අනෝජා වීරසිංහ | |
---|---|
උපත | අනෝජා කාන්ති සිරිවර්ධන 1955 January (age 69) |
රැකියාව | සිනමා නිළියක |
සක්‍රීය වසර | 1978 - සිට |
අනෝජා වීරසිංහ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ සහ සම්මානනීය රංගන ශිල්පිනියකි.[1][2][3]
1978 වසරේදී යසපාලිත නානායක්කාරගේ ටක් ටික් ටුක් චිත්‍රපටයේ තත්පර 30 ක පමණ කොටසකට පෙනීසිටිමින් ශ්‍රී ලංකා සිනමාවට පිවිසි අනෝජා, ඉන්පසුව දිගින් දිගටම මෙරට සිනමා කෘති විශාල සංඛ්‍යාවක් සඳහා සිය දායකත්වය ලබා දුන්නාය.
1986 වසරේදී තිරගත වූ ඩී. බී. නිහාල්සිංහගේ මල්දෙනියේ සිමියොං චිත්‍රපටියේ සමාජ විෂමතාවට ගොදුරු වූ මවක හා දියණියක ලෙස ද්විත්ව චරිත නිරූපණයක යෙදෙමින්[4] අනෝජා සිදුකල විශිෂ්ට රංගනය හේතුවෙන් ඇයට ඊළඟ වසරේ ඉන්දියාවේ පැවැති නවදිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලදී හොඳම නිළියට හිමි රිදී මයුර සම්මානය හිමි වූ අතර,[5] 1990 වසරේදී තමිල්නාඩු ආණ්ඩුකාරවරයා විසින් ඇයට, කොහිනූර් සම්මානයද (Kohinoor Award) පිරිනමන ලදී. මීට අමතරව ශ්‍රී ලංකාවේදී ඇය කලා ශූරි සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. පෝල්කොක්ස් නමැති ප්‍රකට විදේශීය චිත්රපටකරුවාගේ 'දි අයිලන්ඩ්' චිත්‍රපටයේද රංගනයේ නියෑළුණාය.
වසර | චිත්‍රපටිය | අධ්‍යක්ෂණය | වසර | චිත්‍රපටිය | අධ්‍යක්ෂණය |
---|---|---|---|---|---|
1978 | අනුරාගම් | 1979 | මොනරතැන්න | යසපාලිත නානායක්කාර | |
1980 | සිංහබාහු | පතිරාජ දයානන්ද | 1980 | ටක් ටික් ටුක් | යසපාලිත නානායක්කාර |
1980 | රත්නන්තින් රත්තමේ | 1981 | සාරංගා | ගාමිණි හේවාවිතාරණ | |
1981 | ආරාධනා | විජය ධර්මශ්‍රී | |||
1981 | දයාබර නිලූ | කන්දපොල කුමාරතුංග | 1981 | අම්මේ මට සමාවන්න | විල්ෆ්රඩ් සොයිසා |
1981 | ගීතිකා | යසපාලිත නානායක්කාර | 1982 | කැලේ මල් | සුනිල් ආරියරත්න |
1983 | මැණික් මාළිගා | ගාමිණී හේවාවිතාරණ | 1983 | මොනරතැන්න 2 | අරුක්ගොඩ |
1983 | මුහුදු ලිහිණි | සුනිල් ආරියරත්න | 1983 | හස්ති වියරුව | එච්. ඩී. ප්‍රේමරත්න |
1983 | කලියුගය | ලෙස්ටර් ජේම්ස් පීරිස් | 1983 | පසමිතුරෝ | ආනන්ද හේවගේ |
1984 | නිවන් දක්න ජාති දක්වා | සෝමවීර බෝපිටිය | 1984 | තාත්තයි පුතයි | අරුක්ගොඩ |
1984 | හිතවතිය | කැමිලස් පෙරේරා | 1984 | බට්ටි | දයානන්ද ජයවර්ධන |
1985 | මව්බිම නැත්නම් මරණය | ලුවී වැන්ඩ්රස්ට්රන් | 1985 | වසිටි කෙල්ල | කන්දපොල කුමාරතුංග |
1985 | මිහිදුම් සළු | සුනිල් ආරියරත්න | 1985 | අරලිය මල් | අරුක්ගොඩ |
1985 | චෙන්නායි කෙල්ලො දෙන්නයි | අරුක්ගොඩ | 1985 | ඇය වැරදිද ඔබ කියන්න | විල්ෆ්රඩ් සිල්වා |
1985 | ඔබට දිවුරා කියන්නම් | සුනිල් සෝම පීරිස් | 1985 | මිස් ලංකා | |
1986 | මල්දෙනියේ සිමියොං | ඩී. බී නිහාල්සිංහ | 1986 | පෙරළිකාරයෝ | දිනේෂ් ප්‍රියසාද් |
1986 | මල් වරුසා | කේ. ඩී. දයානන්ද | 1986 | දෙව් දුව | දයා විමලවීර |
1987 | ජනේලය | චන්ද්‍රන් රත්නම් | 1987 | හිත හොඳ චණ්ඩියා | රංජිත් සිරිවර්ධන |
1987 | අහිංසා | මාලිනී ෆොන්සේකා | 1987 | සත්යග්රහණය | ඩී. බී. වර්ණසිරි |
1987 | කැලෑ කෙල්ල | බර්නාඩ් රෙජිනෝල්ඩ් | 1988 | නැවත අපි එක්වෙමු | අනුර ද සිල්වා |
1988 | කෝ හතුරෝ | සුනිල් ටී ප්‍රනාන්දු | 1989 | ඔබට රහසක් කියන්නම් | සුනිල් සෝම පීරිස් |
1988 | යුක්තියට ච්ණ්ඩියා | 1989 | සිනාසෙන්න රත්තරනේ | සුනිල් සෝම පීරිස් | |
1989 | මමයි රජා | සුනිල් සෝම පීරිස් | 1989 | රන්දෙණිගල සිංහයා | රංජිත් සිරිවර්ධන |
1989 | සිරි මැදුර | පරාක්‍රම නිරිඇල්ල | 1990 | යුක්තියට වැඩ | සුනිල් සෝම පීරිස් |
1990 | පෙම් රජදහන | දයානන්ද ජයවර්ධන | 1990 | හිත හොඳ පුතෙක් | රෝයි ද සිල්වා |
1990 | වීර උදාර | ෂර්ලි විජේරත්න | 1991 | සිහින අහසේ වසන්තේ | යසපාලිත නානායක්කාර |
1991 | හිතට දුකක් නැති මිනිහා | දිනේෂ් ප්‍රියසාද් | 1991 | රන් හදවත | සුනිල් සෝම පීරිස් |
1991 | කෙළිමඩල | ඩී. බී නිහාල්සිංහ | 1991 | ඇසල සඳ | ලයනල් පණ්ඩුවාවල |
1991 | මම ඔබේ හිතවතා | ||||
1992 | රජ දරුවෝ | දයා විමලවීර | 1992 | රණබිමේ වීරයා | රංජිත් සිරිවර්ධන |
1992 | මේ වාරෙ මගේ | ලයනල් පණ්ඩුවාවල | 1993 | වැලි සුළඟ | නිශාන්ත ප්‍රදීප් |
1993 | ගුරු ගෙදර | විජය ධර්ම ශ්‍රී | 1993 | සුරබිදෙන | චන්ද්‍රරත්න මාපිටිගම |
1994 | ශක්ති | ෂර්ලි විජේරත්න | 1995 | විජේ සහ අජේ | රෝයි ද සිල්වා |
1995 | සෙයිලම | එච්. ඩී. ප්‍රේමරත්න | 1998 | ඇය ඔබට බාරයි | සුනිල් සෝම පීරිස් |
1998 | ජුලියට්ගේ භූමිකාව | ජැක්සන් ඇන්තනී | 1999 | අඳුරු සෙවනැලි | රංග විජේන්ද්‍ර |
2002 | තහනම් ගහ | ක්‍රිස්ටි ෆර්නැන්ඩෝ | 2003 | පුර සක්මන | ටිකිරි රත්නායක |
2003 | යකඩ පිහාටු | උදයකාන්ත වර්ණසූරිය | 2014 | තන්හා රතී රඟා | නිලේන්ද්‍ර දේශප්‍රිය |
වසර | චිත්‍රපටිය | අධ්‍යක්ෂණය |
---|---|---|
1982 | කැලෑ මල් | සුනිල් ආරියරත්න |
1985 | ඔබට දිවුරා කියන්නම් | සුනිල් සෝම පීරිස් |
1989 | ඔබට රහසක් කියන්නම් | සුනිල් සෝම පීරිස් |
1991 | කෙලිමඩල | ඩී. බී. නිහාල්සිංහ |
1998 | ජුලියට්ගේ භූමිකාව | ජැක්සන් ඇන්තනී |
{{cite news}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)
{{cite news}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)
{{cite news}}
: Italic or bold markup not allowed in: |publisher=
(help)