අජිත් මාන්නප්පෙරුම | |
---|---|
அஜித் மன்னப்பெரும Ajith Mannapperuma | |
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 9 අප්‍රේල් 2021 | |
පූර්වප්‍රාප්තිකයා | රන්ජන් රාමනායක |
In office 4 ජූනි 2013 – 3 අප්‍රේල් 2020 | |
පූර්වප්‍රාප්තිකයා | ජයලත් ජයවර්ධන |
මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය | |
In office 31 ජනවාරි 2019 – 21 නොවැම්බර් 2019 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | දුනේෂ් ගන්කන්ද |
අනුප්‍රාප්තිකයා | ජයන්ත සමරවීර |
පරිසර නියෝජ්‍ය අමාත්‍ය | |
In office 12 ජුනි 2018 – 26 ඔක්තෝබර් 2018 | |
ජනාධිපතිවරයා | මෛත්‍රීපාල සිරිසේන |
අග්‍රාමාත්‍යවරයා | රනිල් වික්‍රමසිංහ |
පූර්වප්‍රාප්තිකයා | වසන්ත අලුවිහාරේ |
Personal details | |
උපත | 25 ජුනි 1963 |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | සමගි ජන බලවේගය (2020-වර්තමානය) |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | එක්සත් ජාතික පක්ෂය (2020ට පෙර) |
වෘත්තිය | සිවිල් ඉංජිනේරුවා |
අජිත් මාන්නප්පෙරුම, (දෙමළ: அஜித் மன்னப்பெரும, ඉංග්‍රීසි: Ajith Mannapperuma; උපත 25 ජුනි 1963) යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කය සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්.[1] ඔහු 2013 සිට 2020 දක්වා ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරයෙකු ද විය.[2][3] ඔහු හිටපු මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය, පරිසර නියෝජ්‍ය අමාත්‍ය සහ ගම්පහ නගරාධිපති.