වයිරි දත් කැටියා | |
---|---|
![]() | |
Oligodon taeniolatus | |
විද්‍යාත්මක වර්ගීකරණය ![]() | |
අධිරාජධානිය: | Eukaryota |
රාජධානිය: | අනිමාලියා |
වර්ගය: | Reptilia |
ගෝත්‍රය: | Squamata |
උපගෝත්‍රය: | Serpentes |
කුලය: | Colubridae |
ගණය: | Oligodon |
විශේෂය: | ''O. taeniolatus'' |
ද්වීපද නාමය | |
Oligodon taeniolatus (ජර්ඩන්, 1853)
| |
![]() |
වයිරි දත් කැටියා (Oligodon taeniolatus) යනුවෙන් හැඳින්වෙන්නේ ආසියාවේ හමුවන නිර්විෂැති සර්ප විශේෂයකි. ඉංග්‍රීසි භාෂාවෙන් මොවුන් Streaked Kukri Snake, Variegated Kukri හෝ the Russell's Kukri ලෙස හැඳින්වේ.
ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, ද. තුර්ක්මෙනිස්තානය, නැ. ඉරානය, ඇෆ්ඝනිස්තානය, බංග්ලාදේශය (උප-විශේෂය: fasciatus) යන රටවල ව්‍යාප්ත වී ඇත.