ඉතු කතිර්වේලන් කාදල් | |
---|---|
අධ්‍යක්ෂණය | එස්. ආර්. ප්‍රභාකරන් |
රචනය | එස්. ආර්. ප්‍රභාකරන් |
නිශ්පාදනය | උදයනිධි ස්ටාලින් |
රංගන ශිල්පීන් | උදයනිධි ස්ටාලින් නයන්තාරා චායා සිං |
සිනෙමාරූපණය | බාලසුබ්‍රමනියම් |
සංස්කරණය | දොන් බොස්කෝ |
සංගීතය | හැරිස් ජයරාජ් |
නිෂ්පාදන company | රෙඩ් ජයන්ට් මූවීස් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | මිනිත්තු 156 |
රට | ඉන්දියාව |
භාෂා | දෙමළ (මුල්) තෙලිඟු |
ඉතු කතිර්වේලන් කාදල් (සිංහල: මේ කතිර්වේලන්ගේ ආදරයයි) යනු එස්. ආර්. ප්‍රභාකරන් විසින් රචනය සහ අධ්‍යක්ෂණය කරන ලද 2014 දෙමළ පවුලේ නාට්‍ය චිත්‍රපටයකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ උදයනිධි ස්ටාලින් සහ නයන්තාරා විසිනි.[1] සන්තානම් සහ සුන්දර් රාමු ද වැදගත් චරිත නිරූපණය කරන අතර සාරන්‍යා පොන්වන්නන් සහ චායා සිං සහාය රංගනයෙන් දායක වේ. මයිල්සාමි ද මෙසි පසුබිම් නිරූපණයක් සිදු කරයි.[2] රෙඩ් ජයන්ට් ෆිල්ම්ස් වෙතින් නිෂ්පාදිත මෙහි සිනෙමාරූපණය සිදුකරන ලද්දේ බාලසුබ්‍රමනියම් විසිනි. මෙහි කලා අධ්‍යක්ෂණය වී. සෙල්වරාජ් විසින් සිදුකරන ලදී.[3]