8 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල | |
---|---|
සත්කාරකත්වය | කත්මණ්ඩු, ![]() |
සහභාගී වූ රටවල් | |
ඉසව් ප්‍රමාණය | 13 යි |
සමාරම්භක දිනය | 1999 සැප්තැම්බර් 25 |
නිල ආරම්භය සිදුකලේ | Birendra of Nepal |
1999 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (8 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල) එම වසරේදී නේපාලයේ, කත්මණ්ඩු අගනුවර පැවැත්විණි.
1999 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල තුල තරඟ ඉසව් 13 ක් පැවැත්විණි.
ස්ථානය | රට | රන් | රිදී | ලෝකඩ | එකතුව |
---|---|---|---|---|---|
1 | ![]() |
102 | 58 | 37 | 197 |
2 | ![]() |
32 | 10 | 24 | 65 |
3 | ![]() |
16 | 42 | 62 | 120 |
4 | ![]() |
10 | 36 | 30 | 76 |
5 | ![]() |
2 | 10 | 35 | 47 |
6 | ![]() |
1 | 6 | 7 | 14 |
7 | ![]() |
0 | 0 | 4 | 4 |