අන්තර්-අධරීය ඛාත යනු ගරීය අධරය සහ කනීය අධරය අතර පවතින ඇලි වෙති. මෙම පදයෙහි ඒක වචන ආකාරය අන්තර්-අධරීය ඛාතය වන අතර, එහි වම් පස හා දකුණු පස යනුවෙන් දෙකකි.[1]
මෞත්ර-ලිංගික පද්ධතිය හා සබැඳි මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක.