2014 ආසියානු කුසලාන | |
---|---|
![]() 2014 ආසියානු කුසලානෙහි ලාංඡනය | |
දින | 25 පෙබරවාරි – 08 මාර්තු[1] |
පරිපාලක(යන්) | ආසියානු ක්‍රිකට් කවුන්සිලය |
ක්‍රිකට් ආකෘතිය | එක් දින ජාත්‍යන්තරය |
තරගාවලී ආකෘතිය(න්) | රවුන්ඩ්-රොබින් |
සත්කාරකත්වය | ![]() |
ශූරයන් | ![]() |
සහභාගිවන්නන් | 5 |
ක්‍රීඩාකරන තරග | 11 |
තරගාවලියේ වීරයා | ![]() |
වැඩිම ලකුණු | ![]() |
වැඩිම කඩුළු | ![]() ![]() |
2014 ආසියානු කුසලාන යනු, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙහි දොළොස්වන අදියර විය. මෙම තරගාවලිය බංග්ලාදේශයෙහි පවත්වන ලද්දේ 2014 පෙබරවාරි 25 දින සිට මාර්තු 8 දින දක්වාය. පෙර පැවති තරගාවලිය දිනා සිටි පකිස්තානය කුසලානයට හිමිකම් කියමින් තරග කල පසුගිය ශූරයෝ වූහ. [4] බංග්ලාදේශය, ඉන්දියාව, පකිස්තානය සහ ශ්‍රී ලංකාව යන ආසියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන ජාතීන් සතරදෙනා තරගාවලියට එක් වූහ; මෙයට අමතරව, අයිසීසී ආශ්රිත සාමාජික ඇෆ්ගනිස්තානයද එයට එක් විය. ඇෆ්ගනිස්තානය සහභාගී වූ පළමු 50-ඕවර තරගාවලිය මෙය විය. අවසන් තරගයට පෙරාතුව ලීග් තරග දහයක් පවත්වන ලදි. [5]තරගාවලියෙහි නාම සත්කාරකයා වූයේ අරයිස් ඉන්ඩියා වන අතර එයට එඩිය සැපයුනේ සයිකල් අගර්බාතිස් විසිනි. [6] අවසන් තරගයෙහිදී ශ්‍රී ලංකාව විසින් පකිස්තානය පරදවා, පස්වන වතාවට ආසියානු කුසලාන ශූරතාවය දිනා ගන්නා ලදි.
කණ්ඩායම් | ක්රීක | දි | පැ | සම | දලවේ | ලකුණු |
---|---|---|---|---|---|---|
![]() |
4 | 4 | 0 | 0 | +0.773 | 17 |
![]() |
4 | 3 | 1 | 0 | +0.349 | 13 |
![]() |
4 | 2 | 2 | 0 | +0.450 | 9 |
![]() |
4 | 1 | 3 | 0 | -1.278 | 4 |
![]() |
4 | 0 | 4 | 0 | -0.259 | 0 |
25 පෙබරවාරි
14:00 (දිවා/රාත්‍රි) |
එරෙහි
|
||
26 පෙබරවාරි
14:00 |
එරෙහි
|
||
27 පෙබරවාරි
14:00 |
එරෙහි
|
||
28 පෙබරවාරි
14:00 |
එරෙහි
|
||
1 මාර්තු
14:00 (දිවා/රාත්‍රි) |
එරෙහි
|
||
2 මාර්තු
14:00 (දිවා/රාත්‍රි) |
එරෙහි
|
||
3 මාර්තු
14:00 (දිවා/රාත්‍රි) |
එරෙහි
|
||
4 මාර්තු
14:00 (දිවා/රාත්‍රි) |
එරෙහි
|
||
5 මාර්තු
14:00 (දිවා/රාත්‍රි) |
එරෙහි
|
||
6 මාර්තු
14:00 (දිවා/රාත්‍රි) |
එරෙහි
|
||
8 මාර්තු
14:00 (දිවා/රාත්‍රි) |
එරෙහි
|
||
මූලාශ්‍රය: ක්‍රික්ඉන්ෆෝ [8]
ක්‍රීඩකයා | රට | තරග | ලකුණු | නොදැවී | සාමාන. | ලවේ | වැල | 100 | 50 | 4ඒවා | 6ඒවා |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
ලහිරු තිරිමාන්න | ![]() |
5 | 279 | 0 | 55.80 | 79.94 | 102 | 2 | 0 | 31 | 2 |
උමාර් අක්මාල් | ![]() |
5 | 253 | 0 | 84.33 | 110.48 | 102* | 1 | 2 | 23 | 6 |
කුමාර් සංගක්කාර | ![]() |
5 | 248 | 0 | 49.60 | 96.49 | 103 | 1 | 2 | 26 | 2 |
අහමඩ් ෂෙහාඩ් | ![]() |
5 | 228 | 0 | 45.60 | 80.00 | 103 | 1 | 1 | 30 | 1 |
අනාමුල් හක් | ![]() |
4 | 227 | 0 | 56.75 | 68.16 | 100 | 1 | 1 | 13 | 8 |
මූලාශ්‍රය: ක්‍රික්ඉන්ෆෝ [9]
ක්‍රිඩකයා | රට | තරග | කඩුළු | ඕවර | ලකුණු | පිරි. | සාමාන. | ඉහොප | ක4ඉ | ක5ඉ |
---|---|---|---|---|---|---|---|---|---|---|
ලසිත් මාලිංග | ![]() |
5 | 11 | 34.5 | 189 | 5.42 | 17.18 | 5/52 | 0 | 2 |
සයිඩ් අජ්මාල් | ![]() |
5 | 11 | 49.0 | 202 | 4.12 | 18.36 | 3/26 | 0 | 0 |
අජන්ත මෙන්ඩිස් | ![]() |
3 | 9 | 26.0 | 126 | 4.84 | 14.00 | 4/60 | 1 | 0 |
රවිචන්ද්‍රන් අෂ්වින් | ![]() |
4 | 9 | 39.4 | 167 | 4.21 | 18.55 | 3/31 | 0 | 0 |
මොහමඩ් ෂාමි | ![]() |
4 | 9 | 37.2 | 230 | 6.16 | 25.55 | 4/50 | 1 | 0 |