Reverse transcription යනු single stranded RNA (ribonucleic acid) template එකකින් ද්විත්‍ව දාම DNA (deoxyribonucleic acid) අණුවක් සාදාගැනීමේ ක්‍රමවේදයයි. මෙයට reverse transcription යනුවෙන් ව්‍යවහාර වන්නේ transcription ක්‍රියාවලියට විරුද්ධ දෙසට ක්‍රියාකිරීම නිසාය. බොහෝ single stranded RNA වෛරස (Class VI හෝ ssRNA-RT) සහ ද්විත්‍ව දාම DNA වෛරස (Class VII or dsDNA-RT), සිය ස්වභාවික ආසදන සහ ගුණන (replication) ක්‍රියාවලියේ දී මෙම ක්‍රමවේදය භාවිතා කරයි.
1970 දී Howard Temin සහ David Baltimore නම් වන විද්‍යාඥයන් දෙපල සිදුකරන ලද ස්වාදීන පර්යෙෂණ වල දී reverse transcriptase නමින් හැඳින්වෙන reverse transcription වලට හේතුවන එන්සයිමය සොයාගන්නා ලදී.
Retroviruses එසේත් නැත්නම් Class VI වෛරස ssRNA-RT, DNA intermediate සහිත RNA reverse transcribing වෛරස වේ. Retroviruse වලට උදාහරණ ලෙස Human Immunodeficiency Virus (HIV) සහ Human T-Lymphotropic virus (HTLV) දැක්විය හැක.[1]