ජයලත් ජයවර්ධන | |
---|---|
In office 1994–2013 | |
Personal details | |
උපත | 16 අගෝස්තු 1953 ශ්‍රී ලංකාව |
විපත | 30 May 2013 සිංගප්පූරුව | (වයස 59)
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
වෘත්තිය | දේශපාලඥයෙකු, වෛද්‍යවරයකු |
රූබන් කැනිස්ටස් ජයලත් ජයවර්ධන(වෛද්‍ය. ජයලත් ජයවර්ධන) (1953 අගෝස්තු 16– 2013 මැයි 30) යනු ශ්‍රී ලංකාවේ සිටි දේශපාලඥවරයෙකි. ඔහු 1994 වර්ෂයේ පැවැති මැතිවරණයේදී, විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ වැදෙමින්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් හිමි කර ගන්නා ලදී.
ජයවර්ධන මහතා මෙරට සිටි මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙසද ප්‍රකටය.[1]