ජියෝගො ඩි මේලො කූචීනො | |
---|---|
පෘතුගීසි ලංකාවේ 2වන හා 11වන කැප්ටන්-මේජර්වරයා | |
තනතුර දරමින් 1552–1552 | |
රාජ්‍ය නායකයා | පෘතුගාලයේ තෙවන ජෝන් රජ |
පූර්වප්‍රාප්තිකයා | ජුවම් හෙන්රික්සෙ |
අනුප්‍රාප්තිකයා | ඩුවාර්ච ඩි ඒස |
තනතුර දරමින් 1570–1572 | |
රාජ්‍ය නායකයා | පෘතුගාලයේ සෙබැස්තියන් රජ |
පූර්වප්‍රාප්තිකයා | ෆර්නැන්ඩො ඩි මොන්රොයි |
අනුප්‍රාප්තිකයා | අන්තෝනියො ඩි නොරොඤ්ඤා |
ජියෝගො ඩි මේලො කූචීනො යනු, පෘතුගීසි ලංකාවේ දෙවන සහ එකළොස්වන කැප්ටන්-මේජර්වරයා විය. 1552 දී කූචීනො මුලින්ම පත්වීම ලද්දේ පෘතුගාලයේ සෙබැස්තියන් රජ වෙතින් වන අතර, 1552 දක්වා ඔහු කැප්ටන්-මේජර් තනතුර දැරීය. ඔහුගේ දෙවන ධුර කාගය 1570 සිට1572 දක්වා විය. ඔහුගේ අනුප්‍රාප්තිකයෝ පිළිවෙලින් ඩුවාර්ච ඩි ඒස සහ අන්තෝනියො ඩි නොරොඤ්ඤා වූහ.[1]
රජයේ නිලයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා ජුවම් හෙන්රික්සෙ |
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා 1552-1552 |
අනුප්‍රාප්තිකයා ඩුවාර්ච ඩි ඒස |
පූර්වප්‍රාප්තිකයා ෆර්නැන්ඩො ඩි මොන්රොයි |
පෘතුගීසි ලංකාවේ කැප්ටන්-මේජර්වරයා 1570-1572 |
අනුප්‍රාප්තිකයා අන්තෝනියො ඩි නොරොඤ්ඤා |