කැලම් මකේග් | |
---|---|
ඇබර්ඩීන් දකුණ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
තනතුර දරමින් 8 මැයි 2015 | |
පූර්වප්‍රාප්තිකයා | ඈන් බෙග් |
අනුප්‍රාප්තිකයා | තනතුරුධාරි |
බහුතරය | 7,230 (14.9%) |
පුද්ගලික තොරතුරු | |
උපත | 6 ජනවාරි 1985 ඇබර්ඩීන්, ස්කොට්ලන්තය |
ජාතිකත්වය | ස්කොට්ලන්ත |
දේශපාලන පක්ෂය | ස්කොට්ලන්ත ජාතික පක්ෂය |
උගත් ශාස්ත්‍රාලය | එඩින්බරෝ විශ්වවිද්‍යාලය |
රැකියාව | පාර්ලිමේන්තු සහකාර |
කැලම් මකේග් (උපත 6 ජනවාරි 1985) යනු, 2015 මැයි මාසයෙහි සිට ඇබර්ඩීන් දකුණ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් සේවය කරන ස්කොට්ලන්ත ජාතික පක්ෂයෙහි දේශපාලනඥයෙකි. වසර 2007 දී ඇබර්ඩීන් නගර මන්ත්‍රණ සභාවෙහි මන්ත්‍රණ සභිකයෙකු ලෙසින් ඔහු තේරී පත්වූ අතර, 2011 වසරෙහි සිට 2012 දක්වා, ඔහු ඇබර්ඩීන් නගර මන්ත්‍රණ සභාවෙහි නායකයා විය.
.
එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ඈන් බෙග් |
ඇබර්ඩීන් දකුණ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා 2015–වර්තමානය |
වත්මන් තනතුරුධාරි |