අඹේපුස්ස Ambepussa | |
---|---|
නගරය | |
රට | ![]() |
පළාත | සබරගමුව පළාත |
දිස්ත්‍රික්කය | කෑගල්ල දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+05:30) |
අඹේපුස්ස යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පළාත තුල කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. නමුත් අඹේපුස්සට අයත් දුම්රිය ස්ථානය පිහිටා තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය තුලයි.
ශ්‍රී ලංකාවේ ඉදිකරණ ලද ප්‍රථම දුම්රිය මග, කොළඹ සිට අඹේපුස්ස දක්වා නිම කරන ලදී.
ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ නගරයේ සිට කිලෝ මීටර 45 පමණ ඊසාන දෙසින් අඹේපුස්ස නගරය පිහිටා තිබෙයි.