ඇමරිකානු ආදීවාසී දිනය

ඇමරිකානු ආදී වාසී දිනය
සමරනු ලබන්නේඇමරිකාවන්හී විවිධ ප්‍රාන්ත සහ නාගරික බල ප්‍රදේශ විසින්
වර්ගයඓතිහාසික
වැදගත්කමදේශීය ඇමරිකානුවන්ට ගරු කිරීමේ දිනයක්
දිනයඔක්තොම්බර් මස දෙවන සඳුදා දිනය (එක්සත් ජනපදයෙහි සැමරීම)
Frequencyවාර්ෂික

ඇමරිකානු ආදී වාසී දිනය (දේශීය ඇමරිකානුවන්ගේ දිනය ලෙසින්ද හැඳින්වෙයි) යනු, එක්සත් ජනපදයෙහි විවිධ සංස්කෘතීන් විසින් සමරනු ලබන නිවාඩු දිනයක් වන අතර, එය ඇරඹුනේ කොළොම්බස් දිනයට ප්‍රතිකූල-සැමරුමක් ලෙසිනි.