Duttaphrynus atukoralei | |
---|---|
විද්‍යාත්මක වර්ගීකරණය | |
අධිරාජධානිය: | Eukaryota |
රාජධානිය: | අනිමාලියා |
වර්ගය: | Amphibia |
ගෝත්‍රය: | Anura |
කුලය: | Bufonidae |
ගණය: | Duttaphrynus |
විශේෂය: | ''D. atukoralei'' |
ද්වීපද නාමය | |
Duttaphrynus atukoralei (බොගර්ට් සහ සේනානායක, 1966)
| |
Synonyms | |
Bufo atukoralei බොගර්ට් සහ සේනානායක, 1966 |
Duttaphrynus atukoralei (පොදු නම්: අතුකෝරාලගේ ගෙම්බා) යනු Bufonidae කුලයට අයත් ගෙඹි විශේෂයකි. ශ්‍රී ලංකාවට ආවේණික විශේෂයක් වන මොවුන් මුහුදු මට්ටමේ සිට 200 m (660 ft) ට අඩු දකුණුදිග පහතරට වෙරළබඩ ප්‍රදේශවල හමුවේ .[2]
මෙහි විශේෂ නාමය වන atukoralei යන්න මෙහි පූර්ණදර්ශය සොයාගත් ශ්‍රී ලාංකික පරිසරවේදී විකී අතුකෝරාල හට ගෞරවයක් වශයෙන් යොදා ඇත.[3]
භෞමික ගෙඹි විශේෂයක් වන D. atukoralei තෙත් සදාහරිත නිවර්තන වනාන්තර, වියළි බිම් සහ මානව ජනාවාස ආශ්‍රිතව හමුවේ. ප්‍රාථමික වනාන්තරවලින් පිටත හමුවන සුලබ විශේෂයක් වන මොවුන්ට එල්ලවන ප්‍රධාන තර්ජන මෙතෙක් හඳුනාගෙන නොමැත.[1]
{{cite journal}}
: Unknown parameter |last-author-amp=
ignored (help)