ජුදා ආගම, ක්‍රිස්තියානි ආගම, සහ ඉස්ලාම් ආගම සමහරවිට සමස්තයක් ලෙසින් "ආබ්‍රහමික ආගම්" ලෙසින් හැඳින්වෙන්නේ, ආදිපිතෘ ආබ්‍රහම් වෙත දෙවියන්වහන්සේ විසින් තමන්වහන්සේ එළිදරවු කළ බව ඔවුන් සියළු දෙන සම්ප්‍රදායනුකූලව පිළිගන්නා බැවිනි.