Pseudophilautus femoralis

Pseudophilautus femoralis
විද්‍යාත්මක වර්ගීකරණය edit
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
වර්ගය: Amphibia
ගෝත්‍රය: Anura
කුලය: Rhacophoridae
ගණය: Pseudophilautus
විශේෂය: ''P. femoralis''
ද්වීපද නාමය
Pseudophilautus femoralis
Synonyms

Philautus femoralis (Günther, 1864)
Ixalus fergasonii Günther, 1876
Ixalus pulchellus Günther, 1872

Pseudophilautus femoralis හෙවත් පොදුවේ පලා පඳුරු මැඬියා ලෙස හැඳින්වෙන්නේ Rhacophoridae කුලයට අයත් මැඬි විශේෂයකි. මොවුන් ශ්‍රී ලංකාවආවේණික ය.

මොවුන්ගේ ස්වාභාවික වාසස්ථාන වන්නේ උපනිවර්තන හෝ නිවර්තන තෙත් කඳුකර වනාන්තර ය. වාසස්ථාන අහිමි වීම නිසා මොවුන් තර්ජනයට ලක්ව ඇත.

ආශ්‍රේයයන්

[සංස්කරණය]