හොරණ මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ, හොරණ නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුණු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී හොරණ මැතිවරණ කොට්ඨාසය වෙනුවට කළුතර බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුළ ඡන්ද කොට්ඨාශයක් ලෙස හොරණ දිගටම පවතියි.
23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඒ. පී. ජයසූරිය | අලියා | 15,828 | 46.31% | |
එම්. ටී. පීරිස් | කුඩය | 15,163 | 44.36% | |
ඒ. ධර්මප්‍රිය | ලාම්පුව | 3,187 | 9.32% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 34,178 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 687 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 34,865 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 51,108 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 68.22% |
24 මැයි 1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එම්. ඩී. එච්. ජයවර්ධන | අලියා | 21,746 | 51.16% | |
ආරියදාස ජයවර්ධන | අත | 8,249 | 19.41% | |
විල්ෆ්රඩ් සේනානායක | කුරුල්ලා | 7,367 | 17.33% | |
එස්මි පෙරේරා | කුඩය | 5,145 | 12.10% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 42,507 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 477 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 42,984 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 53,927 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 79.71% |
5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුණු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
කේ. ඒ. එස්. පලන්සූරිය | අත | 29,780 | 60.89% | |
එම්. ඩී. එච්. ජයවර්ධන | අලියා | 19,125 | 39.11% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 48,905 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 312 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 49,217 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 60,680 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 81.11% |
19 මාර්තු 1960 දිනදී පැවැත්වුණු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
රත්නසිරි වික්‍රමනායක | මහජන එක්සත් පෙරමුණ | කරත්ත රෝදය | 15,759 | 54.92% |
එම්. ඩී. එච්. ජයවර්ධන | එක්සත් ජාතික පක්ෂය | අලියා | 10,649 | 37.11% |
එච්. ඩී. ජිනදාස | යතුර | 1,721 | 6.00% | |
වෝල්ටර් පීරිස් | කුඩය | 353 | 1.23% | |
ජී. එම්. පෙරේරා | හිරු | 0.73% | ||
වලංගු ඡන්ද සංඛ්‍යාව | 28,692 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 187 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 28,879 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 33,713 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 85.66% |
20 ජූලි 1960 දිනදී පැවැත්වුණු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
රත්නසිරි වික්‍රමනායක | දොඩම් ගෙඩිය | 14,023 | 50.85% | |
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි | එක්සත් ජාතික පක්ෂය | අලියා | 11,998 | 43.51% |
කේ. ඩේවිඩ් | කරත්ත රෝදය | 1,555 | 5.64% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 27,576 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 90 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 27,666 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 33,713 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 82.06% |
22 මාර්තු 1965 දිනදී පැවැත්වුණු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
රත්නසිරි වික්‍රමනායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 18,957 | 53.25% |
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි | එක්සත් ජාතික පක්ෂය | අලියා | 16,149 | 45.37% |
ඩී. එල්. ගුණවර්ධන | මහජන එක්සත් පෙරමුණ | කරත්ත රෝදය | 491 | 1.38% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 35,597 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 190 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 35,787 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 40,763 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 87.79% |
27 මැයි 1970 දිනදී පැවැත්වුණු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
රත්නසිරි වික්‍රමනායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 24,163 | 58.12% |
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි | එක්සත් ජාතික පක්ෂය | අලියා | 17,410 | 41.88% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 41,573 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 68 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 41,641 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 45,330 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 91.86% |
21 ජූලි 1977 දිනදී පැවැත්වුණු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි | අලියා | 27,188 | 56.60% | |
රත්නසිරි වික්‍රමනායක | අත | 19,453 | 40.50% | |
ප්‍රෙම්ලාල් ගුණසේකර | තරුව | 1,090 | 2.27% | |
ජයසේන ජයසිංහ | ලාම්පුව | 302 | 0.63% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 48,033 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 120 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 48,153 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 53,138 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 90.62% |
වැඩිදුර තොරතුරු හොරණ රන්පත අන්තර්ජාල බිහිදොර සහ ව්‍යාපාරික නාමාවලිය සංරක්ෂණය කළ පිටපත 2011-08-29 at the Wayback Machine මගින්