ගාමිණි දිසානායක | |
---|---|
විපක්ෂ නායක | |
In office 1994 අගොස්තු 25 – 1994 ඔක්තෝබර් 24 | |
ජනාධිපතිවරයා | ඩී.බී. විජේතුංග |
අග්‍රාමාත්‍යවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
පූර්වප්‍රාප්තිකයා | සිරිමාවෝ බණ්ඩාරනායක |
අනුප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ |
වාරි මාර්ග,ඉඩම්,ඉඩම් සංවර්ධන,විදුලි බල,මහා මාර්ග,මහවැලි සංවර්ධන හා වැවිලි කර්මාන්ත හිටපු අමාත්‍ය | |
Member of Parliament නුවර එළිය - මස්කෙලිය සඳහා | |
Personal details | |
උපත | 1942 මාර්තු 20 මහනුවර, ලංකාව |
විපත | 24 ඔක්තොම්බර් 1994 කොළඹ,ශ්‍රී ලංකාව ( ඝාතනය කරන ලදි ) | (වයස 52)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
කලත්‍රයා | ශ්‍රීමා දිසානායක |
ළමයි | නවීන්, මයන්ත, වරුණි. |
Alma mater | ත්‍රිත්ව විද්‍යාලය,මහනුවර, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය,එක්සත් රාජධානිය |
රැකියාව | දේශපාලඥ |
වෘත්තිය | නීතිඥ |
ගාමිණි දිසානායක ( ලයනල් ගාමිණි දිසානායක ) ( දෙමළ:காமினி திஸாநாயக்க , ඉංග්‍රීසි:Lionel Gamini Dissanayake ) ( 1942 මාර්තු 20 – 1994 ඔක්තෝබර් 24 ) යනු ශ්‍රී ලංකාවේ සිටි කෘතහස්ත දේශපාලනඥයෙක් වන අතර එමෙන්ම එතුමා හිටපු ජනාධිපති අපේක්ෂකු සහ ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ විපක්ෂ නායකයෙකුද වේ.
1970 වසරේ ශ්‍රී ලංකා පාර්ලිමෙන්තු මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කොට එයින් ජය ලබා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත් විය.