ආදර්ශ පාඨය | "අගය වැඩිකිරීමේ විශිෂ්ඨත්ව මධ්‍යස්ථානය" |
---|---|
පිහිටුවන ලද්දේ | 1 ජූලි 2005 |
වර්ගය | පොදු |
කුලපති | ත්‍රිපිටකාචාර්ය ධර්ම කීර්ති ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිත ප්‍රධාන සංඝනායක බෙන්ගමුවේ ශ්‍රී රතනපාල ධම්මදින්නාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ |
උපකුලපති | ආචාර්ය. ජේ.එල්. රත්නසේකර |
ශිෂ්‍යයන් | 3,000 |
උපාධි අපේක්ෂකයා | 2,400 |
පශ්චාත් උපාධි අපේක්ෂකයා | 50 |
පිහිටීම | බදුල්ල, ශ්‍රී ලංකා |
අනුබද්ධ කිරීම | විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව - ශ්‍රී ලංකා |
වෙබ් පිටුව | http://www.uwu.ac.lk |
ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය 2009, අගෝස්තු මස 05 වන දින නිල වශයෙන් විවෘත වූ අතර එය ශ්‍රී ලංකාවේ 14 වන ජාතික විශ්ව විද්‍යාලයයි.[1] ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 22 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 15583 ස්‌ථානය හිමිකරගෙන තිබෙයි. [2]
අධ්‍යන පීඨ 4ක් යටතේ උපාධි පාඨමාලා 13ක් පවත්වයි.
B.Sc in Aquatic Resources & Technology
B.ASc
B.Sc in Export Agriculture
B.Sc in Palm & Latex Technology & Value Addition
B.Sc in Tea Technology & Value Addition
B.Tech in Science & Technology
B.Sc in Computer Science & Technology
B.IIT
B.Sc in Mineral Resources & Technology
B.BM in Entrepreneurship & Management
B.BM in Hospitality, Tourism & Events Management hoiya
B.Engineering Technology
B.Bio Systems Technology
PGD in Actuarial Science
කෙටිකාලීන පාඨමාලා 12කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවන අතර, කළමනාකරණය හා මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ සහතික පත්‍ර පාඨමාලා දෙකක්ද මෙහෙයවයි.