අරුන් හේමචන්ද්‍ර | |
---|---|
Arun Hemachandra | |
විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය | |
තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
අමාත්‍යවරයා | විජිත හේරත් |
පූර්වප්‍රාප්තිකයා | හර්ෂ ද සිල්වා[a] |
පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකාව | |
තනතුර දරමින් 21 නොවැම්බර් 2024 | |
ඡන්ද කොට්ඨාසය | ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය |
බහුතරය | මනාප ඡන්ද 38,368[1] |
පුද්ගලික තොරතුරු | |
උපත | 19 ජූලි 1991[2] ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ![]() |
දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
රැකියාව | දේශපාලනඥ |
| |
අරුන් හේමචන්ද්‍ර, පා.ම. (ඉංග්‍රීසි: Arun Hemachandra; උපත 19 ජූලි 1991[2]), යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.[3] ඒ මහතා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[4]
මැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
---|---|---|---|---|---|---|
2024 පාර්ලිමේන්තු | ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 38,368 | තේරීපත් වෙයි | [5] |
{{cite web}}
: CS1 maint: url-status (link)