කිළිත්තක් (ඉංගිරිසියෙන්: Cubicle) යනු සැමැනියෙන් අඩි 5–6 (මී. 1.5–1.8)ක් උස වන partition මගින් යාබද workspaces වලින් වෙන් කැරුණු අඩ-පිරිවැසූ (partially enclosed) කම්දොරු workspaceයකි. එහි අරමුණ වනුයේ කම්දොරු සේවකයන් හා කළමනාකරුවන් ඔවුනගේ අවධානය වෙනතකට යොමුවීම අඩුකරනුව විවෘත workspaceයක දසුන් හා අවසද (noises) වලින් හුදකලා කිරීමයි. කිළිති බිතු, වැඩ පෘෂ්ඨයන්, උඩුහිස් බඳුන්, ලාච්චු හා රාක්ක වැනි මොඩියුලර් මූලද්‍රව්‍ය වලින් යුත් අතර ඒවා පරිශීලකයාගේ වුවමනාවන් අනුව වින්‍යාසගත කළ හැකි. පිහිටැවුම සැමැනියෙන් කැරැනුයේ පුහුණු තැනැත්තන් විසිනි. නමුත් සමහර කිළිති වෙසෙසි පුහුණුවකින් තොර වැ පරිශීලකයින් විසින් වින්‍යාස වෙනස් කිරීම් සිදු කිරීමට ඉඩ සලසයි.
2010 හා 2020 හා ගණන්වල කිළිති, සැමැනියෙන් වැඩ කරන පෘෂ්ඨය මත ඇති පරිගණකයකින්, මොනිටරයකින්, යතුරු පුවරුවකින් හා මවුසයකින් හා යුතුයි. කිළිතිවලැ සැමැනියෙන් ඩැස්කු බණුවක් (desk phone) ඇති. කම්දොරු උදිළුවනුව බොහෝ කම්දොරු උඩුහිස් පියරැසි පහන් යොදාගනුයෙන්, කිළිතිවලැ ලාම්පු හෝ වෙනත් අමතර එළියන (lighting) හෝ තිබියැ හෝ නොතිබියැ හෝ හැකි. කිළිතිවලැ නිතර යොදාගැනෙනා අනෙකුදු ගෘහභාණ්ඩ අතරට කම්දොරු පුටුවක්, ලිපි අගුලු ලෑමට ගොනු පිරිපැසක් (cabinet), පොත් පැසක් හා කබා රාක්කයක් ඇතුළති.
කුඩා කිළිය යන අරුතින් කිළි + ඉත්ත > කිළිත්ත වෙයි. 'cubicle' යන පදය එනුයේ ඇඳ කිළි සඳහා වන ලතින cubiculum වලිනි. එය 15 වැනි සියවස තරම් මුල්-කැලි ඉංගිරිසියෙහි යෙදුණි. එය අවසන[කවදාද?] සියලු වගෙහි කුඩා කිළි සඳහා හා සිවිලිමට නොළැගෙන partitions සහිත කුඩා කිළි හෝ අධ්‍යයන අවකාශයන් හෝ සඳහා යෙදුණි. පැරැණි කැරල් ඩැස්කුව මෙන්, කිළියක් විසල් හෝ මැදි හෝ පමණෙහි කිළියක අවම ඉඩක් ගන්නා අතර මැ පරිශීලකයාට පමණක පෞද්ගලිකත්වයක් ලබා දීමට උසහ කරයි.