ජේම්ස් පැකර් | |
---|---|
උපත | ජේම්ස් ඩග්ලස් පැකර් 8 සැප්තැම්බර් 1967 |
නිවහන | බොන්ඩායි බීච්, සිඩ්නි |
ජාතිකත්වය | ඕස්ට්‍රේලියානු |
අධ්‍යාපනය | ක්රැන්බුක් පාසැල, සිඩ්නි |
ශුද්ධ වත්කම | ▲ A$ 6 බිලියන(2013 BRW රිච් 200)[1] |
කලත්‍රයා(යන්) | ජෝඩි මියර්ස් (1999–2002) එරිකා බැක්ස්ටර් (2007–2013) |
දරුවන් | 3 |
දෙමව්පියන්(s) | කෙරී පැකර් රොස් පැකර් (විවාහයට පෙර වීඩන්) |
ඥාතීන් | ක්ලයිඩ් පැකර් (මාමා) ෆ්‍රෑන්ක් පැකර් (සීයා) |
ජේම්ස් ඩග්ලස් පැකර් (උපත 8 සැප්තැම්බර් 1967) යනු ඕස්ට්‍රේලියානු ව්‍යාපාරිකයෙකි.
ධනය පිළිබඳ ලැයිස්තුවල පැකර්ගේ නම සඳහන් වීම 2006දී ඇරඹුනේ, පෙර වසරෙහිදී ඔහුගේ පියාගේ අභාවය හා සමගම කෙරී පැකර්ගේ ධනයෙන් අධික කොටසක් ඔහුගේ පුත් ජේම්ස් වෙත පරම්පරාන්තර පැවරුම හා සමගය. ජේම්ස් පැකර්ගේ ධනය, A$7.25 බිලියන අගයයක් සහිතව, 2007 දී උච්ච ස්ථානයට පත් වූවද, දුර්වල ආයෝජන තීරණ සහ ලාභ බිඳවැටීම නිසා, 2007 ජූනි 21 දිනදී රූපවාහිනී වාර්තාවක් [උපහරණ ඇවැසිය] විසින් නිරාවරණය කරනු ලැබුවේ, පෙර සය මස තුලදී පැකර් විසින් $1 බිලියන ප්‍රමාණයට වැඩි මුදලක් අලාභ ලැබ ඇති බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙසින්, 2008 BRW රිච් 200 විසින්, A$6.1 බිලියන පුද්ගලික ධන සම්භාරයකට හිමිකම් කිවූ පැකර් ලැයිස්තුගත කරනු ලැබුවේ, ඕස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයන් අතුරින් තුන්වැන්නා ලෙසින් වන අතර, ෆෝර්ටස්කිවු මෙටල්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි ඇන්ඩෲ ෆොරස්ට් සහ වෙස්ට්ෆීල්ඩ් සමූහයේ ෆ්‍රෑන්ක් ලෝවිට පසුපසිනි. අවුරුදු 21 ක් ඇතුලත, ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වීමට පැකර් පවුලෙහි සාමාජිකයෙක් අසමත්වූ පළමු අවස්ථාව මෙය විය.[2]
වසර | BRW රිච් 200 |
ෆෝර්බ්ස් ඕස්ට්‍රේලියාවේ ධනවත්ම 40 දෙනා | ||
---|---|---|---|---|
අනුස්ථිතය | දළ ධනය (AUD) | අනුස්ථිතය | දළ ධනය (USD) | |
2006[3] | ▲ | 1$7.10 බිලියන ▲ | ▲ | 1$5.20 බිලියන ▲ |
2007[4][5] | ▲ | 1$7.25 බිලියන ▲ | ▬ | 1$5.50 බිලියන ▲ |
2008[2][6] | ▼ | 3$6.10 බිලියන ▼ | ▼ | 3$5.30 බිලියන ▼ |
2009[7][8] | ▼ | 6$3.00 බිලියන ▼ | ▲ | 1$3.10 බිලියන ▼ |
2010[9][10] | ▬ | 6$4.10 බිලියන ▲ | ▼ | 3$3.50 බිලියන ▲ |
2011[11][12] | ▬ | 6$4.16 බිලියන ▲ | ▬ | 3$4.40 බිලියන ▲ |
2012[13][14] | ▬ | 6$5.21 බිලියන ▲ | ▼ | 4$4.50 බිලියන ▲ |
2013[1] | ▲ | 3$6.00 බිලියන ▲ |
ආඛ්‍යානය | |
---|---|
නිරූපකය | විස්තරය |
▬ | පෙර වසරෙන් වෙනසක් සිදුවී නොමැත |
▲ | පෙර වසරෙහි සිට වර්ධනයක් පෙන්වයි |
▼ | පෙර වසරෙහි සිට පසුබැස්මක් පෙන්වයි |