කොම්පඤ්ඤ වීදිය Slave Island | |
---|---|
උප නගරය | |
බේරෙ වැව සහ කොම්පඤ්ඤ වීදිය | |
රට | ශ්රී ලංකාව |
පළාත | බස්නාහිර |
දිස්ත්රික්කය | කොළඹ දිස්ත්රික්කය |
වේලා කලාප | ශ්රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
තැපැල් කේතය | 00200 |
කොම්පඤ්ඤ වීදිය යනු ශ්රී ලංකාවේ කොළඹ නගරයට අයත් නාගරික කොටසකි. එය කොළඹ කොටුව සිට දකුණු දෙසින් පිහිටා තිබේ.