ගූගල් කටහඬ සෙවුම නැතහොත් කටහඬ මගින් සෙවුම යනු පරිශීලකයන්ට තම ජංගම දුරකථනයෙන් හෝ පෞද්ගලික පරිගණකයෙන් කථා කිරීම මගින් ගූගල් සෙවුම ට ඉඩදෙන ගූගල් සමාගමේ නිපැයුමකි. ඒ කෙසේද යත් සෙවිය යුත්තේ කුමක් දැයි උපකරණයට කටහඬ මගින් ලබා දෙන තොරතුරෙහි දත්ත වලින් සෙවුමක් ලබා දීමෙනි.
එසේම එහි ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකට කථන විධාන ලබා දෙන කටහඬ ක්‍රියාවක් ද ඇත. මෙම විශේෂාංගය සිංහල බසින්ද ලබා ගත හැකිය. (ඇමරිකානු ඉංග්‍රීසි හා බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි, ප්‍රංශ, ඉතාලි, ජර්මානු හා ස්පාඤ්ඤ)
ඇන්ඩ්‍රොයිඩ් 4.1+ (ජෙලි බීන්) හි මෙය ගූගල් නව් මගින් ප්‍රතිස්ථාපනය කර ඇත.
ගූගල්.කොම් හි ගූගල් කටහඬ සෙවුම
[සංස්කරණය]
2011 ජුනි 14 දින ඉදිරි දින වල දී කටහඬ සෙවුම ගූගල්.කොම් හි එළිදක්වන බව ගූගල් සමාගම එහි ගූගල් සෙවුම් වැඩසටහනක දී නිවේදනය කරන ලදී.[1][2]
ගූගල් එයට සහය දක්වා තිබූයේ ගූගල් ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයෙන් පමණි.
ගූගල් කටහඬ සෙවුම යනු ගූගල් පරීක්ෂණාගාරය වෙතින් යම් අයෙක්ට තම ජංගම දුරකථනයෙන් ගූගල් විමසුමක් ලබා දීමට යොදා ගත් මෙවලමකි.
පහත භාෂා හා විචල්‍යන් ගූගල් කටහඬ සෙවුමට අනුග්‍රහය දක්වයි:[3]
- අප්‍රිකානු 2010 සිට[4]
- බාස්ක් 2012 සිට[5]
- බල්ගේරියානු 2012 සිට[5]
- කැටලෝනියානු 2012 සිට[5]
- අරාබි (උප භාෂා 7) 2011 සිට[6]
- චෙකොස්ලෝවැකියානු 2010 සිට[7]
- ලන්දේසි 2010 සිට[8]
- ඉංග්‍රීසි (ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, මහා බ්‍රිතාන්‍යය, ඇමරිකාව) 2008 දියත් කිරීමේ සිට
- ෆින්ලන්ත 2012 සිට[5]
- ප්‍රංශ 2010 සිට[9]
- ගැලේෂියානු 2012 සිට[5]
- ජර්මානු 2010 සිට[9]
- හෙබ්‍රෙව් 2011 සිට[6]
- හංගේරියානු 2012 සිට[5]
- අයිස්ලන්ත 2012 සිට[5]
- ඉතාලි 2010 සිට[9]
- ඉන්දුනීසියානු 2011 සිට[8]
- ජපන් 2009 සිට[10]
- කොරියානු 2010 සිට[11]
- ලතින්
- මැන්ඩරින් චීන (සාම්ප්‍රදායික තායිවාන, සුළු කළ චීන, සුළු කළ හොං කොං) 2009 සිට[12]
- මැලේසියානු 2011 සිට[8]
- නෝර්වීජියානු 2012 සිට[5]
- පෝලන්ත 2010 සිට[7]
- පිග් ලතින් 2011 අප්‍රියෙල් 1 සිට[13] නමුත් එය සැබැවින්ම ඇතුලත් කරන ලද අතර ඒ අප්‍රියෙල් මෝඩයින්ගේ දිනය නිසාම නොවේ. එසේ වුවත් එය නිල වශයෙන් ලැයිස්තු ගත කර නැත.
- පෘතුගීසි (බ්‍රසීලියානු; යුරෝපීය 2012 සිට[5])
- රුමේනියානු 2012 සිට[5]
- රුසියානු 2010 සිට[7]
- සිංහල 2017 සිට[14]
- සර්බියානු 2012 සිට[5]
- ස්ලෝවැකියානු 2012 සිට[5]
- ස්පාඤ්ඤ (ආර්ජන්ටිනා, බොලිවියා, චිලී, කොලොම්බියා, කොස්ටරිකා, දොමිනිකානු ජනරජය, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ගෝතමාලාව, හොන්ඩුරාස්, මෙක්සිකෝ, නිකරගුවා, පැනමා, පැරගුවේ, පේරු, පුවටෝරිකෝ, ස්පාඤ්ඤය, ඇමරිකාව, උරුගුවේ, වෙනිසියුලාව) 2010 සිට[9] සහ ලතින් ඇමරිකානු ස්පාඤ්ඤ 2011 සිට[8]
- ස්වීඩන් 2012 සිට[5]
- තුර්කි 2010 සිට[7]
- යූ චීන (සාම්ප්‍රදායික හොං කොං) 2010 සිට[15]
- සුලු 2010 සිට[4]
- ^ van Vliet, Wouter (Tue 14 June 2011) Blog on ilikealot.com about the announcement සංරක්ෂණය කළ පිටපත සැප්තැම්බර් 19, 2020 at the Wayback Machine
- ^ Google (Tue 14 June 2011) Official announcement
- ^ Google Voice Search Availability[permanent dead link]
- ^ a b "Voice Search in Underrepresented Languages". Google Research Blog. නොවැම්බර් 9, 2010.
- ^ a b c d e f g h i j k l m Google Blog (අගෝස්තු 17, 2012). "Voice Search arrives in 13 new languages".
- ^ a b "Voice Search arrives in the Middle East". Google Mobile Blog. දෙසැම්බර් 5, 2011.
- ^ a b c d Google Mobile Blog (ඔක්තෝබර් 21, 2010). "Voice Search in Russian, Polish, Czech and Turkish".
- ^ a b c d Google Mobile Blog (මාර්තු 30, 2011). "Word of Mouth: Introducing Voice Search for Indonesian, Malaysian and Latin American Spanish".
- ^ a b c d Google Mobile Blog (ජූනි 9, 2010). "Salut! Willkommen! Benvenuto! ¡Bienvenido! Google Search by Voice in French, German, Italian and Spanish".
- ^ "Teaching a Computer to Understand Japanese". Google Research Blog. දෙසැම්බර් 15, 2009.
- ^ ""Annyeong Haseyo! "안녕하세요" to Google Search by Voice in Korean". Google Mobile Blog. ජූනි 22, 2010.
- ^ "Google Search by Voice Learns Mandarin Chinese". Google Research Blog. නොවැම්බර් 2, 2009.
- ^ "Ig-pay Atin-lay Oice-vay Earch-say". Google Research Blog. අප්‍රේල් 1, 2011.
- ^ "Type less, talk more". Google Blog. අගෝස්තු 14, 2017.
- ^ "Google Launches Cantonese Voice Search in Hong Kong". Google Research Blog. දෙසැම්බර් 2, 2010.