කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කය

කෙතාළඹ
ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්කය
පළාත බස්නාහිර
අනුරූපී පරිපාලන
දිස්ත්‍රික්ක(ය)
කොළඹ
මැතිවරණ
කොට්ඨාශ
15
ඡන්දදායකයන් 1,709,209[1]
ජනගහනය 2,488,000[2] (2008)
වර්ග ප්‍රමාණය 699 කිමී2[3]
මන්ත්‍රීවරුන් ගණන 19
මන්ත්‍රීවරුන් ඒ. එච්. එම්. ෆවුසි, එජනිස
ප්‍රභා ගනේෂන්, එජනිස
මොහාන් ලාල් ග්‍රේරෝ, එජාපෙ
බන්දුල ගුණවර්ධන, එජනිස
දිනේෂ් ගුණවර්ධන, එජනිස
සුනිල් හඳුන්හෙට්ටි, ප්‍රජාසං
රවි කරුණානායකe, එජාපෙ
ජයන්ත කැටගොඩ, ප්‍රජාසං
ජීවන් කුමාරණතුංග, එජනිස
ගාමිණී ලොකුගේ, එජනිස
සුසිල් ප්‍රේමජයන්ත්, එජනිස
විජේදාස රාජපක්ෂ, එජාපෙ
චම්පික රණවක, එජනිස
රෝසි සේනානායක, එජාපෙ
සුජීව සේනසිංහ, එජාපෙ
දුමින්ද සිල්වා, එජනිස
තිලංග සුමතිපාල, එජනිස
විමල් වීරවංශ, එජනිස
රනිල් වික්‍රමසිංහ, එජාපෙ


කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. බස්නාහිර පළාතේ පිහිටි කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය හා සමග මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමීපවර්තී වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 19 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2010 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 1,709,209 සිටියහ.[4]

ජනාධිපතිවරණ

[සංස්කරණය]

1982 ජනාධිපතිවරණය

[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය සඳහා 1982 ඔක්තොම්බර් 20 දිනදී පැවැත්වුණු පළමුවන ජනාධිපතිවරණයෙහි ප්‍රතිඵල:[5]

අපේක්ෂකයා පක්ෂය මැතිවරණ කොට්ඨාශය සඳහා ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද %
අවිස්සාවේල්ල බොරැල්ල මැද කොළඹ නැගෙනහිර කොළඹ උතුරු කොළඹ බටහිර කොළඹ දෙහිවල හෝමාගම කඩුවෙල කැස්බෑව කොලොන්නාව කෝට්ටේ මහරගම මොරටුව රත්මලාන
ජූනියස් රිචඩ් ජයවර්ධන එජාප 26,648 21,383 68,346 21,367 29,380 22,115 23,730 27,981 27,963 25,576 25,221 25,129 26,967 32,096 21,280 11,108 436,290 57.86%
හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රීලනිප 23,481 10,946 22,061 11,268 10,641 4,751 13,194 23,135 25,275 26,553 21,153 14,814 23,874 22,744 14,111 6,475 274,476 36.40%
රෝහණ විජේවීර ජවිපෙ 1,687 1,058 2,121 1,352 1,645 576 1,139 2,140 3,338 2,248 2,125 1,731 2,595 2,625 1,670 530 28,580 3.79%
කොල්වින් ආර්. ද සිල්වා ලසසප 238 395 415 828 361 409 695 591 569 851 504 527 946 1,137 778 411 9,655 1.28%
කුමාර් පොන්නම්බලම් සලදෙකො 70 132 810 320 477 521 201 50 33 29 29 32 27 43 99 149 3,022 0.40%
වාසුදේව නානායක්කාර නසසප 205 63 110 142 60 156 117 205 119 150 86 108 116 137 146 88 2,008 0.27%
වලංගු ඡන්ද 52,329 33,977 93,863 35,277 42,564 28,528 39,076 54,102 57,297 55,407 49,118 42,341 54,525 58,782 38,084 18,761 754,031 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද 551 305 740 426 575 314 406 548 719 530 545 374 593 707 415 242 7,990
මුළු ඡන්ද 52,880 34,282 94,603 35,703 43,139 28,842 39,482 54,650 58,016 55,937 49,663 42,715 55,118 59,489 38,499 19,003 762,021
ලියාපදිංචි ඡන්දදායකයෝ 62,628 47,123 127,452 48,760 57,534 40,375 51,622 68,955 73,006 71,002 62,523 59,048 71,597 80,297 50,269 972,191
ඡන්දය දීම(%) 84.44% 72.75% 74.23% 73.22% 74.98% 71.44% 76.48% 79.25% 79.47% 78.78% 79.43% 72.34% 76.98% 74.09% 76.59% 78.38%

1988 ජනාධිපතිවරණය

[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය සඳහා 1988 දෙසැම්බර් 19 දිනදී පැවැත්වුණු දෙවන ජනාධිපතිවරණයෙහි ප්‍රතිඵල:[6]

අපේක්ෂකයා පක්ෂය මැතිවරණ කොට්ඨාශය සඳහා ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද %
අවිස්සාවේල්ල බොරැල්ල මැද කොළඹ නැගෙනහිර කොළඹ උතුරු කොළඹ බටහිර කොළඹ දෙහිවල හෝමාගම කඩුවෙල කැස්බෑව කොලොන්නාව කෝට්ටේ මහරගම මොරටුව රත්මලාන
රණසිංහ ප්‍රේමදාස එජාප 24,292 16,452 58,795 16,480 22,389 14,670 18,326 20,810 22,872 25,549 23,895 18,834 20,770 31,546 18,409 7,248 361,337 49.14%
සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රීලනිප 23,721 13,083 26,083 13,477 10,744 7,473 16,599 27,570 30,600 35,184 25,050 22,607 31,396 29,654 18,308 8,409 339,958 46.23%
ඔස්වින් අබේගුණසේකර ශ්‍රීලමප 1,199 1,702 4,521 2,298 2,259 1,380 1,707 1,730 2,108 2,228 2,411 2,163 2,260 3,488 1,783 783 34,020 4.63%
වලංගු ඡන්ද 49,212 31,237 89,399 32,255 35,392 23,523 36,632 50,110 55,580 62,961 51,356 43,604 54,426 64,688 38,500 16,440 735,315 100.00%
ප්‍රතික්ෂේපිත ඡන්ද 570 499 1,572 666 647 342 520 679 806 879 849 563 779 977 584 363 11,295
මුළු ඡන්ද 49,782 31,736 90,971 32,921 36,039 23,865 37,152 50,789 56,386 63,840 52,205 44,167 55,205 65,665 39,084 16,803 746,610
ලියාපදිංචි ඡන්දදායකයෝ 68,892 47,917 133,920 51,225 54,149 37,220 52,969 86,987 87,693 89,277 75,650 67,194 83,598 96,841 55,248 1,088,780
ඡන්දය දීම 72.26% 66.23% 67.93% 64.27% 66.56% 64.12% 70.14% 58.39% 64.30% 71.51% 69.01% 65.73% 66.04% 67.81% 70.74% 68.57%

පාර්ලිමේන්තු මහා මැතිවරණ

[සංස්කරණය]

1989 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය සඳහා 1989 පෙබරවාරි 15 දින පැවැත්වූ 9වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි ප්‍රතිඵල:[7]

පක්ෂය මැතිවරණ කොට්ඨාශය සඳහා ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද % ආසන
අවිස්සාවේල්ල බොරැල්ල මැද කොළඹ නැගෙනහිර කොළඹ උතුරු කොළඹ බටහිර කොළඹ දෙහිවල හෝමාගම කඩුවෙල කැස්බෑව කොලොන්නාව කෝට්ටේ මහරගම මොරටුව රත්මලාන
එක්සත් ජාතික පක්ෂය[note 1] 23,462 17,324 49,733 17,908 22,052 15,265 19,768 24,795 25,849 27,415 24,561 20,113 22,042 33,090 21,237 9,916 374,530 51.67% 12
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 4,131 8,721 11,861 8,654 5,691 4,100 12,193 14,872 21,306 25,830 18,531 17,007 11,002 22,024 13,063 6,067 205,053 28.29% 6
මහජන එක්සත් පෙරමුණ‍ 20,225 1,040 1,326 1,620 732 669 1,724 7,920 7,241 4,351 2,698 3,030 19,152 1,859 1,407 1,972 76,966 10.62% 2
එක්සත් සමාජවාදී පෙරමුණ[note 2] 523 1,745 4,399 2,482 1,680 1,502 1,341 1,440 1,850 1,890 2,917 2,041 1,758 3,796 1,500 1,009 31,873 4.40% 0
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 168 1,604 19,874 680 2,786 1,259 790 81 117 73 662 284 158 301 415 56 29,308 4.04% 0
එක්සත් ලංකා ජනතා පක්ෂය 1,172 254 205 363 239 247 184 1,846 485 266 161 386 671 238 217 178 7,112 0.98% 0
වලංගු ඡන්ද 49,681 30,688 87,398 31,707 33,180 23,042 36,000 50,954 56,848 59,825 49,530 42,861 54,783 61,308 37,839 19,198 724,842 100.00% 20
ප්‍රතික්ෂේපිත ඡන්ද 2,500 1,501 6,126 1,439 2,460 949 1,351 3,068 2,473 2,710 2,477 1,507 2,138 2,463 1,602 507 35,271
මුළු ඡන්ද 52,181 32,189 93,524 33,146 35,640 23,991 37,351 54,022 59,321 62,535 52,007 44,368 56,921 63,771 39,441 19,705 760,113
ලියාපදිංචි ඡන්දදායකයෝ 67,851 47,174 131,624 49,993 53,356 36,820 52,176 82,139 86,029 87,609 74,671 65,984 81,774 95,786 54,316 20,589 1,087,891
ඡන්දය දීම 76.91% 68.23% 71.05% 66.30% 66.80% 65.16% 71.59% 65.77% 68.95% 71.38% 69.65% 67.24% 69.61% 66.58% 72.61% 95.71% 69.87%
මනාප ලැයිස්තුව[7]
සන්ධානය පක්ෂය අපේක්ෂකයා මනාප
එජාප එජාප ලලිත් ඇතුලත්මුදලි[note 3] 235,447
එජාප එජාප සිරිසේන කුරේ 92,263
ශ්‍රීලනිප ශ්‍රීලනිප ස්ටැන්ලි තිලකරත්න 83,636
මඑපෙ මඑපෙ දිනේෂ් ගුණවර්ධන 70,616
ශ්‍රීලනිප ශ්‍රීලනිප ජිනදාස නියතපාල 67,804
ශ්‍රීලනිප ශ්‍රීලනිප සී. වී. ගුණරත්න 60,603
මඑපෙ මඑපෙ බන්දුල ගුණවර්ධන 50,861
ශ්‍රීලනිප ශ්‍රීලනිප ඩික්සන් පෙරේරා 50,735
එජාප එජාප ගාමිණී ලොකුගේ 48,790
එජාප එජාප එම්. එච්. මොහොමඩ් 47,451
එජාප එජාප ටිරොන් ප්‍රනාන්දු 44,718
එජාප එජාප ප්‍රේමරත්න ගුණසේකර 44,559
එජාප එජාප වින්සන්ට් පෙරේරා 42,776
එජාප එජාප වීරසිංහ මල්ලිමාරච්චි 41,508
ශ්‍රීලනිප ශ්‍රීලනිප කිංග්ස්ලි වික්‍රමරත්න 38,815
ශ්‍රීලනිප ශ්‍රීලනිප නිමල් සිරිපාල ද සිල්වා 38,647
එජාප එජාප සුනේත්‍රා රණසිංහ 37,165
එජාප ලකකො එම්. එස්. සෙල්ලසාමී 36,480
එජාප එජාප ජබීර් කාදර් 30,252
එජාප එජාප නිමල් රත්නසිරි පීරිස් 27,130

1994 පාර්ලිමේන්තු මහා මැතිවරණය

[සංස්කරණය]

1994 අගෝස්තු 16 දිනදී පැවැත්වුණු 10වන පාර්ලිමේන්තු මැතිවරණයෙහි මෙම දිස්ත්‍රික්කය සඳහා ප්‍රතිඵලය:[9]

පක්ෂය මැතිවරණ කොට්ඨාශය සඳහා ඡන්ද තැපැල්
ඡන්ද
මුළු ඡන්ද % ආසන
අවිස්සාවේල්ල බොරැල්ල මැද කොළඹ නැගෙනහිර කොළඹ උතුරු කොළඹ බටහිර කොළඹ දෙහිවල හෝමාගම කඩුවෙල කැස්බෑව කොලොන්නාව කෝට්ටේ මහරගම මොරටුව රත්මලාන
පොදු පෙරමුණ[note 4] 20,782 16,764 42,060 18,211 18,140 8,977 20,882 40,034 46,899 49,342 36,939 28,106 41,034 41,670 25,967 13,835 469,642 50.94% 11
එක්සත් ජාතික පක්ෂය[note 5] 28,768 17,076 50,136 17,858 24,522 12,983 16,942 29,566 30,668 29,585 26,796 21,215 25,269 30,360 15,860 7,496 385,100 41.77% 9
මහජන එක්සත් පෙරමුණ‍ 11,846 1,345 878 1,615 399 462 1,145 3,409 4,327 2,709 1,646 1,975 6,932 1,543 1,061 1,442 42,734 4.64% 0
ශ්‍රී ලංකා ප්‍රගතශීලි පෙරමුණ[note 6] 476 414 502 493 268 90 327 1,180 1,541 1,418 935 742 1,142 992 666 268 11,454 1.24% 0
ස්වාධීන කණ්ඩායම 01 46 258 1,526 1,593 1,254 2,813 813 31 57 33 42 140 51 96 311 187 9,251 1.00% 0
නව සම සමාජ පක්ෂය 95 93 319 58 157 44 71 169 183 165 138 104 152 155 115 32 2,050 0.22% 0
ඊ.වි.ශි.සං / දෙ.ඊ.ජ.වි.සං / දෙ.ඊ.වි.සං 73 36 130 87 96 31 44 106 94 105 71 39 89 60 50 2 1,113 0.12% 0
ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය 48 32 159 18 53 25 11 49 23 46 26 18 29 34 9 9 589 0.06% 0
වලංගු ඡන්ද 62,134 36,018 95,710 39,933 44,889 25,425 40,235 74,544 83,792 83,403 66,593 52,339 74,698 74,910 44,039 23,271 921,933 100.00% 20
ප්‍රතික්ෂේපිත ඡන්ද 2,882 1,524 5,995 1,618 2,593 821 1,273 2,938 3,010 2,932 2,775 1,485 2,082 2,701 1,652 354 36,635
මුළු ඡන්ද 65,016 37,542 101,705 41,551 47,482 26,246 41,508 77,482 86,802 86,335 69,368 53,824 76,780 77,611 45,691 23,625 958,568
ලියාපදිංචි ඡන්දදායකයෝ 81,213 52,007 139,012 57,049 63,528 36,915 55,301 106,536 113,173 110,948 90,167 71,213 101,317 97,831 59,749 1,235,959
ඡන්දය දීම 80.06% 72.19% 73.16% 72.83% 74.74% 71.10% 75.06% 72.73% 76.70% 77.82% 76.93% 75.58% 75.78% 79.33% 76.47% 77.56%
මනාප ලැයිස්තුව[9]
සන්ධානය පක්ෂය අපේක්ෂකයා මනාප
එජාප එජාප රනිල් වික්‍රමසිංහ 291,194
පොපෙ ප්‍රඑජාපෙ ශ්‍රීමණි අතුලත්මුදලි 148,727
පොපෙ ශ්‍රීලනිප සී. වී. ගුණරත්න[note 7] 114,756
පොපෙ ශ්‍රීලනිප නිමල් සිරිපාල ද සිල්වා 111,730
එජාප එජාප ඔසී අබේගුණසේකර[note 8] 98,022
පොපෙ ශ්‍රීලනිප ජීවන් කුමාරණතුංග 95,767
පොපෙ ශ්‍රීලනිප කිංග්ස්ලි වික්‍රමරත්න 95,077
පොපෙ ශ්‍රීලනිප ඒ. එච්. එම්. ෆවුසි 72,294
පොපෙ ශ්‍රීලනිප බෙනට් කුරේ 66,976
පොපෙ ශ්‍රීලනිප භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර 63,421
එජාප එජාප සුසිල් මුණසිංහ 61,610
පොපෙ ශ්‍රීලනිප ඉන්දික ගුණවර්ධන 58,753
පොපෙ ශ්‍රීලනිප අමල් සේනාලංකාධිකාර 54,321
පොපෙ ලසසප බර්නාඩ් සොයිසා 50,872
එජාප එජාප ගාමිණි ලොකුගේ 47,058
එජාප එජාප කරුණාසේන කොඩිතුවක්කු 46,134
එජාප එජාප එම්. එච්. මොහොමඩ් 44,527
එජාප එජාප වීරසිංහ මල්ලිමාරච්චි[note 9] 44,322
එජාප එජාප ටිරොන් ප්‍රනාන්දු 42,872
එජාප එජාප ප්‍රේමරත්න ගුණසේකර 40,646

පළාත් සභා මැතිවරණ

[සංස්කරණය]

1988 පළාත් සභා මැතිවරණය

[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය සඳහා 1988 ජූනි 2 දිනදී පැවැත්වුණු පළමුවන බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල:

පක්ෂය ඡන්ද % ආසන
එක්සත් ජාතික පක්ෂය 265,845 53.45% 23
එක්සත් සමාජවාදී සන්ධානය[note 10] 190,116 38.23% 17
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 37,598 7.56% 3
ශ්‍රී ලංකා ලිබරල් පක්ෂය 3,781 0.76% 0
වලංගු ඡන්ද 497,340 100.00% 43

1993 පළාත් සභා මැතිවරණය

[සංස්කරණය]

1993දී පැවැත්වුණු දෙවන බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී මෙම දිස්ත්‍රික්කය සඳහාවූ ප්‍රතිඵලය:

පක්ෂය ඡන්ද % ආසන
පොදු පෙරමුණ (ශ්‍රීලනිප ආදිය.) 17
එක්සත් ජාතික පක්ෂය 16
ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ 10
වෙනත් 0
’‘‘වලංගු ඡන්ද’’’ 43
ප්‍රතික්ෂේපිත ඡන්ද
මුළු ඡන්ද
ලියාපදිංචි ඡන්දදායකයෝ
ඡන්දය දීම
මූලාශ්‍රය:

සටහන්

[සංස්කරණය]
  1. ^ ලංකා කම්කරු කොංග්‍රසය සන්ධාන ගතවිය.
  2. ^ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය,ලංකා සම සමාජ පක්ෂය,නව සම සමාජ පක්ෂය හා ශ්‍රී ලංකා මහජන පක්ෂය සන්ධාන ගතවිය.
  3. ^ ලලිත් ඇතුලත්මුදලි (ප්‍රඑජාපෙ) 1993 අප්‍රේල් 23 දිනදී ඝාතනය කෙරිණි.[8]
  4. ^ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධාන ගතවිය.
  5. ^ ලංකා කම්කරු කොංග්‍රසය සන්ධාන ගතවිය.
  6. ^ ජනතා විමුක්ති පෙරමුණ සන්ධාන ගතවිය.
  7. ^ 2000 ජූනි 7 දිනදී සී.වී. ගුණරත්න (පොපෙ) ඝාතනය කෙරිණි.[10].
  8. ^ 1994 ඔක්තොම්බර් 24 දිනදී ඔසී අබේගුණසේකර (එජාප) ඝාතනය කෙරිණි. ඔහු වෙනුවට පත් කෙරුණේ පී. පී. දේවරාජ් (ලකකො).
  9. ^ 1994 ඔක්තොම්බර් 24 දිනදී වීරසිංහ මල්ලිමාරච්චි (එජාප) ඝාතනය කෙරිණි. ඔවුන් වෙනුවට පත් කෙරුණේ ආර්. යෝගරාජන් (ලකකො).
  10. ^ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය,ලංකා සම සමාජ පක්ෂය,නව සම සමාජ පක්ෂය හා ශ්‍රී ලංකා මහජන පක්ෂය සන්ධාන ගතවිය.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ "Parliamentary General Election - 2020 Colombo District" (PDF). Department of Elections, Sri Lanka. 2020-08-07 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2020-08-07. {{cite web}}: |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested (help)
  2. ^ "එස්ටිමේටඩ් මිඩ් ඉයර් පොපියුලේෂන් බයි ඩිස්ට්‍රික්ට්, 2004 – 2008" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  3. ^ "ඒරියා ඔෆ් ශ්‍රී ලංකා බයි ප්‍රොවින්ස් ඇන්ඩ් ඩිස්ට්‍රික්ට්" (PDF). ස්ටැටිස්ටිකල් ඇබ්ස්ට්‍රෑක්ට් 2009. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  4. ^ "Parliamentary General Election - 2020 Colombo District" (PDF). Department of Elections, Sri Lanka. 2020-08-07 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2020-08-07. {{cite web}}: |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested (help)
  5. ^ "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1982" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  6. ^ "රිසල්ට් ඔෆ් ප්‍රසිඩන්ෂල් ඉලෙක්ෂන් 1988" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  7. ^ a b "රිසල්ට් ඔෆ් පාරිලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1989" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  8. ^ "ශ්‍රී ලංකා ඔපොසිෂින් ලීඩර් ස්ලේන් ඇට් රැලි". නිව්යොර්ක් ටයිම්ස්. 24 අප්‍රේල් 1993. http://www.nytimes.com/1993/04/24/world/sri-lanka-opposition-leader-slain-at-rally.html?pagewanted=1. සම්ප්‍රවේශය කෙරුණු දිනය 20 මාර්තු 2010. 
  9. ^ a b "රිසල්ට් ඔෆ් පාරිලිමෙන්ටරි ජෙනරල් ඉලෙක්ෂන් 1994" (PDF). මැතිවරණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව.
  10. ^ "මිනිසිටර් ඇන්ඩ් 24 අදර්ස් කිල්ඩ් ඉන් සුවිසයිඩ් ඇටෑක්". ටැමිල් ටයිම්ස්. XIX (6): 4. 15 ජූනි 2000.