උද්ධික ප්‍රේමරත්න | |
---|---|
උපත | 1980 සැප්තැම්බර් 16(age 43) |
ජාතිකත්වය | සිංහල |
රැකියාව | රංගන ශිල්පී, ගායක |
සක්‍රීය වසර | 2011-සිට |
කලත්‍රයා(යන්) | අනූෂා කුමාරී පන්නල |
දරුවන් | Angsh Prachien Premarathna |
වෙබ් අඩවිය | www.uddikapremarathna.com |
උද්ධික ප්‍රේමරත්න (උපත ලැබූයේ 1980 සැප්තැම්බර් 9 දිනයි) ඔහු ලාංකික නළුවෙකු සහ ගායකයෙකුද වේ.[1] ඔහු සිනමාවට පැමිණීමට පෙර ගීත හා ප්‍රචාරකපටවල රඟ පා ඇත, ඔහු සිනමාවට නළුවෙකු ලෙස ප්‍රවිෂ්ට වූයේ සමනල සංධ්වනිය සමඟයි. 2014 හිරු ස්වර්ණ සම්මාන උළෙල දී ඔහු ජනප්‍රියතම නළුවා ලෙසටද නිර්දේශ වූවා.[2] සහ 2014 සුමති ටෙලි සම්මාන උළෙලදී හොඳම නළුවා ලෙස සම්මාන ලැබූවා.[3]
ඔහු මූලික හා උසස් අධ්‍යාපනය හැදෑරුවේ අනුරාධපුර ශාන්ත ජෝසප් විදුහලෙනි.
වසර | චිත්‍රපටය | චරිතය | කරුණු |
---|---|---|---|
2011 | මහින්දාගමනය | වෙළෙන්දා | |
2013 | සමනල සංධ්වනිය | වාදීෂ වික්‍රමනායක | [4] |
2015 | මහරජ ගැමුණු | ගැමුණු රජ | |
2016 | පත්තිනි (2016 චිත්‍රපටිය) | කෝවලන්[5] | |
2017 | ආලෝකෝ උදපාදි | වලගම්භා රජු |