4 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | |
---|---|
![]() | |
සත්කාරකත්වය | ඉස්ලාමාබාද්, ![]() |
සහභාගී වූ රටවල් | |
ඉසව් ප්‍රමාණය | 10 යි |
නිල ආරම්භය සිදුකලේ | Ghulam Ishaq Khan |
1989 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (4 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ) එම වසරේ ඔක්තෝම්බරයේදී පාකිස්තානයේ, ඉස්ලාමාබාද් අගනුවර පැවැත්විණි.[1]
1989 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරග ඉසව් 10 ක් පැවැත්විණි.
ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
---|---|---|---|---|---|
1 | ![]() |
61 | 43 | 20 | 124 |
2 | ![]() |
45 | 33 | 42 | 120 |
3 | ![]() |
6 | 10 | 21 | 37 |
4 | ![]() |
1 | 12 | 24 | 37 |
5 | ![]() |
1 | 10 | 21 | 32 |
6 | ![]() |
0 | 0 | 3 | 3 |
7 | ![]() |
0 | 0 | 0 | 0 |