Tetragonula iridipennis | |
---|---|
A hive of Tetragonula iridipennis | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
අධිරාජධානිය: | Eukaryota |
රාජධානිය: | අනිමාලියා |
Phylum: | Arthropoda |
වර්ගය: | Insecta |
ගෝත්‍රය: | Hymenoptera |
කුලය: | Apidae |
ගණය: | Tetragonula |
විශේෂය: | ''T. iridipennis'' |
ද්වීපද නාමය | |
Tetragonula iridipennis Smith, 1854
| |
It is found in India, Sri Lanka, and Indonesia | |
Synonyms | |
|
කනෙයි මැස්සා (ඉංග්‍රීසි: Indian stingless bee, dammar bee, Tetragonula iridipennis) යනු මීමැසි වර්ගයකි. මොවුන් පිළිබඳ මුල්ම සටහන තබා ඇත්තේ Frederick Smith විසිනි. ඒ 1854 දී දැනට ශ්‍රී ලංකාව ලෙස හැඳින්වෙන දිවයිනෙහි දී මොවුන්ව හඳුනා ගැනීමෙන් අනතුරුවයි.[2]මෑතක් වනතුරු ම Trigona කාන්ඩයේ හඳුන්වා තිබූ නිසා Trigona iridipennis යන නමින් බොහෝවිට වරදවා හැඳින්වීම ද සිදුවේ.[2]