ඔලිවියා ඩනම් | |
---|---|
ෆ්‍රින්ජ් චරිතය | |
පළමු පෙනීසිටීම |
"පයිලට්" (කතාංගය 1.01) |
අවසාන පෙනීසිටීම |
"ඇන් එනිමි ඔෆ් ෆේට්" (කතාංගය 5.13) |
නිරූපණය කරන ලද්දේ | ඇනා ටෝර්ව් |
තොරතුරු | |
අප නාමය(නාම) | ලිව්, ඔලිව් (දරුවෙකු ලෙසින්) |
වෘත්තිය | එෆ්බීඅයි එ්ජන්තවරයා එෆ්බීඅයි අන්තර්කාර්යාංශ සම්බන්ධතා නිලධාරි මැරයින් කෝප්ස් විශේෂ අන්වේක්ෂකයා |
පවුල | මැරිලින් ඩනම් (මව; මියගොස්) රේෂල් ඩනම් (සෙහොයුරිය) එඩී ඩනම් (සීයා; මියගොස්) එලා බ්ලේක් (ඥාති දියණිය) එඩී බ්ලේක් (ඥාති පුත්‍රයා; විකල්ප කාලයොත) මිසී (නැන්දණිය) සුළුපියා (නම නොදනී; විකල්ප කාලයොතෙහිදී මියගොස්) වෝල්ටර් බිෂොප් (මාමණ්ඩිය) නිනා ෂාප් (රැකවලා; විකල්ප කාලයොත) |
කලත්‍රයා (කලත්‍රයන්) | පීටර් බිෂප් |
Significant other(s) | ජෝන් ස්කොට් ලූකස් ෆෝගල් |
දරුවෝ | හෙන්රීටා බිෂප් (දියණිය; විකල්ප කාලයොත) |
ඔලිවියා ඩනම් යනු, එක්සත් ජනපදයෙහි ෆොක්ස් විකාශන සමාගමෙහි 2008 සිට 2013 දක්වා විකාශයවූ ෆ්‍රින්ජ් නමැති විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවෙහි හමුවන ප්‍රබන්ධාත්මක චරිතයකි. මෙම චරිතය නිර්මාණය කර අරත්තේ කතාමාලාවෙහි සම-නිර්මාතෘ ජේ. ජේ. ඒබ්‍රහම්ස් විසින් වන අතර, චරිතය නිරූපණය කර ඇත්තේ ඇනා ටෝර්ව් නිළිය විසිනි.