දඹදිව |
බෞද්ධ වන්දනා ස්ථාන |
---|
![]() |
ධර්ම සංවේගය උපදවාගත යුතු ස්ථාන |
අමතර ස්ථාන සතරක් |
වෙනත් ස්ථාන |
පසුකාලීන ස්ථාන |
ජූනාගධ් බෞද්ධ ලෙන් සමූහ පිහිටියේ ඉන්දියානු ප්‍රාන්තයක් වන ගුජරාට් හි ජූනාගධ් දිස්ත්‍රික්කය තුළ ය. මෙහි ඇති ලෙන් සමූහ යටතට උපර්කෝට් ලෙන්, ඛාප්රා කෝඩියා ලෙන් සහ බාබා ප්‍යාරා ලෙන් අයත් වේ. මෙම "බෞද්ධ ලෙන්" එකම ස්ථානයක පිහිටි ලෙන් නොවේ. ඒවා වෙන වෙනම ප්‍රදේශ තුනක පිහිටි භික්ෂූන්ගේ වාසයට නිර්මාණය කළ කුටිවලින් යුත් ලෙන් වේ. මෙම ලෙන් නිර්මාණය වී ඇත්තේ අශෝක අධිරාජයාගේ සමයේ සිට ක්‍රි.ව. 1වන–4වන සියවස දක්වා කාල පරාසය තුළ ය.
"Maharashtra" යනු සැකිල්ල:ඛණ්ඩාංක නොමැත සඳහා බාරගත නොහැකි ප්‍රවර්ග පරාමිතියකි.
The problem is usually caused either by a spelling mistake or by an-over-precise category.
For a full list of categories, see ප්‍රවර්ගය:වර්ගීකරණය කර නොමැති භූගෝලීය ඛණ්ඩාංක සපයා නොමැති ලිපි and its subcategories.