ඉංජිනේරු සේවා අමාත්‍යවරයා (07-). |
සේනාධිරාජා, මාවෙයි | යාපන | 38,783 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ඉතඅක | දෙජාසං | ඉතඅක | දෙජාසං | |
සෙනෙවිරත්න, අතාවුද | කෑගල් | 53,892 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | කම්කරු සබඳතා හා විදේශ රැකියා අමාත්‍යවරයා (04-). කම්කරු සබඳතා හා මිනිස්බල අමාත්‍යවරයා . |
සෙනෙවිරත්න, ජෝන් | රත්න | 84,284 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | අධිකරණ හා අධිකරණමය ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා (04-). විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා . |
සෙනෙවිරත්න, ලක්ෂ්මන් | බදුල් | 40,820 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
සිවාජිලිංගම්, එම්. කේ. | යාපන | 42,193 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | දෙඊවිස | දෙජාසං | දෙඊවිස | දෙජාසං | |
සිල්වා, මර්වින් | ජාතික | 30 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ජේ. ඒ. මේරි ලුසිඩා වෙනුවට පත් කෙරිණි. කම්කරු කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). | |
සිරිසේන, මෛත්‍රිපාල | පොළොන් | 72,451 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | සභානායක (04-05). ගංගා නිම්න හා රජරට සංවර්ධන අමාත්‍යවරයා (04-). කාෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යවරයා . |
සිතම්පරනාදන්, පත්මිණී | යාපන | 68,240 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | |||
සිවලිංගම්, මුත්තු | නුඑලි | 85,708 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ලංකකො | එජාපෙ | ලංකකො | එජනිස | වතු යටිතලපහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). |
සිවනේසන්, කිඩ්ඩිනන් | යාපන | 43,730 | 22 අප්‍රේල් 2004 | 6 මාර්තු 2008 | දෙජාසං | දෙජාසං | ඝාතනය කෙරිණි. ඔහු වෙනුවට පත්කෙරුණේ සොලොමන් සිරිල්. | ||
සියඹලාපිටිය, රංජිත් | කෑගල් | 80,485 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). රාජ්‍ය ආදායම් හා මූල්‍ය කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). |
සෝභිත, ඕමල්පෙ | ජාතික | 22 අප්‍රේල් 2004 | 31 ජනවාරි 2007 | ජාහෙඋ | ජාහෙඋ | ඉල්ලා අස් විය. ඔහු වෙනුවට පත් කෙරුණේ චම්පික රණවක. | |||
සූරියාරච්චි, ශ්රීපතී | ගම්ප | 76,637 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2008 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ක්‍රීඩා හා යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). වරාය සංවර්ධන කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). මරා දැමුණි. ඔහු වෙනුවට පත් කෙරුණේ රෙජී රණතුංග. |
ශ්‍රී ලියනගේ, ෆිලිප්ස් | ජාතික | 22 අප්‍රේල් 2004 | 24 මැයි 2004 | ජවිපෙ | එජනිස | ජවිපෙ | එජනිස | ඉල්ලා අස් විය. ඔහු වෙනුවට පත් කෙරුණේ මොහමඩ් මුසම්මිල්. | |
ශ්‍රී සුමංගල, කොලොන්නාවේ | ගම්ප | 25,154 | 22 අප්‍රේල් 2004 | 8 ඔක්තෝබර් 2004 | ජාහෙඋ | ජාහෙඋ | ඉල්ලා අස් විය. ඔහු වෙනුවට පත්කෙරුණේ අලව්වේ නන්දාලෝක. | ||
ශ්‍රීකාන්ත, නල්ලතම්බි | යාපන | 33,205 | 30 නොවැම්බර් 2006 | 9 පෙබරවාරි 2010 | දෙඊවිස | දෙජාසං | දෙඊවිස | දෙජාසං | නඩරාජා රවිරාජ් වෙනුවට පත් කෙරිණි. |
සුබසිංහ, එස්. කේ. | පොළොන් | 61,580 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
සුරේෂ්, වඩිවෙල් | බදුල් | 37,520 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ලංකකො | එජාපෙ | වකකො | එජනිස | සෞඛ්‍ය හා පෝෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා (05-). සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). |
සූරියාරච්චි, සී. ඒ. | පොළොන් | 37,983 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). |
තෙන්නකෝන්, ජනක බණ්ඩාර | මාතලේ | 54,711 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා (04-). |
තිසේරා, දයාශ්‍රිත | පුත්ත | 41,190 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). කුසලතා සංවර්ධන කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). |
තොණ්ඩමන්, ආරුමුගම් | නුඑලි | 99,783 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ලංකකො | එජාපෙ | ලංකකො | එජනිස | යෞවන බලගැන්වීම් හා සමාජ -ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා . |
තුරෙයිරත්නසිංහම්, කේ. | ත්‍රිකුණා | 34,773 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ඉතඅක | දෙජාසං | ඉතඅක | දෙජාසං | |
උම්මා, ආන්ජන් | ගම්ප | 111,755 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජානිපෙ | එජනිස | |
විද්‍යාරත්න, කේ. වී. සමන්ත | බදුල් | 98,848 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
විතාරණ, තිස්ස | ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ලසසප | එජනිස | ලසසප | එජනිස | විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා (04-). | |
වන්නිආරච්චි, පවිත්‍රා දේවී | රත්න | 125,592 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | සමෘද්ධි හා දුප්පත් කම දුරලීමේ අමාත්‍යවරයා (04-). යෞවන කටයුතු අමාත්‍යවරයා (07-). |
වර්ණපාල, ඩබ්. ඒ. විශ්වා | ජාතික | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | උසස් අධ්‍යාපන අමාත්‍යවරයා (07-). | |
වෙදආරච්චි, දිලිප් | හම්බ | 40,738 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | |
වීරක්කොඩ්, චන්දිම | ගාල්ල | 52,665 | 9 ජූනි 2009 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | අමරසිරි දොඩන්ගොඩ වෙනුවට පත් කෙරිණි. |
වීරකෝන්, ගුණරත්න | ගාල්ල | 58,154 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). ජාතිය ගොඩනැගීමේ කැබිනට් -නොවන අමාත්‍යවරයා (07-). |
වීරසේකර, ඊ. ඒ. ඩී. සී. | ජාතික | 22 අප්‍රේල් 2004 | 23 අප්‍රේල් 2004 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ඉල්ලා අස් විය. ඔහු වෙනුවට පත් කෙරුණේ විජේදාස රාජපක්ෂ. | |
වීරවංශ, විමල් | කොළඹ | 237,185 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජානිපෙ | එජනිස | |
වෙල්ගම, කුමාර | කළුත | 73,350 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා (04-). කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා (07-). |
වික්‍රමනායක, රත්නසිරි | ජාතික | 30 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ජනදාස පීරිස් වෙනුවට පත් කෙරිණි. අග්‍රාමාත්‍යවරයා (05-). අභ්‍යන්තර පරිපාලන අමාත්‍යවරයා . | |
වික්‍රමසිංහ, රනිල් | කොළඹ | 329,524 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | විපක්ෂ නායක (ශ්‍රී ලංකාව) | විපක්ෂ නායක]] (04-10). |
විජේමාන්න, ආනන්ද ලක්ෂ්මන් | කළුත | 37,147 | 6 අගෝස්තු 2009 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප | එජාපෙ | සරත් රණවක වෙනුවට පත් කෙරිණි. |
විජේනායක, පියසිරි | කළුත | 75,982 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජානිපෙ | එජනිස | කාරක සභා නියෝජ්‍ය සභාපකි (06). |
විජේසේකර, මහින්ද | මාතර | 72,563 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | විශේෂ ව්‍යාපෘති අමාත්‍යවරයා (07-). |
විජේසේකර, ජයන්ත | ත්‍රිකුණා | 19,983 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | |
විජේසේකර, දුලිප් | ගම්ප | 48,018 | 6 මැයි 2008 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ වෙනුවට පත් කෙරුණි. |
විජේසිංහ, චන්ද්‍රෙස්න | ගාල්ල | 101,377 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
විජේරත්න, මනෝ | කෑගල් | 44,272 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | එජාප | එජාපෙ | එජාප (ප්‍ර) | එජනිස | ව්‍යවසාය ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා (07-). ව්‍යවසාය ප්‍රවර්ධන කැබිනට්-නොවන අමාත්‍යවරයා (07-). |
විලියම්, තෝමස් තංගතුරෙයි | අම්පා | 9,029 | 12 ජූනි 2009 | 9 පෙබරවාරි 2010 | දෙජාසං | දෙජාසං | කනගසබෙයි පත්මනාදන් වෙනුවට පත් කෙරිණි. | ||
විතානච්චි, තිලකරත්න | ගාල්ල | 85,627 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ජවිපෙ | එජනිස | ජවිපෙ | ||
යාපා, අනුර ප්‍රියදර්ශන | කුරුණෑ | 65,724 | 22 අප්‍රේල් 2004 | 9 පෙබරවාරි 2010 | ශ්‍රීලනිප | එජනිස | ශ්‍රීලනිප | එජනිස | වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා (04-). ජන සන්නිවේදන හා තොරතුරු අමාත්‍යවරයා. |