සංකත්මෝචන් මහාබලි හනුමාන් | |
---|---|
![]() සංකත්මෝචන් මහාබලි හනුමාන් ලාංඡනය | |
ප්‍රභේදය | ධාර්මික/ අධ්‍යාත්මික |
තැනුවේ | අභිමන්යු සිං |
අධ්‍යක්ෂණය කලේ | අභිමන්යු සිං |
රඟපෑම | පහළ බලන්න |
තේමා සංගීත නිර්මාණකරු | සනී බව්රා ඉන්දර් බව්රා |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 628 |
නිෂ්පාදනය | |
විධායකනිෂ්පාදක(යෝ) | අජේ ධානක් ප්රාරබ්ධා ශ්‍රීවාස්තව |
නිෂ්පාදක(යෝ) | අභිමන්යු සිං රූපාලි සිං |
සංස්කාරක(යන්) | රාහුල් ජයින් |
සිනෙමාරූපණය | රවී නායිදු |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 22 |
නිෂ්පාදන සමාගම | කොන්ටිලෝ එන්ටර්ටේන්මන්ට් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සෝනි ටීවී |
රූප ආකෘතිය | 720i HDTV 1080i |
මුල් ධාවනය | මැයි 4, 2015 | – වර්තමානය
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
සංකත්මෝචන් මහාබලි හනුමාන් යනුවෙන් හඳුන්වන්නේ සඳදා සිට සිකුරාදා දක්වන දිනවල සවස සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් නාළිකාව ඔස්සේ විකාශය වෙමින් පවතින ඉන්දියානු රූපවාහිනී කතාමාලාවකි.[1][2][3] මෙමගින් හනුමාන් දෙවියන්ගේ කථාපුවත නිරූපණය වන්නේ ශ්‍රී ක්‍රිෂ්ණා සහ දේවි රුක්මිණීගේ දෘෂ්ටි කෝණයේ සිටයි.[4][5][6]
සංකත්මෝචන් මහාබලි හනුමාන් කතාමාලාව දෙමළ බසින් හඬකවා ජයි හනුමාන් ලෙස සන් ටීවී නාළිකාවෙනුත්,[7] මලයාලම් බසින් හඬකවා මහාවීර හනුමාන් ලෙස සූර්යා ටීවී නාළිකාවෙනුත්[8] සහ තෙලිඟු බසින් ශ්‍රී අංජනේයම් ලෙස ජෙමිනි ටීවී නාළිකාවනුත් විකාශය කරන ලදී.[9]
මෙම කතාමාලාව මගින් හනුමාන් දෙවියන්ගේ කථාපුවත නිරූපණය වේ. බාධාවන් බිඳ හෙලන ඔහු ළමා වියේ සිටම නොයෙකුත් වීර ක්‍රියාවන්හි නිරත වෙයි. පසුව රාම හමුවීමෙන් පසු ඔහු රාමගේ ප්‍රබල අනුගාමිකයකු බවට පත් වේ.
{{cite news}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)
{{cite news}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)
{{cite web}}