![]() අන්ගාරා-1.2pp රොකට්ටුව | |
මෙහෙයුම් වර්ගය | පරික්ෂණ පියාසැරිය |
---|---|
ක්‍රියාකරු | කෲනිචෙෆ්/VKO |
පරාසය | 5,700 කිලෝමීටර් (3,500 සැත) |
මෙහෙයුමෙහි ඇරඹුම | |
අභ්‍යාවකාශගතකිරීම් දිනය | 9 ජූලි 2014, 12:04[1] | UTC
රොකට්ටුව | අන්ගාරා |
අභ්‍යාවකාශගතකිරීම් අඩවිය | ප්ලිසියෙස්කර් 35/1 |
කොන්ත්‍රාත්කරු | කෲනිචෙෆ් |
අන්ගාරා-1.2pp පියාසැරිය (රුසියානු: Ангара-1.2 первый полет; අන්ගාරා-1.2 පියර්වි පල්යෝත් අන්ගාරා-1.2 පළමු පියාසැරිය යන අර්ථය දෙන) යනු, රුසියාවේ අන්ගාරා රොකට් මාලාවෙහි කුලුඳුල් පියාසැරිය වෙයි. 2014 ජූලි 9 දිනදී, මෙම පියාසැරිය සාර්ථකව නිමවන ලදි. අන්ගාරා-1 සහ අන්ගාරා-A3 රොකට්ටු වල කොටස් රැගෙන, ඒකෝවිත වින්‍යාසයක් භාවිතා කරමින් සිදු කෙරුනු, මෙම උපකාක්ෂික අභ්‍යාවකාශ ගමන විසින්, ඒවායේ ක්‍රියාකාරිත්ව භාවිතයට පෙරාතුව, නව රොකට්ටුවේ සඳහා ප්‍රවර්ධනය කෙරුණු එක් එක් අදියර ආදර්ශනය කොට පෙන්වා දුනි.
<ref>
ටැගය;
rsw
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි