Kumara Welgama | |
---|---|
කුමාර වෙල්ගම Kumara Welgama | |
ප්‍රවාහන අමාත්‍ය | |
In office 23 අප්‍රේල් 2010 – 9 ජනවාරි 2015 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | දි.මු. ජයරත්න |
පූර්වප්‍රාප්තිකයා | ඩලස් අලහප්පෙරුම |
අනුප්‍රාප්තිකයා | රංජිත් මද්දුම බණ්ඩාර |
කර්මාන්ත සංවර්ධන අමාත්‍ය | |
In office 28 ජනවාරි 2007 – 23 අප්‍රේල් 2010 | |
ජනාධිපතිවරයා | මහින්ද රාජපක්ෂ |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක |
විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය | |
In office 10 අප්‍රේල් 2004 – 19 නොවැම්බර් 2005 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග |
අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ |
විෂයභාර අමාත්‍ය | අනුරුද්ධ රත්වත්තේ |
පූර්වප්‍රාප්තිකයා | සාගල රත්නායක |
අනුප්‍රාප්තිකයා | ප්‍රේමලාල් ජයසේකර |
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය | |
In office 3 නොවැම්බර් 2000 – 7 දෙසැම්බර් 2001 | |
ජනාධිපතිවරයා | චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග |
අග්‍රාමාත්‍යවරයා | රත්නසිරි වික්‍රමනායක |
විෂයභාර අමාත්‍ය | දිනේෂ් ගුණවර්ධන |
අනුප්‍රාප්තිකයා | උපාලි පියසේන |
නව ලංකා නිදහස් පක්ෂයේ නායක | |
In office 6 මාර්තු 2020 – 28 සැප්තැම්බර් 2024 | |
කළුතර දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 25 අගෝස්තු 1994 – 24 සැප්තැම්බර් 2024 | |
Personal details | |
උපත | අප්‍රේල් 5, 1950 ලංකා ඩොමීනියන් රාජ්‍යය |
විපත | සැප්තැම්බර් 28, 2024 (වයස 74) කොළඹ, ශ්‍රී ලංකාව |
දේශපාලන පක්ෂය | නව ලංකා නිදහස් පක්ෂය (2019-2024) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (2019ට පෙර) |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | සමගි ජන බලවේගය |
පදිංචිය(s) | 101A මැනිං පෙදෙස, කොළඹ |
Alma mater | ශාන්ත තෝමස් විද්‍යාලය |
කුමාර වෙල්ගම (Kumara Welgama, 1950 අප්‍රේල් 5 – 2024 සැප්තැම්බර් 28), යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකු සහ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහු 1994 සිට 2024 දක්වා කළුතර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය. ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී 2024 සැප්තැම්බර් 28 වැනි දින අභාවප්‍රාප්ත විය.[1]
{{cite web}}
: CS1 maint: url-status (link)