ආසියානු කුසලානය 2000 | |
---|---|
පරිපාලක(යෝ) | ආසියානු ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | රවුන්ඩ් රොබින් |
සත්කාරකත්වය | ![]() |
ශූරයන් | ![]() |
අනුශූරයන් | ![]() |
සහභාගීත්වය | 4 |
තරඟ | 7 |
තරඟාවලියේ වීරයා | ![]() |
වැඩිම ලකුණු | ![]() |
වැඩිම කඩුලු | ![]() |
2000 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය (පෙප්සි ආසියානු කුසලාන නමින් පරිදි) එහි හත්වන සංස්කරණයයි. ආසියානු කුසලානය පැවතියේ බංග්ලාදේශයේ වන අතර 2000 මැයි-ජූනි අතර පැවතුනි.[1] ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මෙම තරගාවලියට සහභාගී වූහ. අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 39 කින් පරාජය කරමින් පාකිස්තානය තරගාවලිය ජය ගත්තේය. සියලුම තරග ඩකාහි බංගබන්දු ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගමාලාවේ වීරයා ලෙස යූසුෆ් යූහානා නම් කෙරිණි.
කණ්ඩායම් අදියරේදී සෑම කණ්ඩායමක්ම එකිනෙකා සමඟ එක් වරක් ක්‍රීඩා කළහ. කණ්ඩායම් අදියර අවසානයේ ලකුණු මත පදනම් වූ පළමු කණ්ඩායම් 2 අවසන් තරගයේදී එකිනෙකා හමුවිය. සෑම ජයග්‍රහණයකින්ම ලකුණු 2ක් ලැබුණු අතර සම/ප්‍රතිඵලයක් නොමැති තරග සදහා ලකුණු 1ක් ලැබුණි.
තරග 7 ම ඩකා බංගබන්ධු ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්විණි .
නගරය | ස්ථානය | ධාරිතාව | තරග |
---|---|---|---|
ඩකා | බංගබන්ධු ජාතික ක්‍රීඩාංගණය | 36,000 | 7 |
![]() |
![]() |
![]() |
![]() |
---|---|---|---|
|
|
|
|
ස්ථා. | කණ්ඩායම | ත | ජ | ප | වි.නැ | ප්‍රසාද | ශු.ල.වේ |
---|---|---|---|---|---|---|---|
1 | ![]() |
3 | 3 | 0 | 0 | 6 | +1.920 |
2 | ![]() |
3 | 2 | 1 | 0 | 4 | +1.077 |
3 | ![]() |
3 | 1 | 2 | 0 | 2 | -0.416 |
4 | ![]() |
3 | 0 | 3 | 0 | 0 | -2.800 |
2000 මැයි 29
(ලකුණු පුවරුව) |
එරෙහි
|
||
අරවින්ද ද සිල්වා 96 (93) මොහොමඩ් රෆීක් 1/42 (ඕවර 10) |
2000 මැයි 30
(ලකුණු පුවරුව) |
එරෙහි
|
||
2000 ජූනි 1
(ලකුණු පුවරුව) |
එරෙහි
|
||
2000 ජූනි 3
(ලකුණු පුවරුව) |
එරෙහි
|
||
2000 ජූනි 5
(ලකුණු පුවරුව) |
එරෙහි
|
||
ක්‍රීඩකයා | තරග | ඉනිම් | ලකුණු | සාමාන්‍ය | ප්‍ර.වේගය | වැඩිම | 100 | 50 | 4 | 6 |
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() |
4 | 4 | 295 | 147.50 | 73.75 | 100* | 1 | 2 | 23 | 4 |
![]() |
4 | 4 | 245 | 81.66 | 72.27 | 100 | 1 | 1 | 18 | 1 |
![]() |
4 | 4 | 183 | 45.75 | 87.55 | 105 | 1 | 0 | 23 | 0 |
![]() |
4 | 4 | 175 | 87.50 | 109.37 | 75* | 0 | 2 | 16 | 3 |
![]() |
3 | 3 | 156 | 78.00 | 92.85 | 135* | 1 | 0 | 9 | 7 |
මූලාශ්‍ර: ක්‍රික් ඉන්ෆො[3] |
ක්‍රීඩකයා | තරග | ඉනිම් | කඩුළු | ඕවර | Econ. | සාමාන්‍ය | හොදම | S/R | කඩුළු4 | කඩුළු5 |
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() |
3 | 3 | 8 | 19.2 | 3.82 | 9.25 | 4/29 | 14.5 | 1 | 0 |
![]() |
4 | 4 | 5 | 30 | 3.53 | 21.20 | 3/24 | 36.0 | 0 | 0 |
![]() |
3 | 3 | 5 | 30 | 4.63 | 27.80 | 2/47 | 36.0 | 0 | 0 |
![]() |
4 | 4 | 5 | 38 | 3.68 | 28.00 | 2/42 | 45.6 | 0 | 0 |
![]() |
3 | 3 | 4 | 20 | 4.05 | 20.25 | 2/38 | 30.0 | 0 | 0 |
මූලාශ්‍ර: ක්‍රික් ඉන්ෆො[4] |