අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසය අගෝස්තු 1947 සහ පෙබරවාරි 1989 අතරතුර ශ්‍රී ලංකාවෙහි මැතිවරණ කොට්ඨාස අතුරින් එකක් විය. මෙම මැතිවරණ කොට්ඨාසය නම් ලද්දේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, අත්තනගල්ල නගරය අනුව යමිනි . ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගැනුම සඳහා සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය හඳුන්වාදෙන ලදි . එවිට පැවැති බොහෝ දුරට ඒක-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස වූ කොට්ඨාස 160 වෙනුවට බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාස 22 ක් ඇති කරන ලදි.[1] සමානුපාතික නියෝජනය යටතේ පැවැත්වුනු පළමු මැතිවරණය වන 1989 මහා මැතිවරණයේදී අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසය වෙනුවට ගම්පහ බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය ආදේශ කරනු ලදුවත් බහු-මන්ත්‍රී මැතිවරණ කොට්ඨාසය තුල ඡන්ද කොට්ඨාසයක් ලෙස අත්තනගල්ල දිගටම පවතියි.
23 අගෝස්තු 1947 සිට 20 සැප්තැම්බර් 1947 දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු පළමුවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[2]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක | එක්සත් ජාතික පක්ෂය | අත | 31,463 | 87.22% |
සී. ගුණසේකර | ලංකා සම සමාජ පක්ෂය | අලියා | 4,609 | 12.78% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 36,072 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 417 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 36,489 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 55,948 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 65.22% |
24 මැයි1952 සහ 30 මැයි1952 දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු දෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[3]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක | අලියා | 38,478 | 86.64% | |
ඒ.ඩබ්. ජී. සෙනෙවිරත්න | තරුව | 5,934 | 13.36% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 44,412 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 360 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 44,772 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 58,322 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 76.77% |
5 අප්‍රේල් 1956 සහ 10 අප්‍රේල් 1956දක්වා කාලය අතරතුරදී පැවැත්වුනු තෙවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[4]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 45,016 | 92.52% |
ඒ.ඩබ්.ජී. සෙනෙවිරත්න | එක්සත් ජාතික පක්ෂය | අලියා | 3,019 | 6.20% |
අයි. ටින්සි | ස්වාධීන | කුඩය | 621 | 1.28% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 48,656 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 369 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 49,025 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 64,310 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 76.23% |
19 මාර්තු 1960 දිනදී පැවැත්වුනු සතරවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[5]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ජේම්ස් පීටර් ඔබේසේකර III | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 20,985 | 73.72% |
ඒ.ඩබ්.ජී. සෙනෙවිරත්න | එක්සත් ජාතික පක්ෂය | අලියා | 5,668 | 19.91% |
ගැමුණු කුලසේකර | යතුර | 1,559 | 5.48% | |
මහානාම වික්‍රමසිංහ | දොඩම් ගෙඩිය | 254 | 0.89% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 28,466 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 162 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 28,628 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 35,783 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 80.00% |
20 ජූලි 1960 දිනදී පැවැත්වුනු පස්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[6]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
ජේම්ස් පීටර් ඔබේසේකර III | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 22,491 | 82.20% |
ඒ.ඩබ්.ජී. සෙනෙවිරත්න | එක්සත් ජාතික පක්ෂය | අලියා | 4,870 | 17.80% |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 27,361 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 121 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 27,482 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 35,783 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 76.80% |
22 මාර්තු 1965 දිනදී පැවැත්වුනු හයවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[7]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
සිරිමාවෝ බණ්ඩාරනායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 26,150 | 72.16% |
ඒ.ඩබ්.ජී. සෙනෙවිරත්න | එක්සත් ජාතික පක්ෂය | අලියා | 9,615 | 26.53% |
ජේ. කස්තුරිආරච්චි | මහජන එක්සත් පෙරමුණ | කරත්ත රෝදය | 288 | 0.79% |
යූ.එච්.ඩී.එස්. විජේතුංග | ඔරලෝසුව | 185 | 0.51% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 36,238 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 142 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 36,380 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 42,735 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 85.13% |
27 මැයි 1970 දිනදී පැවැත්වුනු සත්වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[8]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
සිරිමාවෝ බණ්ඩාරනායක | ශ්‍රී ලංකා නිදහස් පක්ෂය | අත | 31,612 | 75.54% |
ජේ.ආර්.පී. සූරියප්පෙරුම | එක්සත් ජාතික පක්ෂය | අලියා | 9,889 | 23.63% |
ආර්.ඒ.ඩී. ඩබ්. රත්නසේකර | නැව | 349 | 0.83% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 41,850 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 161 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 42,011 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 48,908 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 85.90% |
21 ජූලි 1977 දිනදී පැවැත්වුනු අටවන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම මැතිවරණ කොට්ඨාසය සඳහා ප්‍රතිඵල:[9]
අපේක්ෂකයා | පක්ෂය | සංකේතය | ඡන්ද සංඛ්‍යාව | % |
---|---|---|---|---|
සිරිමාවෝ බණ්ඩාරනායක | අත | 30,226 | 59.05% | |
ඒ.ඩබ්.ජී. සෙනෙවිරත්න | අලියා | 19,563 | 38.22% | |
චන්ද්‍රා ගුණසේකර | යතුර | 1,067 | 2.08% | |
ටී.ඒ.ඩී.කේ. තඹුගල්ල | තරුව | 335 | 0.65% | |
වලංගු ඡන්ද සංඛ්‍යාව | 51,191 | 100.00% | ||
ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 152 | |||
මුළු ඡන්ද සංඛ්‍යාව | 51,343 | |||
ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව | 58,236 | |||
ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතය | 88.16% |