6 වන දකුණු ආසියානු ක්රීඩා උළෙල | |
---|---|
සත්කාරකත්වය | ඩකා, ![]() |
සහභාගී වූ රටවල් | |
ඉසව් ප්රමාණය | 11 යි |
සමාරම්භක දිනය | 1993 දෙසැම්බර් 20 |
නිමා වූ දිනය | 1993 දෙසැම්බර් 27 |
නිල ආරම්භය සිදුකලේ | Abdur Rahman Biswas |
ප්රධාන ස්ථානය | බංගබන්දු ජාතික ක්රීඩාංගනය |
1993 දකුණු ආසියානු ක්රීඩා උළෙල, (6 වන දකුණු ආසියානු ක්රීඩා උළෙල) එම වසරේ දෙසැම්බර් මස බංග්ලාදේශයේ, ඩකා අගනුවරදී පැවැත්විණි.[1] බංග්ලාදේශය, දකුණු ආසියානු ක්රීඩා උළෙලකට සත්කාරකත්වය දැක්වූ දෙවන අවස්ථාව මෙයයි.
1993 දකුණු ආසියානු ක්රීඩා උළෙල තුල තරග ඉසව් 11 ක් පැවැත්විණි.[1]-
ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
---|---|---|---|---|---|
1 | ![]() |
60 | 46 | 31 | 137 |
2 | ![]() |
23 | 22 | 20 | 65 |
3 | ![]() |
20 | 22 | 39 | 81 |
4 | ![]() |
11 | 19 | 32 | 62 |
5 | ![]() |
1 | 6 | 15 | 22 |
6 | ![]() |
0 | 0 | 0 | 0 |
![]() |
0 | 0 | 0 | 0 |